නැද්ද ? නැද්ද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    217160182_645401440195738_8510037696994820616_n.png

    හරි ඒ ගොල්ලොන්ව පැත්තකින් තියමුකෝ.... කෝ මේ කිරියේ ස්වාදීන කියල මැරෙන්න හදන උන් 🤭 🖖
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,099
    113
    එකමත් එක රටක
    ඉතින් ඕකට බදුදීන් ව හිරේට ගන්නේ නැද්ද නැද්ද ???
    ජාතික ආරක්ෂාව,මහජන ආරක්ෂාව විකුණගෙන ආපු උන් රජ කරන රටක දවසින් දවස මේ වගේ දුෂණ වෙන එකට උන්ට කරන්න දෙයක් නැද්ද නැද්ද ?

    2osama ලගදි දැක්කේ නෑ . ඌ දැන් නැද්ද නැද්ද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    2/3කුත් තියාගෙන, විධායක ජනාධිපතියෙකුත් ඉදගෙන 20ට ජන්දෙ දුන්න බදුර්දීන්ව අල්ලන්න බැරුව හැමිනෙනවද?
    Ponnayo…. Parlimenthuwen horu allanawada? Polisiya thiyenne mokatada? Mokekda mu….haraka
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    ජබොක්

    අද දැක්කා විමල් වීරවංශ සැරෙන් උදයට විශ්වාසබංගේ ගෙනාපු මරික්කාර් කබීර් මුජිබුර් ගැන කතා කරා. දැන් වැරැද්ද මුස්ලිම් උන් විශ්වාස බංගේ ගෙනාපු එකලු. දැන් ඒක පට්ට අන්තවාදි වැඩක් ලු නේ. විමල් වීරවංශගේ සිංහලලේ කකියලා. දුන්නා මුස්ලිම් අන්තවාදින්ට විමල් ගැහෙන්න නේ . එහෙම හිතාගෙන ඉන්න ඔලමොට්ටල සක්කිලියෙක් වෙන්න එපා ඔයා. නියම අනතුර අද කැබිනෙට්ටුවෙන් අනුමත කරපු සිවිල් නිති සංශෝධන යෝජනාව. මේකෙන් වෙන්නේ ඉස්ලාම් විවාහ නිතිය ශක්තිමත් වෙනේක. රටේ සිවිල් නිතිය ආගමික ලබ්ධියක් වෙනුවෙන් වෙනස් වෙනවා.ඉස්ලාමය වෙනුවෙන් රටේ සිවිල් නිතිය වෙනස් කරන තැනටම අලි සබ්‍රි හීන් නූලෙන් ඔක්කොම කරල. හකීම්ට වත් බැරිවුනා මෙහෙම දෙයක් කරන්න.
    හැබැයි විමල්නම් ඔය ගැන කිසිම කතාවක් කරේ නෑ. ඇත්තටම කැබිනෙට්ටුවේ ඉන්නවා එයා. කැබිනෙට්ටුව අනුමතකරනවා. හැබැයි විමල් ඒ ගැන නස්පුක් ස්වභාවයකින් ඉන්නේ. ඒ ගැන කිසිම දෙයක් විරුද්ධව කියන්නේ නෑ. හැබැ‍යි එයා උළුප්පලා පෙන්නනවා විශ්වාසභංගයක් ගැන. මුස්ලිම් ගෙනාවේ වගේ මතයක් පෙන්නලා හැබැවටම තියෙන අනතුර හංගනවා. දැනගන්න විමල් කියන්නෙත් ජාති ද්‍රොහියෙක්. ඒහින්දා තමයි විමල් රාජපක්ෂලාගේ හුරතලා සබ්‍රී කරන මේ මහා අනතුර වෙනත් විදියකට වහන්නේ.
    මීට කලිනුත් 2005-2015 කාලේ රාජපක්ෂලා වෙනුවෙන් විමල් කරේ ඔය වැඩේමනේද

    එයා ජාතිද්‍රොහියෙක් හින්දා නේද හලාල් නිතිගත කරනකොට සද්ද නැතුව හිටියේ.

