මේකේ ඉන්නේ උගත් බුද්දිමත් කට්ටිය මචන් ඒකයි. (4)
ඇත්තටම කිරිය කියන්නේ පට්ටම තැනක්. මමත් දැන් fb දියැක්ටිවෙට් කරලා මාස 4ක් වෙනවා. පුළුවන් හැම වෙලාවෙම මෙතනට ගොඩවෙලා යනවා.
ඇත්ත ඇත්ත..අර ආං ඒ කට්ටිය තමා වැඩිය ඉන්නේ. හ්ම්..
මේකේ ඉන්නේ උගත් බුද්දිමත් කට්ටිය මචන් ඒකයි. (4)
ඇත්තටම කිරිය කියන්නේ පට්ටම තැනක්. මමත් දැන් fb දියැක්ටිවෙට් කරලා මාස 4ක් වෙනවා. පුළුවන් හැම වෙලාවෙම මෙතනට ගොඩවෙලා යනවා.
ඔව්. මම තාම අළුත්. ආව දවසෙම එපා වුනා. පළවෙනි ත්‍රෙඩ් එකේ රිප්ලයිවලට. ඒත් පස්සේ තේරුණා වෙනසමොන පිස්සුව කෙළියත් මේකේ ඉන්නේ යමක් හිතන්න පුළුවන් එවුන් කියලා මටත් හිතිලා තියනවා.
ඇත්ත ඇත්ත..අර ආං ඒ කට්ටිය තමා වැඩිය ඉන්නේ. හ්ම්..
e kale hitiye nA ne. mn me lagadi awe.කිරිය දැන් වැඩක් නෑ බන්, හැබැයි ඉස්සර හොදයි
පසුතැවෙන්න එපා කොල්ලෝ.. උබට කිසි දෙයක් මිස් වුනේ නෑ! ඉස්සරත් මේ වගේම තමයි..ඔය කිව්වට..e kale hitiye nA ne. mn me lagadi awe.
mn rAwatuna sirawatamaපසුතැවෙන්න එපා කොල්ලෝ.. උබට කිසි දෙයක් මිස් වුනේ නෑ! ඉස්සරත් මේ වගේම තමයි..ඔය කිව්වට..![]()

eyala nA sure. mechchara ikmanata reply daana ekak nea eyala numමේකෙ ඉන්නේ වියත්මගේ ලොක්කෝ ටික
එක එකා කොච්චර බයිලා ගැහුවත් කිරිය කියන්නේ සුපිරි පොට් එකක්.
දැන් බලපන් ෆේස්බුක් එකේ වැඩ පෙන්නන පිරමිඩ්කාරයෝ රාවණා සොන්නයොන්ට එහෙම කිරියේ වෙන දේ? ත්‍රෙඩ් එක දානවා විතරයි මතක gangbang වෙලා යනවා.
කිරිය කියන්නේ kumara kumara, angel මල්කාන්ති වගේ උන් එන තැනක් නෙවෙයි නිසයි ඒ.
හ්ම්ම් ඒ උගත්කම ගැන නම් කතා නොකරන තරමට හොදයි.උගත් බුද්ධිමත් චරිත දෙක තුනක් තියෙනවා කිරියෙ ප්‍රසිද්ධ. නම් කියන්න ඕන නෑ නේ, බුද්ධිමත් කියපු ගමන් මතක් වෙන්න ඕන
ඉස්සර හිටපු එකෙක් කිව්ව නම් දුක නෑකිරිය දැන් වැඩක් නෑ බන්, හැබැයි ඉස්සර හොදයි
උඹ ගැන මතක් කොලා විතරයි ඕං...කට්ටිය පිට කහ ගන්නවා වගේ ආ![]()
2020 ඇවිල්ලා ඌ දෙන ටෝක කොහොමද?ඉස්සර හිටපු එකෙක් කිව්ව නම් දුක නෑ![]()
මන් දන්නෙත් නෑ බන්ඉස්සර හිටපු එකෙක් කිව්ව නම් දුක නෑ![]()
2009 උඹත් බය උනා නේහ්?2020 ඇවිල්ලා ඌ දෙන ටෝක කොහොමද?![]()

මේකට අලුතින් එන වාහෙලා පරණ එවුන්ම තමයි..මන් දන්නෙත් නෑ බන්
අපි පහුගිය දවස් වල මේකෙ පිස්සු කෙලින කොට, තමන්ටම කියල ත්‍රෙඩ් 5ක් වත් නැති, 2008 එකවුන්ට එකක් තියන, සීනීයර් උතුමානන් කෙනෙක් මට කීවෙ ඔය කතාව
මේකේ ඉන්නේ උගත් බුද්දිමත් කට්ටිය මචන් ඒකයි.
ඔව් මම පටස් ගාලා ගිහින් මුගෙ ජොයින් ඩේට් එක බැලුවා.2009 උඹත් බය උනා නේහ්?![]()