Depression ?monday july 19,2021
සොෆ්ට්වෙයාර් ඉංජිනියර්, මාලඹේ ඕකිඩ් ගාර්ඩන් අපාර්ට්මන්ට් 9 වෙනි මහලෙන් පැන්නාද වැටුණාද?
View attachment 135863
මාළඹේ තලාහේන සුපිරි නිවාස සංකීරණයක ( ඕකිඩ් ගාර්ඩන් අපාර්ට්මන්ට්) වාසය කළ මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරමින් සිටි 26 හැවිරිදි තරුණයෙකු ඊයේ රාත්‍රී අභිරහස් ලෙස මියගොස් තිබේ. එම නිවාස සංකීරණයේ නවවෙනි මහලේ වාසය කරමින් සිටි ඔහු එම තට්ටුවේ සිට බිමට වැටී මියගිය ආකාරයක් පෙනී ගියද මියගිය ආකාරය තවම පැහැදිලි නැති බව පොලිසිය පවසයි.
මියගිය තරුණයා ,මව හා සොයුරිය සමඟ එම නිවාස ඒකකයේ පදිංචිව සිටි අතර සිද්ධිය සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී බවට සැක කෙරේ. රාත්‍රි ආහාර ගෙන 11.30 ට පමණ තරුණයා නින්දට යාමෙන් පසු නිවැසියන්ට ඔහු ගැන නිනව්වක් තිබී නැත.නිවාස සංකීර්ණයේ පාමුල ගසක් යට තරුණයා වැටී සිටින බවට උදේ පාන්දර තරුණයාගේ මවගේ දුරකථනයට පහළ සිටි අයෙකු පණිවිඩයකින් දැනුම්දෙනතුරු තම පුතුට සිදුවූ දේ මව දැන සිට නැත.
පසුව මව සහ සොයුරිය එම ස්ථානයට ගොස් තරුණයා හඳුනාගෙන ඇත.
නිවාස සංකීර්ණයේ මිදුල සිමෙන්ති ගඩොල් අතුරා සකස්කර තිබූ අතර තරුණයා එහි උඩුබැලි අතට දිගාවී සිටියේ හිසින් ලේ පෙරාගෙනයි. ඒ ආසන්නයේ ගසක අත්තක කොටසක් කැඩී ඇති අයුරුද හඳුනාගන්නට ලබී ඇත.ඔහු රාත්‍රී ඇඳ සිටි ඇඳුමින්ම එහි වැතිර සිටි බවද කියැවිණි. තරුණයාගේ අතට සහ පාදයට බරපතළ තුවාල සිදුවී තිබූ බව පොලිසිය වාර්තා කර තිබුණි. ඔවුන් වාසය කළ 9වන මහලේ බැල්කනියෙන් තරුණයා පැන්නාද වැටුණාද යන්න තවම ප්‍රහේලිකාවකි.
සැකසහිත කිසිවෙකු සිටීද යන්න ගැන පොලිසිය කළ ප්‍රශ්න කළ විට නිවැසියන් පැවසුවේ ඔවුන් වාසය කළ 9 වන තට්ටුවේ බැල්කනියට පිටස්තර කිසිවෙකුට පිටතින් ඇතුළුවිය නොහැකි ආකාරයෙන් ආරක්ෂිත සුදු යකඩ ආවරණයක් තිබෙන බවයි.
මෙසේ මියගොස් ඇත්තේ කවින් ලක්ෂාන් බණ්ඩාර ගුණරත්න නමැති 26 හැවිරිදි මෘදුකාංග ඉංජිනේරුවෙකි. ඔහු මාලඹේ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කරමින් සිටි බවද කියැවුණි.
තරුණයාගේ මරණය ගැන පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.
