කලින් වතාවේ ස්පුට්නික් ගහන්න චාන්ස් එක ආවා... ගැහුවේ නෑ...
හෙට මොඩර්නා ගහන්න චාන්ස් එක තියෙනවා.... තව දවස 04 කින් ෆයිසර් ගමන් චාන්ස් එක තියෙනවා...
මොඩර්නා ගහනවද ෆයිසර් ගහනවද හිතා ගන්න බෑ සිහලුනේ.... සෙකන්ඩ් ඩෝස් එක ගැනත් හිතන්න වෙනවා....

ලංකාවේ වැඩිම එන්නත් මධ්‍යස්ථාන ගාණක් තියෙන්නේ නුවර.... තවත් දවස් 04 කින් නුවර 30 ට වැඩි ඔක්කෝටම එන්නත් කරනවා... දැනට පිළිගැනීමක් තියෙන එන්නත් ති‍්‍රත්වයක් තමයි නුවර දුවන්නේ...