ඔව් මචන් නම් කියන්න එපා. මමත් කැමති නෑ අනවශ්‍ය විදියට highlight වෙන්නඋගත් බුද්ධිමත් චරිත දෙක තුනක් තියෙනවා කිරියෙ ප්‍රසිද්ධ. නම් කියන්න ඕන නෑ නේ, බුද්ධිමත් කියපු ගමන් මතක් වෙන්න ඕන
ඔව් මචන් නම් කියන්න එපා. මමත් කැමති නෑ අනවශ්‍ය විදියට highlight වෙන්නඋගත් බුද්ධිමත් චරිත දෙක තුනක් තියෙනවා කිරියෙ ප්‍රසිද්ධ. නම් කියන්න ඕන නෑ නේ, බුද්ධිමත් කියපු ගමන් මතක් වෙන්න ඕන
ඒක කරගනින්ඔව් සමහරවිට මේකෙ උන් කිව්වාවනම් සියදිවි නසාගැනීම හැර විකල්පයක් නෑ කියලා මම ඒක කරගන්න ඉඩ තිබුනා
@Solo Rider උඹත් කරගනිංමේ කාලේ නම් ආයේ එන්නේ නෑ ..
හාපෝ නොඑන එක හොඳයි. ඒකාලෙ සමහර උන් රෙප්පවර් කියකියා පට්ට ඔළුවෙන් හිටියේමේ කාලේ නම් ආයේ එන්නේ නෑ ..![]()
ඒ උනාට rep power නිසා කට්ටිය motivate වෙලා හොඳ content වැඩිය දැම්ම බං. අනික සමහර උන් දාන rep කොමෙන්ට .. බඩ වෙනවා දැක්කම..හාපෝ නොඑන එක හොඳයි. ඒකාලෙ සමහර උන් රෙප්පවර් කියකියා පට්ට ඔළුවෙන් හිටියේ
ඇත්ත. ටීම් වලට බෙදිලා තරඟ තිබ්බා මරු ඒකාලෙ. හැබැයි rep power එක violate කරා. තරඟ අනන් මනන් හින්දා මෙලෝරහක් නැති ත්‍රෙඩ් ලියන්නෙම නැති උන්ටත් රෙප් හම්බුනා. උන් ඒවා වැරදි විදියට පාවිච්චි කරා. අසාධාරණ විදියට අනිත් උන්ගෙ රෙප් කැපුවා.ඒ උනාට rep power නිසා කට්ටිය motivate වෙලා හොඳ content වැඩිය දැම්ම බං. අනික සමහර උන් දාන rep කොමෙන්ට .. බඩ වෙනවා දැක්කම..
අනික tag ... ටැග් එකක් දා ගන්න විදලා ආවේ.. නැගලා යන thread වල...ආතල් කෝටියයි.
දැන් ටිකක් බෝරිං
එහෙම තමයි බන් උගත්තු
වෙලාවකට පිස්සුවක් නටනවා හැබැයි
ai uba mokakda dammeඔව්. මම තාම අළුත්. ආව දවසෙම එපා වුනා. පළවෙනි ත්‍රෙඩ් එකේ රිප්ලයිවලට. ඒත් පස්සේ තේරුණා වෙනස
ඌ " හායි මම අලුත් එකෙක්" කියල ලිව්වලු බෝල්ඩ් අකුරෙන්.. එච්චරයි ඉතින්...ai uba mokakda damme
එහෙම දාලා මු ආපහු එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දැම්ම කියන්නේ මනුස්සයෙක් වෙන්න බෑඌ " හායි මම අලුත් එකෙක්" කියල ලිව්වලු බෝල්ඩ් අකුරෙන්.. එච්චරයි ඉතින්...![]()
වන සීපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත!එහෙම දාලා මු ආපහු එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දැම්ම කියන්නේ මනුස්සයෙක් වෙන්න බෑ




ආං ඒකයි! දැන් බලපං මේ වගේ හම්බල් පොරවල් නිසා නෙව එලකිරිය තවත් බැබලෙන්නේ.. අම්මප!ඔව් මචන් නම් කියන්න එපා. මමත් කැමති නෑ අනවශ්‍ය විදියට highlight වෙන්න