හෙනම ගොන්..... ද ?

udsic

Well-known member
  • Mar 16, 2008
    3,101
    1,031
    113
    My 2 Cents

    IMG-20210715-132459.jpg
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඔව් මන් දැම්මෙ SR වලට විතරයි.

    Schuller, Neil Turok, Alex Maloney තුන් දෙනා තමයි මම යුට්‍යූබ් එකේ GR ගැන දැක්ක හොඳ ලෙක්චර්ස් ටික.

    Schuller ගෙ වෙනම මැතමැටිකල් ෆිසික්ස් වලට ෆවුන්ඩේෂනල් දේවල් කවර් කරන ලෙක්චර් සීරීස් එකකුත් තියෙනව නේ. ඇත්තටම සම්පූර්ණ GR ස්කෝප් එක බැලුවම Schuller ගෙ දේශණ පවා මැතමැටිකල් රිගර් එක අතින් මීඩියම් තියෙන්නෙ. ඒත් ෆිසික්ස් නෙ, ඕනෙවට වඩා මැත්ස් ගැන කරදර වෙලත් බෑ. Introductory කෝර්ස් එකක් හැටියට තියෙන හොඳම විකල්පෙ ඕකෙ තමයි.

    හොඳම ක්‍රමය තමයි ටොපොලොජි, ඩි. ජියොමෙට්‍රි කවර් කරල පස්සෙ GR පටන් ගන්න එක. පස්සෙ ගෲප් තියරි සහ ඇබ්ස්ට්‍රැක්ට් ඇල්ජිබ්‍රා කවර් කරල ආපහු ඇඩ්වාන්ස් කෝර්ස් එකක් කරන එක.
    mata set une shuler witharai....Oya dala thiyena anith set eka balanna oone....Suskindge lecture set eken thama issellama physics walata asawa awe....Shuler set ekama baluwa katta kaala dan aurudu 4kata withara issella,,,Ekeen mata maths igena ganna thama asawa awe...Me dawaswala machine learning pissuwak hadila thiyenne....Nikan Maths special karana porawal walata aul un igena ganna mathswalin mokada karanne kiyala...unge motivation henama aul e subject walata..henama pure dial ekak arenna..unta thiyenne..Relativity,Quantum theory igenaganna....
     
    • Love
    Reactions: timetraveler1921

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    විශ්වය පටන් ගද්දි තිබ්බ ආලෝකේ වේගයමයි දැනුත් තියෙන්නේ කියලා කොහොමද ශුවර් එකටම කියන්නේ. විශ්වයෙ තියෙන හැමදේම වෙනස් වෙනවනම් මේක විතරක් නොවි තියෙන්න විදිහක් නැහැනේ.
     
    • Like
    Reactions: timetraveler1921

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    mata set une shuler witharai....Oya dala thiyena anith set eka balanna oone....Suskindge lecture set eken thama issellama physics walata asawa awe....Shuler set ekama baluwa katta kaala dan aurudu 4kata withara issella,,,Ekeen mata maths igena ganna thama asawa awe...Me dawaswala machine learning pissuwak hadila thiyenne....Nikan Maths special karana porawal walata aul un igena ganna mathswalin mokada karanne kiyala...unge motivation henama aul e subject walata..henama pure dial ekak arenna..unta thiyenne..Relativity,Quantum theory igenaganna....

    දැනට Schuller ගෙ බලලනම් අරව බලන්න අවශ්‍ය නෑ. පේපර්ස් කියවන්න තමයි තියෙන්නෙ.

    ඔව්, ෆිසික්ස් කියන්නෙ ඇකඩමික් මෝටිවේෂන් හදාගන්න හොඳ තැනක්.
     
    • Love
    Reactions: timetraveler1921

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    දැනට Schuller ගෙ බලලනම් අරව බලන්න අවශ්‍ය නෑ. පේපර්ස් කියවන්න තමයි තියෙන්නෙ.

    ඔව්, ෆිසික්ස් කියන්නෙ ඇකඩමික් මෝටිවේෂන් හදාගන්න හොඳ තැනක්
    Physics special Colombo..?da oya...karala iwarada....
     
