Router එක power off කරද්දි මුලින් Router එකේ power button එකෙන් off කරල ඉන්න ඕනෙද ? Direct wall switch එකෙන් off කලොත් Router එකට ප්‍රශ්නයක් වෙනවද ?
ගොඩක් රව්ටර් වලට power button එකක් නෑ.
ඒක Router එකේ චිප් වලට අව්ලක් නැද්ද ?
ගොඩක් රව්ටර් වලට power button එකක් නෑ.
ඒක Router එකේ චිප් වලට අව්ලක් නැද්ද ?
Last edited: