කාටවත් මේ ගැන අභියෝග කරන්න බෑ
ඇයි බං උඹලගේ ඔක්කොම රෙද්දවල් වලට ජෙප්පෝ සම්බන්ධ??? උඹලට බැරි ඇයි තනියම ගිහින් ඉල්ලීම් දිනාගන්න?? අනේ ගොන්වාහෙ අහගනින්, ජෙප්පෝ උඹලව පාවිච්චි කරන්නේ උන්ට ඕනි දේවල් කරගන්න.. උඹලාත් උන්ගේ ලණු කාල, තෙල් ගිලලා උන්ගේ ප්රශ්න උඹලගේ කරගෙන මැරෙන්න හදනවා.
යකෝ එක එකාට කඩේ යන්න කලින් උඹලගේ අම්මලාට කඩේ පලයන් බං. උඹලගේ අහිංසක අම්මලා දුක් විඳලා උඹලව ලොකුමහත් කරලා උගන්නපු එකට සලකපල්ල. උඹලට කෙලඋනු දවසට ජෙප්පෝ එකෙක්වත් එන්නේ නෑ උඹලව බලාගන්න... අහිංසක අම්මා තාත්තා විතරයි ඉතුරු වෙන්නේ උඹලා ළග.
කොරෝන තව අවුරුදු 100ක් තිබ්බොත් මිනිස්සු ගෙවල් අස්සට වෙලා ඉන්න ඕනද
ආණ්ඩුව ඕන දේවල් කරන්න ඕන නෑ
ජනමතය තියෙන්නේ කොතනද කියලා අද පාරට බැස්සොත් පේනවා
ඒක නිසා පොඩ්ඩක් එලියට බැහැපන්
නැත්තන් කොරෝනා පෙන්නලා ආණ්ඩුව උබලව නොමරා මරයි
උඹලා පාරට බැස්සම ජනමතේ පේනවා??? මොංගල්ද ඩාලින්? කොරෝනා පෙන්නලද යකෝ 71කේ අහිංසක කැම්පස් කොල්ලො 60000ක් විතර මරණ තැනට පත්කළේ උඹලගේ ජෙපි අයියල??? ගෙදරට වෙලා ඔන්ලයින් ඉගෙනගෙන අම්මලා තාත්තලා බලාගනින් මල්ලී. උඹලා තාම හරි සමාජයක් එක්ක ගැටුණු නැති පොඩි කොල්ලො. හෙහෙහහෙ...
------
Post added on Jul 19, 2021 at 10:31 PM
මැරුනු සමාජයට පාණ වායුව පිඹින එක ලේසි නෑ
ඒත් ඒක කරන්න පුලුවන්
අවුරුදු 2කට කලින් අපි ඒක කලා
පසුබිම හීමිට හැදෙනවා
කල් බලලා වෙලාවට වේදිකාවට ගොඩ වෙමු
අම්මෝ මුගේ ටෝක් එක... උඹගේ රස්සාව ප්රාණ වායු පිඹින එකද??? පලයන් මෝචරියකට. උඹට වැඩ තියෙයි.
යකෝ උඹලගේ රස්සාව මැරුණු ජෙප්පොන්ට ප්රාණ වායු පිඹින එක. උඹලා ඒක තේරුම් ගත්තු දවසක උඹේ මළ මිනියටත් පන එයි.
------
Post added on Jul 19, 2021 at 10:39 PM
ඇයි බං උඹලගේ ඔක්කොම රෙද්දවල් වලට ජෙප්පෝ සම්බන්ධ??? උඹලට බැරි ඇයි තනියම ගිහින් ඉල්ලීම් දිනාගන්න?? අනේ ගොන්වාහෙ අහගනින්, ජෙප්පෝ උඹලව පාවිච්චි කරන්නේ උන්ට ඕනි දේවල් කරගන්න.. උඹලාත් උන්ගේ ලණු කාල, තෙල් ගිලලා උන්ගේ ප්රශ්න උඹලගේ කරගෙන මැරෙන්න හදනවා.
යකෝ එක එකාට කඩේ යන්න කලින් උඹලගේ අම්මලාට කඩේ පලයන් බං. උඹලගේ අහිංසක අම්මලා දුක් විඳලා උඹලව ලොකුමහත් කරලා උගන්නපු එකට සලකපල්ල. උඹලට කෙලඋනු දවසට ජෙප්පෝ එකෙක්වත් එන්නේ නෑ උඹලව බලාගන්න... අහිංසක අම්මා තාත්තා විතරයි ඉතුරු වෙන්නේ උඹලා ළග.
උඹලා පාරට බැස්සම ජනමතේ පේනවා??? මොංගල්ද ඩාලින්? කොරෝනා පෙන්නලද යකෝ 71කේ අහිංසක කැම්පස් කොල්ලො 60000ක් විතර මරණ තැනට පත්කළේ උඹලගේ ජෙපි අයියල??? ගෙදරට වෙලා ඔන්ලයින් ඉගෙනගෙන අම්මලා තාත්තලා බලාගනින් මල්ලී. උඹලා තාම හරි සමාජයක් එක්ක ගැටුණු නැති පොඩි කොල්ලො. හෙහෙහහෙ...
------ Post added on Jul 19, 2021 at 10:31 PM
අම්මෝ මුගේ ටෝක් එක... උඹගේ රස්සාව ප්රාණ වායු පිඹින එකද??? පලයන් මෝචරියකට. උඹට වැඩ තියෙයි.
යකෝ උඹලගේ රස්සාව මැරුණු ජෙප්පොන්ට ප්රාණ වායු පිඹින එක. උඹලා ඒක තේරුම් ගත්තු දවසක උඹේ මළ මිනියටත් පන එයි.
------ Post added on Jul 19, 2021 at 10:39 PM
උඹලා කොහෙද බං කල්යල් බලලා වේදිකා හදලා මතයක් ජනගත කරලා උඹලගේ ඉල්ලීම් දිනන්නේ?? බලපන් මේ එලකිරියේ ඉන්න පුංචි සෙට් එකටවත් උඹලගේ මතේ උඹට හරියට කියාගන්න බැරුව දඟලනවනේ.

------
Post added on Jul 19, 2021 at 10:44 PM