    වහබ්වාදයට සල්ලි පොම්ප කරන ඉස්ලාමිය බැංකු අනුමත කරලා කෙටුම්පත් වෙනකොට නොදැක්ක වගේ හිටියේ ජාති ද්‍රොහියෙක් නිසා නේද.

    ජාතිද්‍රොහියෙක් හින්දා නේද කොටස් වෙලඳ පොලේ කොටස් ශරියා විදියට නියාමනය කරන බලය අමනා ගුබ්බැයමට දෙනකොට සද්ද නැතුව විපක්ෂෙට බැන බැන හිටියේ.

    2010 විතරක් කාති උසාවි 70ක් රට පුරා ලියලද්දි ජාතිද්‍රොහිකම නිසා දැක්කේ නෑනේද ?

    2013 ශරියා කැම්පස් එක පටන්ගද්දි විමල්ගේ ජාතිද්‍රොහි ඇහැ දැක්කේ නෑ නේද.

    අන්න එදා කරපු ජාතිද්‍රොහි නරිනාටකය නේද අදත් කරන්නේ. අනතුර වහලා අවදානය වෙන පැත්තකට හරවන්නේ ජාතිද්‍රොහිකම නිසා නෙවෙයිද ?
    විමල් කියන්නේ රාජපක්ෂප්‍රේමියෙක් හැබැ‍යි ජාතිද්‍රොහියෙක්
     
    Jul 21, 2021
    14
    4
    3

    love bro
     
    Nika_95

    Active member
  • Jul 21, 2021
    79
    179
    33
    Kurunegala
    අනුර කුමාර ඔය ගැන ඊයේ පාර්ලිමෙන්තුවේදි ඔය ගැන ප්‍රශ්න කරා...
    සරත් විරසේකර කිවේ පොලිස් කණ්ඩායම් දෙකක් දාලා විමර්ශන කරනවා කියලා..
    අජිත් රොහණ - කිසිම බලපැමක් එල්ල උනත් නිවැරදිව විමර්ශන කර්නවා කියලා...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ponnayo…. Parlimenthuwen horu allanawada? Polisiya thiyenne mokatada? Mokekda mu….haraka
    තව රස කතා කිය කිය හිටපන් පොන්න හරකා.
    ඔය වගේ කතාවක්ම ලියපන්කො මිනී මරැවෙක්ට නිවාස අධිකාරියේ ඩිරෙක්ටර් කරපු එකටත්..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ජබොක්

    අද දැක්කා විමල් වීරවංශ සැරෙන් උදයට විශ්වාසබංගේ ගෙනාපු මරික්කාර් කබීර් මුජිබුර් ගැන කතා කරා. දැන් වැරැද්ද මුස්ලිම් උන් විශ්වාස බංගේ ගෙනාපු එකලු. දැන් ඒක පට්ට අන්තවාදි වැඩක් ලු නේ. විමල් වීරවංශගේ සිංහලලේ කකියලා. දුන්නා මුස්ලිම් අන්තවාදින්ට විමල් ගැහෙන්න නේ . එහෙම හිතාගෙන ඉන්න ඔලමොට්ටල සක්කිලියෙක් වෙන්න එපා ඔයා. නියම අනතුර අද කැබිනෙට්ටුවෙන් අනුමත කරපු සිවිල් නිති සංශෝධන යෝජනාව. මේකෙන් වෙන්නේ ඉස්ලාම් විවාහ නිතිය ශක්තිමත් වෙනේක. රටේ සිවිල් නිතිය ආගමික ලබ්ධියක් වෙනුවෙන් වෙනස් වෙනවා.ඉස්ලාමය වෙනුවෙන් රටේ සිවිල් නිතිය වෙනස් කරන තැනටම අලි සබ්‍රි හීන් නූලෙන් ඔක්කොම කරල. හකීම්ට වත් බැරිවුනා මෙහෙම දෙයක් කරන්න.
    හැබැයි විමල්නම් ඔය ගැන කිසිම කතාවක් කරේ නෑ. ඇත්තටම කැබිනෙට්ටුවේ ඉන්නවා එයා. කැබිනෙට්ටුව අනුමතකරනවා. හැබැයි විමල් ඒ ගැන නස්පුක් ස්වභාවයකින් ඉන්නේ. ඒ ගැන කිසිම දෙයක් විරුද්ධව කියන්නේ නෑ. හැබැ‍යි එයා උළුප්පලා පෙන්නනවා විශ්වාසභංගයක් ගැන. මුස්ලිම් ගෙනාවේ වගේ මතයක් පෙන්නලා හැබැවටම තියෙන අනතුර හංගනවා. දැනගන්න විමල් කියන්නෙත් ජාති ද්‍රොහියෙක්. ඒහින්දා තමයි විමල් රාජපක්ෂලාගේ හුරතලා සබ්‍රී කරන මේ මහා අනතුර වෙනත් විදියකට වහන්නේ.
    මීට කලිනුත් 2005-2015 කාලේ රාජපක්ෂලා වෙනුවෙන් විමල් කරේ ඔය වැඩේමනේද

