නැද්ද ? නැද්ද ?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දරුවෙක්ට මෑරෙන්න තරම් පීඩනයක් ඈති වුනේ ඈයි? පරීක්ෂන නම් හෙනම මන්දගාමීයි.. යුක්තිය ඉටු වෙන එක ගෑන නම් සෑකයි. ඔය ළමයාව වෑඩකාරකමට විකුණපු අම්මලාට හොද ගානක් බදුර්දීන් දුන්නොත් උනුත් සද්දම නෑතිව ඉදී..
     
    • Like
    Reactions: nicjosh83

    shenat

    Well-known member
  • May 13, 2007
    58,361
    86,614
    113
    ආශ්චර්යමත් රටක


    මම හිතුවේ උන් ස්වාදීන මතධාරීන් කියල….අදනේ දන්නේ ඒක

    නෑ උන් ස්වාධීන මතධාරීන් නෙවෙයි. ඔය මහින්ද පතිරණ වගේ අනිත් පැත්තෙ කට්ටිය.


    සිංහලයාගේ ඒවා එනකොට පුක දෙන පොන්නයෝ හම්බ ඒවා ඇදෙද්දී කට වහන් ඉන්නවනම් උන් දාර පොන්නයෝ …ජෙප්පෝ යි උන්ට වහල් කම් කරන උන් නම් පොන්න ලිස්ට් එකේ ඉස්සරහින්ම ඉන්නවාI
    ------ Post added on Jul 21, 2021 at 1:02 PM

    එක පැත්තකට විතරක් කතා කරනව නං ඒ ඔක්කොම පොන්නයො.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔක්කොම නෑ කියමු. කෙල්ල දෙමළ නේද? කෝ දෙමල්ලු ටික? ශුවර් එකට අඩුකුළේ වෙන්න ඇති😑
    ඈත්තටම අඩු කුලේ දෙමල අයට වෑඩියෙන්ම අසාධාරනයක් වෙන්නේ සින්හල මුස්ලිම් මිනිස්සුන්ගෙන් නෙමේ උන්ගෙම උඩ කුල වල එවුන්ගෙන් නේද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Ithin oya dekatama mokuth karanna kiyanne nathuwa wipaksheta mokatada kiyanne pelapali yanna kiyala

    කව්ද විපක්ෂයක් ගැන කිව්වේ ? මේ කතාකරන්නේ විපක්ෂයක් ගැනද ?

    මම කියන්නේ ස්වාදීන උන් ගැන….දැන් තෝරලා බේරලා තමයි පාවිච්චිය
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,521
    113
    කව්ද විපක්ෂයක් ගැන කිව්වේ ? මේ කතාකරන්නේ විපක්ෂයක් ගැනද ?

    කතාකරන්නේ කවුරු ගැන වුණත්, වගකීම තියෙන අය කළ යුත්ත කරනවද කියල බලන්නෙ නැතුව කොහෙවත් ඉන්න අය පපුවට අතගහගන්නවද බලන්නෙ ඇයි?
     
    • Like
    Reactions: shenat

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කතාකරන්නේ කවුරු ගැන වුණත්, වගකීම තියෙන අය කළ යුත්ත කරනවද කියල බලන්නෙ නැතුව කොහෙවත් ඉන්න අය පපුවට අතගහගන්නවද බලන්නෙ ඇයි?

    එහෙම කරන්න ඕන තරම් thread දාන ය ඉන්නේ. ස්වාදීන ය ගැන කව්රුත බලන්නේ නැති එකේ අපි වත් බලන්න එපැයි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,285
    113
    කෑගල්ල
    thread එකට අදාලව කතා කරන්න බැරි නම් පුක නොදී මන්ගච්චමු නේ



    පොන්න ගල් ඉබ්බා….පොලිසිය දන්නෙත් නෑ…පාර්ලිමේන්තුව දන්නෙත් නෑ…අධිකරණය දන්නෙත්…මොකෙක්ද මූ … ගල් මූසලය….දන්නේ නැති පකවල් කතා කරන්න කලින් ගිහින දෙමව්පියන්ට සලකපන් අඩු ගානේ
    ------ Post added on Jul 21, 2021 at 12:48 PM
    උබවගේ ගොනෙක් එක්ක මොනවා කතකරන්නද. :lol: :lol::lol:

    FB_IMG_1623678364706.jpg
     
    • Haha
    Reactions: u_make_me_sick_

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තෝ මුලින් දාපු comment එක බලපන් ගල් මුසලයෝ….තොට අධිකරණ ය පොලීසිය ගැන අවම අවබෝධයක් තියනවද පොන්නය….තොගේ උන් ගැන මට පුකේ අමාරුවක් නෑ…. ඒත් තෝ කිව්ව දෙයක් ගැන කිව්වේ…

    හරි බොරුද කියපන් මම කිව්වේ ? තෝ ගෙදර තනි ළමය ? දෙමව්පියෝ ගැන හිතන්නේ නැතුව migrate කළා…ඊට පස්සේ thread වල අඬනවා බලාගන්න කව්රුත් නෑ කියල….තමන්ගේ වගකීම් යුතුකම් ඉෂ්ට කරන්න බැරි පොන්න අවජතකයෝ එනවා රටෙ වගකීම් කතා කරන්න
    අධිකරනය පක් ගහන්නද නඩුවක් නැතුව.
    ඇයි තෝ බබාද ? දන්නෙ නැද්ද පොලිසිය තියෙන්නෙ තෝ රෙදි නැතුව කඩේ ගියපු ගෝඨාභය කියන ජනාධිපති යටතේ කියලා.
    එහෙම තියෙද්දිත් අඩු ගානෙ සැකකරයෙක් නැති එක ගැනවත් උඹට අවුලක් නෑ. හරියට පාස්කු ප්‍රහාරය වගේම තමයි.