මුල්ලේරියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
ඔකේ ඇත්තම කතාව මේකයි. ගොඩක් උන් මේකට එන්නේ සල්ලි බලාගෙන මිසක් ඇති කැමැත්තකට නෙවෙයි. ඊළඟට එක company එකකට සෙට් වෙලා කුඩල්ලො වගේ එල්ලිලා ඉන්නවා හෙන බයයි ජොබක් උනත් මාරු කරන්න. ඒ සෙට් වෙන company එක පට්ට පජාත එකක් උනොත් මුළු industry එකම එහෙමයි කියල හිතාගෙන බැන බැන ඇවිදිනවා.ඇයි එහෙම කියන්නෙ?
mokakda company ekamonday july 19,2021
සොෆ්ට්වෙයාර් ඉංජිනියර්, මාලඹේ ඕකිඩ් ගාර්ඩන් අපාර්ට්මන්ට් 9 වෙනි මහලෙන් පැන්නාද වැටුණාද?
View attachment 135863
මාළඹේ තලාහේන සුපිරි නිවාස සංකීරණයක ( ඕකිඩ් ගාර්ඩන් අපාර්ට්මන්ට්) වාසය කළ මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරමින් සිටි 26 හැවිරිදි තරුණයෙකු ඊයේ රාත්‍රී අභිරහස් ලෙස මියගොස් තිබේ. එම නිවාස සංකීරණයේ නවවෙනි මහලේ වාසය කරමින් සිටි ඔහු එම තට්ටුවේ සිට බිමට වැටී මියගිය ආකාරයක් පෙනී ගියද මියගිය ආකාරය තවම පැහැදිලි නැති බව පොලිසිය පවසයි.
මියගිය තරුණයා ,මව හා සොයුරිය සමඟ එම නිවාස ඒකකයේ පදිංචිව සිටි අතර සිද්ධිය සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී බවට සැක කෙරේ. රාත්‍රි ආහාර ගෙන 11.30 ට පමණ තරුණයා නින්දට යාමෙන් පසු නිවැසියන්ට ඔහු ගැන නිනව්වක් තිබී නැත.නිවාස සංකීර්ණයේ පාමුල ගසක් යට තරුණයා වැටී සිටින බවට උදේ පාන්දර තරුණයාගේ මවගේ දුරකථනයට පහළ සිටි අයෙකු පණිවිඩයකින් දැනුම්දෙනතුරු තම පුතුට සිදුවූ දේ මව දැන සිට නැත.
පසුව මව සහ සොයුරිය එම ස්ථානයට ගොස් තරුණයා හඳුනාගෙන ඇත.
නිවාස සංකීර්ණයේ මිදුල සිමෙන්ති ගඩොල් අතුරා සකස්කර තිබූ අතර තරුණයා එහි උඩුබැලි අතට දිගාවී සිටියේ හිසින් ලේ පෙරාගෙනයි. ඒ ආසන්නයේ ගසක අත්තක කොටසක් කැඩී ඇති අයුරුද හඳුනාගන්නට ලබී ඇත.ඔහු රාත්‍රී ඇඳ සිටි ඇඳුමින්ම එහි වැතිර සිටි බවද කියැවිණි. තරුණයාගේ අතට සහ පාදයට බරපතළ තුවාල සිදුවී තිබූ බව පොලිසිය වාර්තා කර තිබුණි. ඔවුන් වාසය කළ 9වන මහලේ බැල්කනියෙන් තරුණයා පැන්නාද වැටුණාද යන්න තවම ප්‍රහේලිකාවකි.
සැකසහිත කිසිවෙකු සිටීද යන්න ගැන පොලිසිය කළ ප්‍රශ්න කළ විට නිවැසියන් පැවසුවේ ඔවුන් වාසය කළ 9 වන තට්ටුවේ බැල්කනියට පිටස්තර කිසිවෙකුට පිටතින් ඇතුළුවිය නොහැකි ආකාරයෙන් ආරක්ෂිත සුදු යකඩ ආවරණයක් තිබෙන බවයි.
මෙසේ මියගොස් ඇත්තේ කවින් ලක්ෂාන් බණ්ඩාර ගුණරත්න නමැති 26 හැවිරිදි මෘදුකාංග ඉංජිනේරුවෙකි. ඔහු මාලඹේ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කරමින් සිටි බවද කියැවුණි.
තරුණයාගේ මරණය ගැන පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.