    එයා ජාතිද්‍රොහියෙක් හින්දා නේද හලාල් නිතිගත කරනකොට සද්ද නැතුව හිටියේ.

    වහබ්වාදයට සල්ලි පොම්ප කරන ඉස්ලාමිය බැංකු අනුමත කරලා කෙටුම්පත් වෙනකොට නොදැක්ක වගේ හිටියේ ජාති ද්‍රොහියෙක් නිසා නේද.

    ජාතිද්‍රොහියෙක් හින්දා නේද කොටස් වෙලඳ පොලේ කොටස් ශරියා විදියට නියාමනය කරන බලය අමනා ගුබ්බැයමට දෙනකොට සද්ද නැතුව විපක්ෂෙට බැන බැන හිටියේ.

    2010 විතරක් කාති උසාවි 70ක් රට පුරා ලියලද්දි ජාතිද්‍රොහිකම නිසා දැක්කේ නෑනේද ?

    2013 ශරියා කැම්පස් එක පටන්ගද්දි විමල්ගේ ජාතිද්‍රොහි ඇහැ දැක්කේ නෑ නේද.

    අන්න එදා කරපු ජාතිද්‍රොහි නරිනාටකය නේද අදත් කරන්නේ. අනතුර වහලා අවදානය වෙන පැත්තකට හරවන්නේ ජාතිද්‍රොහිකම නිසා නෙවෙයිද ?
    විමල් කියන්නේ රාජපක්ෂප්‍රේමියෙක් හැබැ‍යි ජාතිද්‍රොහියෙක්
    thread එකට අදාලව කතා කරන්න බැරි නම් පුක නොදී මන්ගච්චමු නේ

    තව රස කතා කිය කිය හිටපන් පොන්න හරකා.
    ඔය වගේ කතාවක්ම ලියපන්කො මිනී මරැවෙක්ට නිවාස අධිකාරියේ ඩිරෙක්ටර් කරපු එකටත්..

    පොන්න ගල් ඉබ්බා….පොලිසිය දන්නෙත් නෑ…පාර්ලිමේන්තුව දන්නෙත් නෑ…අධිකරණය දන්නෙත්…මොකෙක්ද මූ … ගල් මූසලය….දන්නේ නැති පකවල් කතා කරන්න කලින් ගිහින දෙමව්පියන්ට සලකපන් අඩු ගානේ
    ------ Post added on Jul 21, 2021 at 12:48 PM
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මොන දේ උනත් එකට අදාල විද්‍යත්මක පරෙශනයක් කරන්න ඔනේ, එකට අනුව තමා නීතිය කටයුතු කරන්න ඔනේ, ලංකාවේ එහෙම වෙනවද ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,358
    86,613
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1626823036572.jpg

    මුන් ඔක්කොම සද්ද නැත්නම් හැමෝටම අදාළයි මේක.