    උඔට සේනාධිපතිද කිව්වෙ අපේ පවුලෙ ඉන්නෙ මම විතරයි කියලා.😂😀
    කාලයක් අනුන්ගෙ ගෑනු ගැන හෙව්වා.. දැන් එනවද දෙමව්පියෝ ගැන හොයන්න. මොකෙක්ද ඕයි තමුසෙනම්..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඈත්තටම අඩු කුලේ දෙමල අයට වෑඩියෙන්ම අසාධාරනයක් වෙන්නේ සින්හල මුස්ලිම් මිනිස්සුන්ගෙන් නෙමේ උන්ගෙම උඩ කුල වල එවුන්ගෙන් නේද?
    මොකා වෙනුවෙන් හරි කෑගහන්න ඉන්නේ දෙවෙනි තුන්වෙනි පන්තියේ සිංහලු විතරයි බං. ඒකත් පරම්පරාවෙන් පරම්පරාව අඩුවීගෙන යනවා. තාත්තලා කෑගහපූ තරං අපි කෑගහන්නේ නෑ, අපේ උන් දැක්කත් දැක්කේ නැති ගානට ඉඳියි.

    බහුතර දෙමල්ලු නං සිංහලූ වගේ නෙමෙයි, අඩුකුළේ නං මැරෙන්න ගියත් වතුර පොදක් දෙන්නේ නෑ.
     
    • Like
    Reactions: malakadss

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අධිකරනය පක් ගහන්නද නඩුවක් නැතුව.
    ඇයි තෝ බබාද ? දන්නෙ නැද්ද පොලිසිය තියෙන්නෙ තෝ රෙදි නැතුව කඩේ ගියපු ගෝඨාභය කියන ජනාධිපති යටතේ කියලා.
    එහෙම තියෙද්දිත් අඩු ගානෙ සැකකරයෙක් නැති එක ගැනවත් උඹට අවුලක් නෑ. හරියට පාස්කු ප්‍රහාරය වගේම තමයි.


    උඔට සේනාධිපතිද කිව්වෙ අපේ පවුලෙ ඉන්නෙ මම විතරයි කියලා.😂😀
    කාලයක් අනුන්ගෙ ගෑනු ගැන හෙව්වා.. දැන් එනවද දෙමව්පියෝ ගැන හොයන්න. මොකෙක්ද ඕයි තමුසෙනම්..

    දැන් බයිලා ගහන්නේ නැතුව පලයන් භල්ලෝ. නෑ උඹ තමයි තැන තැන අඬ අඬ ගියේ උඹ තනි ළමය wife ට අවුලක් නෑ බලාගන්න අය ඉන්නවා කියල
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    Ponnayo…. Parlimenthuwen horu allanawada? Polisiya thiyenne mokatada? Mokekda mu….haraka
    ඇයි පොලීසියට කියල අල්ලන්න් බැරිද පොලීසිය වෙනමම ක්‍රියාත්මක වන විජාතික ආයතනයක්ද ?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඇයි පොලීසියට කියල අල්ලන්න් බැරිද පොලීසිය වෙනමම ක්‍රියාත්මක වන විජාතික ආයතනයක්ද ?

    ඇයි කොහේ හරි කියල තියනවද අල්ලන්න බෑ කියල
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    @nicjosh83 පුක්ජෝෂ් ඇවිල්ලා රාජපක්ෂගෙ ආන්ඩුව කොරන්ඩ ඕනෙ එව්වා සුනන්දයි, හදගමයි, සන්නස්ගලයි කරනකල් බලාගනෙ ඉන්න මී හරක් බයියෙක් නැද්ද ? නැද්ද ?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැන් බයිලා ගහන්නේ නැතුව පලයන් භල්ලෝ. නෑ උඹ තමයි තැන තැන අඬ අඬ ගියේ උඹ තනි ළමය wife ට අවුලක් නෑ බලාගන්න අය ඉන්නවා කියල
    thread එකට අදාලව කතා කරන්න බැරි නම් පුක නොදී මන්ගච්චමු නේ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,729
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    217160182_645401440195738_8510037696994820616_n.png




    හරි ඒ ගොල්ලොන්ව පැත්තකින් තියමුකෝ.... කෝ මේ කිරියේ ස්වාදීන කියල මැරෙන්න හදන උන් 🤭 🖖
    මැති/ඇමතිලගෙ ගෙවල්වල ඉන්න කොල්ලො කෙල්ලො මැරුන පලවෙනි වතාව මේක නෙවෙයි.

    මම බලාගෙන ඉන්නෙ
    1. අධිකරණ වෛද්‍ය නිගමනය
    2. පොලිසිය හරියට නඩු පැවරීම
    3. උසාවිය නීතිය හරියට ක්‍රියාත්මක වීම

    වෙනකල්.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,137
    113
    ස්වාදීන මතධාරී අය නම් දන් නෑ.හැබැයි ජෙප්පෝ නම් ඕක ගැන කතා කරා.ඊයෙ අනුර පාර්ලිමේන්තුවෙදි ඕක ගැන ප්‍රශ්න කළා.හෙට හවස 2.30ට සමාජවාදී තරුණ සංගමයෙ උද්ඝෝෂණයක් තියෙනවා.
     
    • Like
    Reactions: nicjosh83

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    ඇයි කොහේ හරි කියල තියනවද අල්ලන්න බෑ කියල
    කෝ නෑනෙ අල්ලන්නෙ මෙච්චර කල් මක් කරනවද
    දැන් සැපද අහපු එකෙක් අල්ලගෙන ගියේ හෙන වැඩක් කරා වගේ බදුර්දීන් පොපා අල්ලගන්න් බෑ