    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    සැටලයිට් වල තියෙන ක්ලොක් එකේ Time Correction එකක් කරන්නෙ සැටලයිට් වෙගෙන් යනවත් එක්ක කාලය අඩුවෙන නිසා. එකේ අතුලෙ තියෙන clock එකෙ time එක යන්නෙ අඩුවෙන්. මෙවා ප්‍රායෝගිකව යෙදෙන අවස්ථා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,710
    23,379
    113
    ඔයා මේ සරලව කියන්නේ වේගයෙන් යනකොට අපිට දැනට දැනෙන්නේ දුරක් කවර කරනවා කියලා එත් එක එහෙම නෙමේ වෙන්නේ . කාලය සහ අවකාශය කියන දෙකෙන් එකක් කවර වෙනවා කියලනේ.
    ප්‍රශ්නේ: මේක පරික්ෂනාත්මකව ඔප්පු කරලා තියේ නම් ඒ මොකක්ද කියල කියනවද මචන් බලන්න
    (අර full සෝල එක්ලිප්ස් එකක් වෙනකොට තාරකා වල පිහිටීම වෙනස් වෙන සින් එක නේද මේ ?)

    අවකාශය හා කාලය අතර බෙදිල යනව අවස්තාව අනුව.

    ප්‍රශ්නේ: කොහොමද මේක බෙදෙන්නේ? ඒක තීරණය වෙන්නේ කොහොමද?
    එකක් කියල නෑ බන් කාලය සහ අවකාශය කියන සිව්මානය තුල අපි ආලෝකයේ වේගයෙන් ගමන් කරන එක තමයි වෙන්නෙ. ආලෝකයේ වේගය තියෙන දෛශිකයක් සිව්මානයේ එක එක පැත්තට හැරෙනව. හැරෙන පැත්ත අනුව එක එක මානය මත ප්‍රක්ෂේපණය වෙනස් වෙනව.
    මේක බලන්න ටිකක් හොද සංකීර්ණ නැති වීඩියෝ එකක්.

    Eclipse එකෙන් ඔප්පු කරෙත් මේකට අදාල තියරි තමා. කාල අවකාශයේ වක්‍රතාව කියන එක. දැන් තව ගොඩක් උදාහරණ තියෙනව. හොදටම දන්න එක්ක තමා GPS satellites වල කාලය ගතවීම වෙනස් වීම.

    ඒක වෙන්නෙ ඉතින් ඒක විශ්වයෙ හැටි කියල තමයි කියන්න වෙන්නෙ. බෙදෙන හැටි කියල අදහස් කරේ ගණනය කිරීම් ගැනනන් ඒවට සමීකරණ තියෙනව.

    නෑ මගෙ පළවෙනි ඩිග්‍රිය ඉන්ජිනියරින්. ඊට පස්සෙ ෆිසික්ස් වලට ගියා.
    What do you feel about the difference between Engineering and Science (specially physics) degrees?
    ------ Post added on Jul 16, 2021 at 8:19 AM
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ත්‍රෙඩ් එක දැක්ක වෙලාවෙ නම් මම කියෙව්වෙ නෑ මං මේවට ඇබ්බැහි වෙන සුළු නිසා.එතකොට මට පාඩම් කරන්න අමතක වෙනව. ඒත් උබේ ප්‍රශ්නෙට උත්තරේ මේක.
    උඹ ආලෝකයෙ ප්‍රවේගය ඉක්මවා ගියා ම වස්තුවෙ ගැටිලා ඈතට ගිය ආලෝක කිරණවල් ඔක්කොම උඹට පාස් කරල යන්න පුළුවන්. ඒ කියන්නෙ අතීතය උඹට දකින්න පුළුවන්. හැබැයි වෙලා නැති අනාගතය දකින්න නම් විදියක් නෑ ඒකෙන්. ඒකට කාල තරණය කරන්න ම වෙනවා අනාගතේට වෙන ම ක්‍රමයකින්.
    මට තේරුණ විදියට පැහැදිලි කරේ. හරි ද දන්නෙ නෑ. මේකෙ කෙලපැමිණි අය ඇති කිරියෙ😍

    Bump
    ------ Post added on Jul 18, 2021 at 6:43 AM
     
    YES!
     