    නමුත්, රටේ නීතිය සාධාරණව වෙන්නෙ නැත්නම් විපක්ෂයෙද අවුල? එක රටක් එක නීතියක් කියාගෙන ආපු පොන්නයොන්ට බදුර්දීන්ගෙත් බල්ලා වගේ ඉන්න උනා.

    බදුර්දීන්ට ස' එක්ක නං ඕවා කරන්න හම්බ වෙන්නෙ නෑ කියල කියපු පොන්නයො රෙදි ඇදගෙන ඉන්නව නං වැරදියි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    View attachment 136037

    කව්ද විපක්ෂයක් ගැන කිව්වේ ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    ඔය උඩ කියපු උන් විපක්ෂයට වැඩ කරන උන් නෙ.
    මම හිතුවේ උන් ස්වාදීන මතධාරීන් කියල….අදනේ දන්නේ ඒක

    සිංහලයාගේ ඒවා එනකොට පුක දෙන පොන්නයෝ හම්බ ඒවා ඇදෙද්දී කට වහන් ඉන්නවනම් උන් දාර පොන්නයෝ …ජෙප්පෝ යි උන්ට වහල් කම් කරන උන් නම් පොන්න ලිස්ට් එකේ ඉස්සරහින්ම ඉන්නවාI
    ------ Post added on Jul 21, 2021 at 1:02 PM
     
    • Like
    Reactions: shenat

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පොන්න ගල් ඉබ්බා….පොලිසිය දන්නෙත් නෑ…පාර්ලිමේන්තුව දන්නෙත් නෑ…අධිකරණය දන්නෙත්…මොකෙක්ද මූ … ගල් මූසලය….දන්නේ නැති පකවල් කතා කරන්න කලින් ගිහින දෙමව්පියන්ට සලකපන් අඩු ගානේ
    ------ Post added on Jul 21, 2021 at 12:48 PM
    වටේ යන්නෙ නැතුව හිටපන් ගොන් පකෝ
    තෝ නිකම් බබාහුකුම් ලියන්න එන්න එපා.
    තෝ හැමනි හැමනි කඩේ ගියපු ආන්ඩුව බදුර්දීන්ව ආරක්ෂා කරනවා කියලා පිලිගනින්..

    මගේ දෙමව්පියන් ගැන උඹ වොරි වෙන්න එපා..
    මට අඩු ගානෙ අම්මයි තාත්තයි කියන්න දෙන්නෙක් ඉන්නවා..
    ඒත් තොට..?
     
    • Like
    Reactions: sunilT

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    වටේ යන්නෙ නැතුව හිටපන් ගොන් පකෝ
    තෝ නිකම් බබාහුකුම් ලියන්න එන්න එපා.
    තෝ හැමනි හැමනි කඩේ ගියපු ආන්ඩුව බදුර්දීන්ව ආරක්ෂා කරනවා කියලා පිලිගනින්..

    මගේ දෙමව්පියන් ගැන උඹ වොරි වෙන්න එපා..
    මට අඩු ගානෙ අම්මයි තාත්තයි කියන්න දෙන්නෙක් ඉන්නවා..
    ඒත් තොට..?

    තෝ මුලින් දාපු comment එක බලපන් ගල් මුසලයෝ….තොට අධිකරණ ය පොලීසිය ගැන අවම අවබෝධයක් තියනවද පොන්නය….තොගේ උන් ගැන මට පුකේ අමාරුවක් නෑ…. ඒත් තෝ කිව්ව දෙයක් ගැන කිව්වේ…

    හරි බොරුද කියපන් මම කිව්වේ ? තෝ ගෙදර තනි ළමය ? දෙමව්පියෝ ගැන හිතන්නේ නැතුව migrate කළා…ඊට පස්සේ thread වල අඬනවා බලාගන්න කව්රුත් නෑ කියල….තමන්ගේ වගකීම් යුතුකම් ඉෂ්ට කරන්න බැරි පොන්න අවජතකයෝ එනවා රටෙ වගකීම් කතා කරන්න