මුල්ලේරියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
ලන්කාව සිවිල් ඉන්ජිනෙරු ජීවිතේ ගෑන කියල දීපන් මුන්ට... මම හෑම වෙලෙම කොම්/ඉලෙක් උන්ට තියන සෑප ගෑන කල්පනා කරනවා.. යකො වීක් එන්ඩ් නිවාඩු කියන්නෙ ... අපිට වීක් එන්ඩ් තියාඉතින් ලංකාවෙ ඉඳන් ජීවිතයක් නෑ කියන්නෙ ඇයි?
api educate ne ban , hammoma පොල් බිස්නස්, රෙදි බිස්නස් karanna kamathi na
mehe dena work load eka wadi ban kohomatath , rata un coca cola ekak gahan , head set ekak gahan relax eke wada kara hati balapanko,
ලන්කාව සිවිල් ඉන්ජිනෙරු ජීවිතේ ගෑන කියල දීපන් මුන්ට... මම හෑම වෙලෙම කොම්/ඉලෙක් උන්ට තියන සෑප ගෑන කල්පනා කරනවා.. යකො වීක් එන්ඩ් නිවාඩු කියන්නෙ ... අපිට වීක් එන්ඩ් තියා
ඔකේ ඇත්තම කතාව මේකයි. ගොඩක් උන් මේකට එන්නේ සල්ලි බලාගෙන මිසක් ඇති කැමැත්තකට නෙවෙයි. ඊළඟට එක company එකකට සෙට් වෙලා කුඩල්ලො වගේ එල්ලිලා ඉන්නවා හෙන බයයි ජොබක් උනත් මාරු කරන්න. ඒ සෙට් වෙන company එක පට්ට පජාත එකක් උනොත් මුළු industry එකම එහෙමයි කියල හිතාගෙන බැන බැන ඇවිදිනවා.
අනිත් එක ඔය උදේ ඉඳන් හවස් වෙනකන් වැඩ සමහර එවුන් එච්චර නටන්නේ වැඩක් කර ගන්න බැරිකම නිසා. ඉතින් කිකිළි බිත්තර දානවා වගේ දවසම කෙකරගාල පොඩි දෙයක් කරාම අනික් එවුන් ශා මාරයි කියන්නේ නෑනේ? එතකොට මුන්ට කොච්චර කරත් වැඩක් නෑ කියල බනිනවා.
කොහොම හරි මුන් එකෙක්ටවත් තේරෙන්නේ නැති දේ තමයි අනික් field වල මිනිස්සු කොච්චර නැහෙනවද කියන එක. මුන්ව උඹලගේ field එකට එහෙම දැම්මොත් ඇට දෙකෙන් එල්ලිලා මැරෙන්නේ
work load eka arunama lanakawe wayasath ekka promote wenna oni kiyana mind set ekath have....extra preassure ekak wage...ඉතින් ලංකාවෙ ඉඳන් ජීවිතයක් නෑ කියන්නෙ ඇයි?
ow oya katawa atta ithin.... flexible af.... other opportunities like client visit wage ewath ithin IT unta thamai wadi....Ubala hithan innawata wada oya job eka hodai lankawe. Wena job tiyenawa sathek wath yawanna hoda nathi. Api karapu eka wage.
ඒකට තමයි මේ එන්නෙ. මුන්ට ඔච්චරම තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියල බැලුවෙ මුලින්ම.
