එළකිරිය පට්ට ඉෆෙක්ටිව්! :)

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,089
    7,096
    113
    Back Bay-Beacon Hill, Boston
    මේකේ ඉන්නේ උගත් බුද්දිමත් කට්ටිය මචන් ඒකයි. (4)

    ඇත්තටම කිරිය කියන්නේ පට්ටම තැනක්. මමත් දැන් fb දියැක්ටිවෙට් කරලා මාස 4ක් වෙනවා. පුළුවන් හැම වෙලාවෙම මෙතනට ගොඩවෙලා යනවා.

    ඇත්ත ඇත්ත..අර ආං ඒ කට්ටිය තමා වැඩිය ඉන්නේ. හ්ම්..
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,253
    20,800
    113
    මොන පිස්සුව කෙළියත් මේකේ ඉන්නේ යමක් හිතන්න පුළුවන් එවුන් කියලා මටත් හිතිලා තියනවා.
    ඔව්. මම තාම අළුත්. ආව දවසෙම එපා වුනා. පළවෙනි ත්‍රෙඩ් එකේ රිප්ලයිවලට. ඒත් පස්සේ තේරුණා වෙනස
     
    • Haha
    Reactions: kevin_levin

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,438
    113
    Matale
    ඇත්ත ඇත්ත..අර ආං ඒ කට්ටිය තමා වැඩිය ඉන්නේ. හ්ම්..

    උගත් බුද්ධිමත් චරිත දෙක තුනක් තියෙනවා කිරියෙ ප්‍රසිද්ධ. නම් කියන්න ඕන නෑ නේ, බුද්ධිමත් කියපු ගමන් මතක් වෙන්න ඕන
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,253
    20,800
    113
    පසුතැවෙන්න එපා කොල්ලෝ.. උබට කිසි දෙයක් මිස් වුනේ නෑ! ඉස්සරත් මේ වගේම තමයි..ඔය කිව්වට.. :LOL:
    mn rAwatuna sirawatama :D

    මේකෙ ඉන්නේ වියත්මගේ ලොක්කෝ ටික
    eyala nA sure. mechchara ikmanata reply daana ekak nea eyala num
    ------ Post added on Jul 20, 2021 at 10:56 PM
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,728
    113
    33
    Kalutara
    එක එකා කොච්චර බයිලා ගැහුවත් කිරිය කියන්නේ සුපිරි පොට් එකක්.

    දැන් බලපන් ෆේස්බුක් එකේ වැඩ පෙන්නන පිරමිඩ්කාරයෝ රාවණා සොන්නයොන්ට එහෙම කිරියේ වෙන දේ? ත්‍රෙඩ් එක දානවා විතරයි මතක gangbang වෙලා යනවා.

    කිරිය කියන්නේ kumara kumara, angel මල්කාන්ති වගේ උන් එන තැනක් නෙවෙයි නිසයි ඒ.

     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,664
    19,527
    113
    උගත් බුද්ධිමත් චරිත දෙක තුනක් තියෙනවා කිරියෙ ප්‍රසිද්ධ. නම් කියන්න ඕන නෑ නේ, බුද්ධිමත් කියපු ගමන් මතක් වෙන්න ඕන
    හ්ම්ම් ඒ උගත්කම ගැන නම් කතා නොකරන තරමට හොදයි.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,089
    7,096
    113
    Back Bay-Beacon Hill, Boston

    හෑ?? හේසානයා ඒ සීන් එකේද දැන්?? හුටා! :unsure:

    100px-Double_mars_symbol.svg.png
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    ඉස්සර හිටපු එකෙක් කිව්ව නම් දුක නෑ :ROFLMAO:
    මන් දන්නෙත් නෑ බන්
    අපි පහුගිය දවස් වල මේකෙ පිස්සු කෙලින කොට, තමන්ටම කියල ත්‍රෙඩ් 5ක් වත් නැති, 2008 එකවුන්ට එකක් තියන, සීනීයර් උතුමානන් කෙනෙක් මට කීවෙ ඔය කතාව :baffled:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    මන් දන්නෙත් නෑ බන්
    අපි පහුගිය දවස් වල මේකෙ පිස්සු කෙලින කොට, තමන්ටම කියල ත්‍රෙඩ් 5ක් වත් නැති, 2008 එකවුන්ට එකක් තියන, සීනීයර් උතුමානන් කෙනෙක් මට කීවෙ ඔය කතාව
    මේකට අලුතින් එන වාහෙලා පරණ එවුන්ම තමයි..