Vaccine eka gahana dawase yanna bari unoth aye gahaganna widiyak thiyenawada?
S sihan Well-known member Apr 7, 2007 1,594 1,002 113 Jul 19, 2021 #1 Vaccine eka gahana dawase yanna bari unoth aye gahaganna widiyak thiyenawada? Reactions: NRTG
PHBhagya Well-known member Feb 26, 2020 25,055 3 118,669 113 Gampaha Jul 19, 2021 #2 කෝල් කරල දිනයක් දාගෙන වැක්සීන් ගන්න ක්රමයක් හදුන්වල දෙනව කියල කතාවක් තිබුණ... හරියටම කොහොමද දන්නෙ නෑ.. Reactions: TCB Rox, hodakolla, Arumbaya De Almeida and 2 others
කෝල් කරල දිනයක් දාගෙන වැක්සීන් ගන්න ක්රමයක් හදුන්වල දෙනව කියල කතාවක් තිබුණ... හරියටම කොහොමද දන්නෙ නෑ..
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jul 19, 2021 #3 BUMPER Reactions: NRTG
dagayaa Well-known member Sep 7, 2010 4,045 727 113 Jul 19, 2021 #4 online book karala yanna beri da ?
Ashan052 Well-known member Dec 31, 2010 31,740 21,033 113 adala nene Jul 19, 2021 #5 උබ කොහෙද කොම්ලෝ රාගම හොස්පිටල් එකේ නම් අදන් ගැහුවා පෝලිමේ ඉදන් ගහගන්න තියෙන්නෙ
S sihan Well-known member Apr 7, 2007 1,594 1,002 113 Jul 20, 2021 #6 Ashan052 said: උබ කොහෙද කොම්ලෝ රාගම හොස්පිටල් එකේ නම් අදන් ගැහුවා පෝලිමේ ඉදන් ගහගන්න තියෙන්නෙ Click to expand... kandy machan hama hospital ekakama thiyenawada?
Ashan052 said: උබ කොහෙද කොම්ලෝ රාගම හොස්පිටල් එකේ නම් අදන් ගැහුවා පෝලිමේ ඉදන් ගහගන්න තියෙන්නෙ Click to expand... kandy machan hama hospital ekakama thiyenawada?
Ashan052 Well-known member Dec 31, 2010 31,740 21,033 113 adala nene Jul 20, 2021 #7 sihan said: kandy machan hama hospital ekakama thiyenawada? Click to expand... සමහර ඒවගෙ විතරයි ඔය පැත්තෙ moh එකෙන් අහලා බලපන් උන් දන්නව ගහන තැන්
sihan said: kandy machan hama hospital ekakama thiyenawada? Click to expand... සමහර ඒවගෙ විතරයි ඔය පැත්තෙ moh එකෙන් අහලා බලපන් උන් දන්නව ගහන තැන්