------ Post added on Jul 20, 2021 at 2:26 AM
අන්න ඒකනේ බං. මගේ යාලුවො ඉන්නවනේ උන්ගෙන් ඇහුවම ඔහොම අමාරුවක් කියන්නෙ නෑ. උන්ගෙ life එක බැලුවම එහෙම පේන්නෙත් නෑ. උදේ 9ට 10 ට විතර කෝල් කරාමත් නිදි. අපි එතකොට වැඩට ගිහිල්ලත් පැය 3 කට වැඩියි. හවසත් 6 වෙද්දි ගොඩක් වෙලාවට ගිහින්. මම උදේ 6.30 - රෑ 9.00 වෙනකන් ඉඳලා තියෙනව site ඉන්නකොට. සමහර ඒව වල රෑටත් oncall ඉන්න ඕන. මං ඔය හැම විදියටම ඉඳල තියෙනවා. ඒ මදිවට නිවාඩුත් නෑ සෙනසුරාදා, ඉරිදාට වත්, පෝය දවස්වලට වත්, වෙන ගොඩක් නිවාඩු දින වලට වත්, පඩිත් අඩුයි. රටේ ඕනම තැනක යන්න ලෑස්ති වෙලා ඉන්න ඕන. මේ අවුරුද්දෙ හම්බන්තොට, ඊළඟට යාපනේ, ඊළඟට මඩකලපුව වෙන්න පුළුවන්. පවුල් ජීවිතයකුත් නෑ එතකොට.
අපිට යන්න පුළුවන් කාලෙ CS තෝර නොගත්ත වරදට දැන් පසුතැවෙනවා. මුන් වැරදිලා හරි තෝරගත්ත එකේ හොඳ තාම දන්නෙ නැති නිසා අඬනවා.
------ Post added on Jul 20, 2021 at 2:44 AM
work load eka arunama lanakawe wayasath ekka promote wenna oni kiyana mind set ekath have....extra preassure ekak wage...
namuth mehedi ehema loku scn ekak neha....thaman kemathi position eke 50 unuth innawa....... oka disadvantage ekak wena welawaluth have...hebai lanakawe wage lokuwata age vs current position lokuwata balanne na.......
umbata unath career change karanna awulak na
ow oya katawa atta ithin.... flexible af.... other opportunities like client visit wage ewath ithin IT unta thamai wadi....
------ Post added on Jul 20, 2021 at 5:09 AM
කියල වැඩක් නෑ ඉතින්. උඹලගේ එවුන්ට තියන ප්‍රශ්න ගෙදර යන්නේ කවද්ද, ගෑනිගේ ළමයින්ගේ මුණ දකින්න වෙන්නේ කවද්ද, හරියට නිදාගන්නේ කවද්ද, weekend එකක් නිදහසේ ඉන්නේ කවද්ද වගේ ඒවා. අපේ එවුන්ට තියන ප්‍රශ්න පුටුවෙම ඉඳල පුක රත් වෙනවා, ජෝක්කු අඳින්නේ නැතුව ඉඳල ඇට බහිනවා වගේ ඒවා.අන්න ඒකනේ බං. මගේ යාලුවො ඉන්නවනේ උන්ගෙන් ඇහුවම ඔහොම අමාරුවක් කියන්නෙ නෑ. උන්ගෙ life එක බැලුවම එහෙම පේන්නෙත් නෑ. උදේ 9ට 10 ට විතර කෝල් කරාමත් නිදි. අපි එතකොට වැඩට ගිහිල්ලත් පැය 3 කට වැඩියි. හවසත් 6 වෙද්දි ගොඩක් වෙලාවට ගිහින්. මම උදේ 6.30 - රෑ 9.00 වෙනකන් ඉඳලා තියෙනව site ඉන්නකොට. සමහර ඒව වල රෑටත් oncall ඉන්න ඕන. මං ඔය හැම විදියටම ඉඳල තියෙනවා. ඒ මදිවට නිවාඩුත් නෑ සෙනසුරාදා, ඉරිදාට වත්, පෝය දවස්වලට වත්, වෙන ගොඩක් නිවාඩු දින වලට වත්, පඩිත් අඩුයි. රටේ ඕනම තැනක යන්න ලෑස්ති වෙලා ඉන්න ඕන. මේ අවුරුද්දෙ හම්බන්තොට, ඊළඟට යාපනේ, ඊළඟට මඩකලපුව වෙන්න පුළුවන්. පවුල් ජීවිතයකුත් නෑ එතකොට.
අපිට යන්න පුළුවන් කාලෙ CS තෝර නොගත්ත වරදට දැන් පසුතැවෙනවා. මුන් වැරදිලා හරි තෝරගත්ත එකේ හොඳ තාම දන්නෙ නැති නිසා අඬනවා.
