නන්දා මාලනී මහත්මියගේ සින්දුද මේ දවස් වල අහන්නේ??? මොකක්ද උඹලා බලාපොරොත්තු වෙන යුක්තිය??? ඒක කියපන්කෝ ඉස්සෙල්ලා??
සැමට සමාන අවස්ථාව
කොතලාවල විශ්ව විද්‍යාල පනත අහෝසි කිරීම
පිහිටු වීමට නියමිත පුද්ගලික විශ්ව විද්‍යාල සියල්ල රජයට පවරා ගැනීම
රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය පුලුල් කිරීම
ක්‍රමානුකූලව දැනට ක්‍රියාත්මක පුද්ගලික විශ්ව විද්‍යාල රාජ්‍ය යාන්ත්‍රනයට නතු කිරීම
විදෙස් විශ්ව විද්‍යාල පුද්ගලික විශ්ව විද්‍යාලවල උපාධිධාරීන්ට රජයේ රැකියා වලට ඉල්ලුම් කිරීමෙදී ප්‍රමුඛත්වය නොදීම
රාජ්‍ය විශ්ව විද්‍යාල උපාධිධාරීන් වෙනම වැටුප් තලයක පිහිටුවීම
සරලව කිව්වේ