Say no to KDU

Gamer1

Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    කොරෝනා මුල් කාලෙත් හිතුවේ ඔය විදියට තමා. ඒ උනාට දැන් කවුද බලු වෙලා ඉන්නේ. ආණ්ඩුව ද ජෙප්පොද.
    කොතලාවල සටනත් ඒ වගේ තමා පුතේ.
    උබලා ලපටි වැඩී එච්චර දෙයක් තේරුම් ගන්න
    අනික උඹලා කොහොමද බං මනුස්සයෙක්ට මේ දවස්වල කියන්නේ වරෙන් පාරට බැහැපන්, උත්ගෝෂනය කරපං කියලා??? මේ කොරෝනා අස්සේ?? ලැජ්ජයි බං උඹලා ගැන
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    අනික උඹලා කොහොමද බං මනුස්සයෙක්ට මේ දවස්වල කියන්නේ වරෙන් පාරට බැහැපන්, උත්ගෝෂනය කරපං කියලා??? මේ කොරෝනා අස්සේ?? ලැජ්ජයි බං උඹලා ගැන
    කොරෝන තව අවුරුදු 100ක් තිබ්බොත් මිනිස්සු ගෙවල් අස්සට වෙලා ඉන්න ඕනද
    ආණ්ඩුව ඕන දේවල් කරන්න ඕන නෑ
    ජනමතය තියෙන්නේ කොතනද කියලා අද පාරට බැස්සොත් පේනවා
    ඒක නිසා පොඩ්ඩක් එලියට බැහැපන්
    නැත්තන් කොරෝනා පෙන්නලා ආණ්ඩුව උබලව නොමරා මරයි
     
    • Haha
    Reactions: Gamer1

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,344
    1,815
    113
    colombo

    කාටවත් මේ ගැන අභියෝග කරන්න බෑ

    අධ්‍යාපනයට රාජ්‍ය වියදම වැඩි කරාට ඕක්ව්න් එළියට එන උන් එක්කො ඵලදායී වැඩක් කරම්නෙ නෑ... වැඩක් කරන එකා, රටේ ඉන්නෙ නෑ... ඉතින් ඔතන ඵලදායී තැනක් කරල රටේ නිෂ්පාදන් ධරිතාවය වැඩි කරන්න හවුල් කරගන්න්න් ඕනි. ඒත් ස්මහර කැම්පස් අවුට් උනගමන් සංවර්ධන නිළධාරී වෙන්න. ඔය සියල්ල බැලන්ස් වෙනව නම්, වැඩියෙන්ම වැටුප හම්බවෙන්න ඕනි, ගුරු වෘත්තියට... උපකාරක පන්ති වහලා එව්ව්ගෙ ඉන්න උන් රජයේ ගුරු රැකියාවක් ඉල්ලන තරමට. උගත්, masters එකක් phd එකක් කරපු කෙනෙක් ඇරෙන්න ටියුෂ්න් කරන් එකක් නෑ එදාට.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,249
    1
    59,519
    113
    Mother Earth
    බලං හිටපන්. අතිමට ආණ්ඩුවට වෙන්නේ අකුලගෙන යන්න. ශිශ්‍ය ව්‍යාපාරය එක්ක සටන් කරපු හැමෝටම උරුම උනේ ඉඉතිහාසයේ කුණු බක්කිය
    අනේ පළයන් හුක්කො යන්න හුක්කක් කියන්නෙ නැතුව. ජේවීපී කුණු බල්ලො ආවොත් එක තැන පල් වෙන එක තමයි වෙන්නෙ.
     
    Sen-lu

    Well-known member
  • සැමට සමාන අවස්ථාව
    කොතලාවල විශ්ව විද්‍යාල පනත අහෝසි කිරීම
    පිහිටු වීමට නියමිත පුද්ගලික විශ්ව විද්‍යාල සියල්ල රජයට පවරා ගැනීම
    රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය පුලුල් කිරීම
    ක්‍රමානුකූලව දැනට ක්‍රියාත්මක පුද්ගලික විශ්ව විද්‍යාල රාජ්‍ය යාන්ත්‍රනයට නතු කිරීම
    විදෙස් විශ්ව විද්‍යාල පුද්ගලික විශ්ව විද්‍යාලවල උපාධිධාරීන්ට රජයේ රැකියා වලට ඉල්ලුම් කිරීමෙදී ප්‍රමුඛත්වය නොදීම
    රාජ්‍ය විශ්ව විද්‍යාල උපාධිධාරීන් වෙනම වැටුප් තලයක පිහිටුවීම

    සරලව කිව්වේ
    මරු යෝජනා ටික 😄
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93

    කාටවත් මේ ගැන අභියෝග කරන්න බෑ

    ඇයි බං උඹලගේ ඔක්කොම රෙද්දවල් වලට ජෙප්පෝ සම්බන්ධ??? උඹලට බැරි ඇයි තනියම ගිහින් ඉල්ලීම් දිනාගන්න?? අනේ ගොන්වාහෙ අහගනින්, ජෙප්පෝ උඹලව පාවිච්චි කරන්නේ උන්ට ඕනි දේවල් කරගන්න.. උඹලාත් උන්ගේ ලණු කාල, තෙල් ගිලලා උන්ගේ ප්‍රශ්න උඹලගේ කරගෙන මැරෙන්න හදනවා.

