Video ekk nadda?ස්වාදීන මතධාරී අය නම් දන් නෑ.හැබැයි ජෙප්පෝ නම් ඕක ගැන කතා කරා.ඊයෙ අනුර පාර්ලිමේන්තුවෙදි ඕක ගැන ප්‍රශ්න කළා.හෙට හවස 2.30ට සමාජවාදී තරුණ සංගමයෙ උද්ඝෝෂණයක් තියෙනවා.
Video ekk nadda?ස්වාදීන මතධාරී අය නම් දන් නෑ.හැබැයි ජෙප්පෝ නම් ඕක ගැන කතා කරා.ඊයෙ අනුර පාර්ලිමේන්තුවෙදි ඕක ගැන ප්‍රශ්න කළා.හෙට හවස 2.30ට සමාජවාදී තරුණ සංගමයෙ උද්ඝෝෂණයක් තියෙනවා.
කෝ නෑනෙ අල්ලන්නෙ මෙච්චර කල් මක් කරනවද
දැන් සැපද අහපු එකෙක් අල්ලගෙන ගියේ හෙන වැඩක් කරා වගේ බදුර්දීන් පොපා අල්ලගන්න් බෑ
මැති/ඇමතිලගෙ ගෙවල්වල ඉන්න කොල්ලො කෙල්ලො මැරුන පලවෙනි වතාව මේක නෙවෙයි.
මම බලාගෙන ඉන්නෙ
1. අධිකරණ වෛද්‍ය නිගමනය
2. පොලිසිය හරියට නඩු පැවරීම
3. උසාවිය නීතිය හරියට ක්‍රියාත්මක වීම
වෙනකල්.
thread එකට අදාලව කතා කරන්න බැරි නම් පුක නොදී මන්ගච්චමු නේ
Ai Iraj video karala nadda? Police investigation patan aran nadda? Aresst karala nadda?![]()
හරි ඒ ගොල්ලොන්ව පැත්තකින් තියමුකෝ.... කෝ මේ කිරියේ ස්වාදීන කියල මැරෙන්න හදන උන්![]()
උඹ ස්වාධීනයිද? ලගකදි ඉදන්ද? අර ලගදි "එහෙනන් කොල්ලො අපි ගියා" කියලා කියා වගේ වෙන්න ඇතිඅන්න හරි..ඒවා හරියට වෙන්නේ නැත්නම් ඒවා පෙන්නලා දෙන්න ඕනේ…මගේ මේ වැයම මම වගේ ස්වාදීන මිනිස්සු හරි මගට ගන්න එක
------ Post added on Jul 21, 2021 at 2:49 PM
උඹ ස්වාධීනයිද? ලගකදි ඉදන්ද? අර ලගදි "එහෙනන් කොල්ලො අපි ගියා" කියලා කියා වගේ වෙන්න ඇති
ඒක මාර ආත්මේ මාරුවිල්ලක්නේ බං. පැය ගානකින් උඹ ආපහු ආවනේ.ඔව් ගිහින් ආත්මේ මාරුකරන් ආවේ. අපි උඹල එඅගේ වහල්ලු නෙමෙයි නේ. ඇයි අවුල්ද ?
ඒක මාර ආත්මේ මාරුවිල්ලක්නේ බං. පැය ගානකින් උඹ ආපහු ආවනේ.
පරක්කු උන පඩිය වැටුනා... ආපහු ආත්මේ මාරු උනා![]()
උබත් අර පරවියන්ට පොරි දානවා වගේ මොකක් හරි එකක් දාල යනවා නේද?![]()
හරි ඒ ගොල්ලොන්ව පැත්තකින් තියමුකෝ.... කෝ මේ කිරියේ ස්වාදීන කියල මැරෙන්න හදන උන්![]()
නෑ නෑ උඹලට තේරෙන්නේ නෑ ස්වාදීන වෙන එකේ තේරුම.ඕක තේරුම් කරලා දෙන්න තමයි මේ උත්සාහය
@nicjosh83 mewata thamai kiyanne thread dala puke erawa gannawa kiyala.
ස්වාධීන kiyana eka gena thota katha karanna be ban.
tho eda idan ada wenakan pohottuwa kare thiyan reddak nathuwa pohottuwata kade giya daara bai pimpiyek uba @nicjosh83
අඩෝ හම්බයා මොකද දැන්ද මතක් උනේ දාන්න ?
------ Post added on Jul 22, 2021 at 1:25 AM
------ Post added on Jul 22, 2021 at 1:27 AM
------ Post added on Jul 22, 2021 at 1:29 AM
mama thamai issella damme wage mathaka. hoyanna puluawan unoth dannam
------ Post added on Jul 21, 2021 at 10:27 PM
සව්දි හම්බයා.... හිකිස්....ලජ්ජා නැද්ද පොන්ස් ගූ වැඩ කරන්න.......බෙල්ල මුලින් හිරකලාට පස්සේ මෙන්න උදේ පාන්දර බදුර් අයියට ගහල
සාෆී අල්ලන්න බැරිඋන එවුන් අල්ලයී බඩුර්ඩීන් ගේ නට්ටකෝ නෑනෙ අල්ලන්නෙ මෙච්චර කල් මක් කරනවද
දැන් සැපද අහපු එකෙක් අල්ලගෙන ගියේ හෙන වැඩක් කරා වගේ බදුර්දීන් පොපා අල්ලගන්න් බෑ
සාෆී අල්ලන්න බැරිඋන එවුන් අල්ලයී බඩුර්ඩීන් ගේ නට්ට
නිවටයෙක් .. එක්කෝ ඔනී නෑ
ඔවුනේ. ආණ්‌ඩුවලට ඕන විදියට තමයි පරීක්‍ෂණ වල ස්පීඩ් එක රදාපවතින්නේ.උඹල ඉන්නේ මන්ද මානසිකත්වයකින් නේ.... සැකකරුවෙක් අපරාධකරුවෙක් වෙන විදි තියනවනේ.......
සැකකාරයෙක් ඉන්නවා....සමජාජාලා වල මොන ලබ්බ ගියත් පරීක්ෂණ කරන විදිහක් තියනවා..... සැකකාරය නිදහස් වෙනවා....
උඹල කියනවා සැක කාරයව අල්ලන්න බැරි උනාලු..... දැන් උඹලට sure සැකකාරය අපරාධකාරයමයි කියල....ඒ කියන්නේ සමාජජාලා වල ගිය ගමන් උඹල judge කරලා ඉවරයි
ටිකක් අවුල් වගේ නේ ?![]()