------ Post added on Jul 20, 2021 at 2:44 AM
ape scle batch eke 26i neme 25i, mkkd dn na seen eka hriytmonday july 19,2021
සොෆ්ට්වෙයාර් ඉංජිනියර්, මාලඹේ ඕකිඩ් ගාර්ඩන් අපාර්ට්මන්ට් 9 වෙනි මහලෙන් පැන්නාද වැටුණාද?
View attachment 135863
මාළඹේ තලාහේන සුපිරි නිවාස සංකීරණයක ( ඕකිඩ් ගාර්ඩන් අපාර්ට්මන්ට්) වාසය කළ මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරමින් සිටි 26 හැවිරිදි තරුණයෙකු ඊයේ රාත්‍රී අභිරහස් ලෙස මියගොස් තිබේ. එම නිවාස සංකීරණයේ නවවෙනි මහලේ වාසය කරමින් සිටි ඔහු එම තට්ටුවේ සිට බිමට වැටී මියගිය ආකාරයක් පෙනී ගියද මියගිය ආකාරය තවම පැහැදිලි නැති බව පොලිසිය පවසයි.
මියගිය තරුණයා ,මව හා සොයුරිය සමඟ එම නිවාස ඒකකයේ පදිංචිව සිටි අතර සිද්ධිය සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී බවට සැක කෙරේ. රාත්‍රි ආහාර ගෙන 11.30 ට පමණ තරුණයා නින්දට යාමෙන් පසු නිවැසියන්ට ඔහු ගැන නිනව්වක් තිබී නැත.නිවාස සංකීර්ණයේ පාමුල ගසක් යට තරුණයා වැටී සිටින බවට උදේ පාන්දර තරුණයාගේ මවගේ දුරකථනයට පහළ සිටි අයෙකු පණිවිඩයකින් දැනුම්දෙනතුරු තම පුතුට සිදුවූ දේ මව දැන සිට නැත.
පසුව මව සහ සොයුරිය එම ස්ථානයට ගොස් තරුණයා හඳුනාගෙන ඇත.
නිවාස සංකීර්ණයේ මිදුල සිමෙන්ති ගඩොල් අතුරා සකස්කර තිබූ අතර තරුණයා එහි උඩුබැලි අතට දිගාවී සිටියේ හිසින් ලේ පෙරාගෙනයි. ඒ ආසන්නයේ ගසක අත්තක කොටසක් කැඩී ඇති අයුරුද හඳුනාගන්නට ලබී ඇත.ඔහු රාත්‍රී ඇඳ සිටි ඇඳුමින්ම එහි වැතිර සිටි බවද කියැවිණි. තරුණයාගේ අතට සහ පාදයට බරපතළ තුවාල සිදුවී තිබූ බව පොලිසිය වාර්තා කර තිබුණි. ඔවුන් වාසය කළ 9වන මහලේ බැල්කනියෙන් තරුණයා පැන්නාද වැටුණාද යන්න තවම ප්‍රහේලිකාවකි.
සැකසහිත කිසිවෙකු සිටීද යන්න ගැන පොලිසිය කළ ප්‍රශ්න කළ විට නිවැසියන් පැවසුවේ ඔවුන් වාසය කළ 9 වන තට්ටුවේ බැල්කනියට පිටස්තර කිසිවෙකුට පිටතින් ඇතුළුවිය නොහැකි ආකාරයෙන් ආරක්ෂිත සුදු යකඩ ආවරණයක් තිබෙන බවයි.
මෙසේ මියගොස් ඇත්තේ කවින් ලක්ෂාන් බණ්ඩාර ගුණරත්න නමැති 26 හැවිරිදි මෘදුකාංග ඉංජිනේරුවෙකි. ඔහු මාලඹේ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කරමින් සිටි බවද කියැවුණි.
තරුණයාගේ මරණය ගැන පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.
මුල්ලේරියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
මොකක්ද වැඩ කරපු company එක?ape scle batch eke 26i neme 25i, mkkd dn na seen eka hriyt