    • Like
    Reactions: timetraveler1921

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ප්‍රශ්නේ තියෙන්නේ වේගය මත නෙමේ. ත්වරණය මත නේ. මෙහෙම හිතන්න. ඔයා කාර් එකේ 20 න පටන් අරන් 100 විතර වෙනකන් ස්පීඩ් කරනවා. එතකොට ඔයාගේ ඇගට වෙනසක් දැනෙනවා. ඔයා මත බලයක් ඇති වෙනවා. එත් ඔයා 100 ම දිගට යනකොට ඔයාට කිසිම වෙනසක් තේරෙන්නේ නැනේ. අපි ඔය හයිවේ එකේ දාල 100 ට විතර යනකොට ටික වෙලාවකින් වේගය කියන එක අමතක වෙන්නේ. ආයි තේරෙන්නේ ස්ලෝව් කරනකොට. මේ තියරිම ආලෝකේ වේගෙට දැම්මොත් ඔයාට ඒ වේගෙන් යන්න කිසිම අව්ලක් වෙන්නේ නැ . එත් ඒ වේගෙට එනකන් ත්වරණය කරන එක තමා පුතේ වැඩේ
    එහෙම වෙනසක් වෙන්නේ නෑ ඇතුලේ පීඩනය ස්ථාවර නන් නේ? මොකද plane එකක් 900kmh වගේ යනවා නේ.එහෙම කියලා අපිට එක දැනෙන්නේ ප්ලේන් එක run way එකෙන් උඩට ගන්න ටිකට විතරයි.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,473
    5,812
    113
    හෝම් ස්වීට් හෝම්
    කාලය නිරපේක්ෂයි කියලා අපිට හිතන්න බැරි ඇයි?
    අපි ආලෝකයේ වේගයට වඩා යනවානං කොහොමද ඒක කාලය ඔස්සේ පස්සට යාමක් වෙන්නේ ? අපි යම් දුරක් යම් වෙලාවක් ඔස්සේ ගමන් කිරීමක් කරලානේ
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    කාලය නිරපේක්ෂයි කියලා අපිට හිතන්න බැරි ඇයි?
    අපි ආලෝකයේ වේගයට වඩා යනවානං කොහොමද ඒක කාලය ඔස්සේ පස්සට යාමක් වෙන්නේ ? අපි යම් දුරක් යම් වෙලාවක් ඔස්සේ ගමන් කිරීමක් කරලානේ
    Kalaya newei nirapeksha...Onama raamuwakata sapekshawa alokaye wegaya thama nirapeksha...eka pareeshanathmaka sathyak....
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    හරි දැන් මෙන්න මේකයි කේස් එක. එක්කෝ මේක හෙනම ගොන් එක්කෝ වෙනස් එකක්.
    මේ වීඩියෝ එක බලල ඉන්න පොඩි කාලයක් අරගෙන

    දැනට තියන පිසික්ස් තියරි වලට අනුව ලයිට් ස්පීඩ් එකෙන් ගියාම කාලය ශුන්‍ය වෙනවා නේ. ඒ කියන්නේ අපි හිතමු අපි LSpeed යන ප්ලේන් එකක ගියා කියල. එකේ තියන ක්ලොක් එකක කාලය නැවතිලා වගේ නේ අපිට පෙන්නේ. කොහොමද ඒක වෙන්නේ?

    මේකට අනුව ක්ලොක් එක නවතින්න විදිහක් නැනේ මොකද ඒක මැකනිකල් එකක් නේ. වෙන්නේ අපි ගමන් කරන්නේ ආලෝකයේ වේගය සමාන වේගයකින් උනාම ආලෝක කිරණ හා අපේ සාපේක්ෂ වේගය 0 වෙනවා. ඒ නිසා ආලෝක කිරණ අපේ ඇහැට එනවා කියන එක නැති වෙනවනේ. ඒක නිසා ආලෝකයේ වේගය සමාන උන වෙලාවේදී ක්ලොක් එකේ තිබ්බ වෙලාව තමා පෙන්න ඕනේ. නැතුව කාලය ආපස්සට යාමක් හෝ නැවතීමක් වෙන්නේ කොහොමද?

    plane eka athule thiyana hama deyakama sapeksha wegaya 0 nisa nawathila thiyana plane ekakadi pena deyamai penenne alokayatath plane eke wege add wenawa ethakota samanya widihatama clock eka penawa

    කාලය නිරපේක්ෂයි කියලා අපිට හිතන්න බැරි ඇයි?
    අපි ආලෝකයේ වේගයට වඩා යනවානං කොහොමද ඒක කාලය ඔස්සේ පස්සට යාමක් වෙන්නේ ? අපි යම් දුරක් යම් වෙලාවක් ඔස්සේ ගමන් කිරීමක් කරලානේ
    alokaya gaman karana paththatama giyoth atheethaye una dewal dakinna puluwan alokaya kalayath ekka adu wela thibune nathnam kalaya gathawena eke wenasak na anith paththata giyoth anagathayedi dakinna labena alokaya anith ayata wada kalin dakinna puluwan
    ------ Post added on Jul 20, 2021 at 12:24 AM