    යකෝ එක එකාට කඩේ යන්න කලින් උඹලගේ අම්මලාට කඩේ පලයන් බං. උඹලගේ අහිංසක අම්මලා දුක් විඳලා උඹලව ලොකුමහත් කරලා උගන්නපු එකට සලකපල්ල. උඹලට කෙලඋනු දවසට ජෙප්පෝ එකෙක්වත් එන්නේ නෑ උඹලව බලාගන්න... අහිංසක අම්මා තාත්තා විතරයි ඉතුරු වෙන්නේ උඹලා ළග.

    කොරෝන තව අවුරුදු 100ක් තිබ්බොත් මිනිස්සු ගෙවල් අස්සට වෙලා ඉන්න ඕනද
    ආණ්ඩුව ඕන දේවල් කරන්න ඕන නෑ
    ජනමතය තියෙන්නේ කොතනද කියලා අද පාරට බැස්සොත් පේනවා
    ඒක නිසා පොඩ්ඩක් එලියට බැහැපන්
    නැත්තන් කොරෝනා පෙන්නලා ආණ්ඩුව උබලව නොමරා මරයි
    උඹලා පාරට බැස්සම ජනමතේ පේනවා??? මොංගල්ද ඩාලින්? කොරෝනා පෙන්නලද යකෝ 71කේ අහිංසක කැම්පස් කොල්ලො 60000ක් විතර මරණ තැනට පත්කළේ උඹලගේ ජෙපි අයියල??? ගෙදරට වෙලා ඔන්ලයින් ඉගෙනගෙන අම්මලා තාත්තලා බලාගනින් මල්ලී. උඹලා තාම හරි සමාජයක් එක්ක ගැටුණු නැති පොඩි කොල්ලො. හෙහෙහහෙ...
    ------ Post added on Jul 19, 2021 at 10:31 PM

    මැරුනු සමාජයට පාණ වායුව පිඹින එක ලේසි නෑ
    ඒත් ඒක කරන්න පුලුවන්
    අවුරුදු 2කට කලින් අපි ඒක කලා
    පසුබිම හීමිට හැදෙනවා
    කල් බලලා වෙලාවට වේදිකාවට ගොඩ වෙමු
    අම්මෝ මුගේ ටෝක් එක... උඹගේ රස්සාව ප්‍රාණ වායු පිඹින එකද??? පලයන් මෝචරියකට. උඹට වැඩ තියෙයි.

    යකෝ උඹලගේ රස්සාව මැරුණු ජෙප්පොන්ට ප්‍රාණ වායු පිඹින එක. උඹලා ඒක තේරුම් ගත්තු දවසක උඹේ මළ මිනියටත් පන එයි.
    ------ Post added on Jul 19, 2021 at 10:39 PM

    ඇයි බං උඹලගේ ඔක්කොම රෙද්දවල් වලට ජෙප්පෝ සම්බන්ධ??? උඹලට බැරි ඇයි තනියම ගිහින් ඉල්ලීම් දිනාගන්න?? අනේ ගොන්වාහෙ අහගනින්, ජෙප්පෝ උඹලව පාවිච්චි කරන්නේ උන්ට ඕනි දේවල් කරගන්න.. උඹලාත් උන්ගේ ලණු කාල, තෙල් ගිලලා උන්ගේ ප්‍රශ්න උඹලගේ කරගෙන මැරෙන්න හදනවා.

    යකෝ එක එකාට කඩේ යන්න කලින් උඹලගේ අම්මලාට කඩේ පලයන් බං. උඹලගේ අහිංසක අම්මලා දුක් විඳලා උඹලව ලොකුමහත් කරලා උගන්නපු එකට සලකපල්ල. උඹලට කෙලඋනු දවසට ජෙප්පෝ එකෙක්වත් එන්නේ නෑ උඹලව බලාගන්න... අහිංසක අම්මා තාත්තා විතරයි ඉතුරු වෙන්නේ උඹලා ළග.

    උඹලා පාරට බැස්සම ජනමතේ පේනවා??? මොංගල්ද ඩාලින්? කොරෝනා පෙන්නලද යකෝ 71කේ අහිංසක කැම්පස් කොල්ලො 60000ක් විතර මරණ තැනට පත්කළේ උඹලගේ ජෙපි අයියල??? ගෙදරට වෙලා ඔන්ලයින් ඉගෙනගෙන අම්මලා තාත්තලා බලාගනින් මල්ලී. උඹලා තාම හරි සමාජයක් එක්ක ගැටුණු නැති පොඩි කොල්ලො. හෙහෙහහෙ...
    ------ Post added on Jul 19, 2021 at 10:31 PM

    අම්මෝ මුගේ ටෝක් එක... උඹගේ රස්සාව ප්‍රාණ වායු පිඹින එකද??? පලයන් මෝචරියකට. උඹට වැඩ තියෙයි.

    යකෝ උඹලගේ රස්සාව මැරුණු ජෙප්පොන්ට ප්‍රාණ වායු පිඹින එක. උඹලා ඒක තේරුම් ගත්තු දවසක උඹේ මළ මිනියටත් පන එයි.
    ------ Post added on Jul 19, 2021 at 10:39 PM
    උඹලා කොහෙද බං කල්යල් බලලා වේදිකා හදලා මතයක් ජනගත කරලා උඹලගේ ඉල්ලීම් දිනන්නේ?? බලපන් මේ එලකිරියේ ඉන්න පුංචි සෙට් එකටවත් උඹලගේ මතේ උඹට හරියට කියාගන්න බැරුව දඟලනවනේ. 😂😂😂😂
    ------ Post added on Jul 19, 2021 at 10:44 PM
     
    Last edited:
    • Like
    Reactions: thomian