මොඩර්නා ද ෆයිසර් ද?

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,968
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Nuwarata Modarna Second dose ekath hambeida?
    ලක්ෂ 15න් ලක්ෂ 7.5ක් තමා දෙනව කිව්වෙ,
    මම හිතන්නෙ නෑ ඔය වැක්සින් එක ආය ලංකාවට එයි කියල..
    ඉතුරු ලක්ෂ 7.5 දෙවෙනි වර හැමෝටම දෙයි කියල හිතනව.
     
    • Like
    Reactions: meeka

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    ලක්ෂ 15න් ලක්ෂ 7.5ක් තමා දෙනව කිව්වෙ,
    මම හිතන්නෙ නෑ ඔය වැක්සින් එක ආය ලංකාවට එයි කියල..
    ඉතුරු ලක්ෂ 7.5 දෙවෙනි වර හැමෝටම දෙයි කියල හිතනව.
    1st round ekata 7.5da dila thiyenne?
    ow ban. aya nam genne nathiwei wage. meka nikan hambechcha set ekakne.
     
    • Like
    Reactions: kinkon

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    ආයේ ඕවා සෙකන්ඩ් දොස් දෙන්න සල්ලි දීලා ගේන ඒවායේ කොහෙන් හරි පිනට දෙන ටිකක් ගෙනල්ලා ගහනවා .
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    504AE7D7-EB45-4C22-89C6-EF5078BDA410.jpeg
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,117
    113
    ඊයා ඔහොමත් පච වෙන්න ලැජ්ජහ නැද්ද බන්? තව ඩිංගෙන් අර ගෙට් මගුලටත් එන්න හිටියෙ,,,

    කලින් වතාවේ ස්පුට්නික් ගහන්න චාන්ස් එක ආවා... ගැහුවේ නෑ...
    හෙට මොඩර්නා ගහන්න චාන්ස් එක තියෙනවා.... තව දවස 04 කින් ෆයිසර් ගමන් චාන්ස් එක තියෙනවා...
    මොඩර්නා ගහනවද ෆයිසර් ගහනවද හිතා ගන්න බෑ සිහලුනේ.... සෙකන්ඩ් ඩෝස් එක ගැනත් හිතන්න වෙනවා....:unsure::unsure::unsure:


    ලංකාවේ වැඩිම එන්නත් මධ්‍යස්ථාන ගාණක් තියෙන්නේ නුවර.... තවත් දවස් 04 කින් නුවර 30 ට වැඩි ඔක්කෝටම එන්නත් කරනවා... දැනට පිළිගැනීමක් තියෙන එන්නත් ති‍්‍රත්වයක් තමයි නුවර දුවන්නේ...
    ‍තෝ නුවර වෙන්න බෑ ගොන් පයියා..තොගෙ නම මොකද්ද?
    ------ Post added on Jul 21, 2021 at 12:53 AM
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    අන්තිමට ජයසුමන අයියා ඇවිල්ලා කියයි මොඩනා, ෆයිසර් දෙකටම හොදම second dose එක සයිනෝෆාර්ම් කියලා.
    එක අපි දේශීය පරීක්ෂණයකින් ඔප්පු කරාත් කියලා. ඔක්කොටම සයිනෝෆාර්ම් දෙයි.
     

    chamara4hera

    Active member
  • Jul 30, 2016
    193
    179
    43
    pinata hambuna tika okkoma deida danne na eka para,
    ehema unoth nm minissunta 2nd dose na oke. sputnik eka gahala una wade ma thama wenne.
    lakasha 7.5 k eka para dial ithiri 7.5 2nd dose ekata use kara nam minissu amaruwe watenne na.
    eth rata karawana mi harak ekka ehema deyak wei kiyala hithanna amrui kalin karapu wadath ekka