අනාත programmers ලා.

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,340
    15,537
    113
    print("* * * * *") ගහපු එකාව ගනින්. ඌ අඩුගානේ උගේ දැනුම් මට්ටම දන්නවා.
    yep උව next එකට දාලා තියෙන්නේ.
    මේකට ආපු උන් ඔක්කොටම කොහොමත් ඊලග එකට දල තියෙන්නේ. දවස් 5 ක ටාස්ක් එකක්.

    මම මේක දැම්මේ. මම degree කරපු කාලේ. programming පලවෙනි දවස් 3 - 4 යනකොට class එකේ හිටපු ගොඩක් උන්ට මේක කරන්න පුළුවන් කම තිබ්බා.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,340
    15,537
    113
    එහෙම මත නැහැ.
    බහුතරේ හිතාගන්න බැරි තරම් අඩු පඩි වලින් පටන් ගන්නේ.
    මමත් ඒ ගොඩේ.
    ගෙදරින් මාසෙට 5000ක් ඉල්ලගෙන පලවෙනි ජොබ් එක කලේ.
    ඊට පස්සේ ඉතින් තුන් ගුණේ තුන් ගුනේ වැඩි වුණා ජොබ් මාරු කරපු තුන් පාරම. :lol:
    මුන් ඔක්කොම ඉල්ලපු ගැන දෙන්න agree වෙලා ඉන්නේ කිව්වා. ගාන මම දන්නේ නැ.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එහෙම මත නැහැ.
    බහුතරේ හිතාගන්න බැරි තරම් අඩු පඩි වලින් පටන් ගන්නේ.
    මමත් ඒ ගොඩේ.
    ගෙදරින් මාසෙට 5000ක් ඉල්ලගෙන පලවෙනි ජොබ් එක කලේ.
    ඊට පස්සේ ඉතින් තුන් ගුණේ තුන් ගුනේ වැඩි වුණා ජොබ් මාරු කරපු තුන් පාරම. :lol:
    ඒ කියන්නේ හොද උනුත් අඩු පඩි වලට යනවා කියලද කියන්නේ?

    මුන් ඔක්කොම ඉල්ලපු ගැන දෙන්න agree වෙලා ඉන්නේ කිව්වා. ගාන මම දන්නේ නැ.
    එක තමා ඔයි කියන්නේ අඩු පඩියට වැඩ බැරි උන් ටිකක් වෙන්න ඇති
    ------ Post added on Jul 21, 2021 at 9:14 PM
     
    • Like
    Reactions: JohnSnow

    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    Coding session එකේදී දුන්නේ star pattern එකක් print කරන්න. ASE and SE level එකේ

    • එකෙක් second upper degree holder කෙනෙක්. කෝඩ් එක මතක නළු
    • තව first class holder කෙනෙක් තනි loop එකක් ගෙන විනාඩි 30 ක් විතර මොංගල් කෙලියා.
    • තව second upper එකෙක් ට c වලින් කරාලු ඉස්සර. java වලින් කරන්න දන්නේ නෑලු. (අපි language එක තෝරාගන්න දුන්නේ උට. උම තමයි java තෝරාගත්තේ.)
    • තව එකෙක් print("* * * * *") කරා කියපන්කො. අම්මට හිකේ

    එකෙක්ට බැරි උනා කියපන්කො complete කරන්න.

    අඩුම ගානේ star pattern 3 ක් වත් දන්නවා නම් උබලා ජොබ් ගැන බයවෙන්න එපා. දැන් මාකට් එකට එන හෙනම ගොබ්බ හුත්තලා.

    මගේ ඔලුව රිදෙනවා මුන් interview කරන එක බලන් ඉඳලා. මම නිකන් හිටියා විතරයි SSE කෙනෙක් coding session එක conduct කරේ. උටත් එපා වෙලා.

    * * * * *
    * * * * *
    * * * * *
    * * * * *
    * * * * *


    මේ pattern එක
    #include<iostream>
    using namespace std;
    int main(){
    for(int i=0;i<5;i++){
    for(int i=0;i<5;i++){
    cout<<"*";
    }
    cout<<""<<endl;
    }
    return 0;
    }
     
    • Like
    Reactions: JohnSnow

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඒ කියන්නේ හොද උනුත් අඩු පඩි වලට යනවා කියලද කියන්නේ?
    ඔව්.
    මට interview සෙට් වුනේම නැහැ. කිසිම connection එකක් තිබ්බෙත් නැහැ. මගේ institute එකටත් field එකේ ලොකුවට පිළිගැනීමක් තිබ්බේ නැහැ අලුත් එකක් නිසා. මට වෙන option තිබ්බේ නැහැ. ඕන තරම් හිටියා ඒ තැන් වල අඩු ගානට career එක පටන් ගත්ත සිරාම dial. Company 4ක experience එකෙන් මම කියන්නේ.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    Java:
    import java.awt.AWTException;
    import java.awt.Robot;
    import java.awt.event.KeyEvent;
    
    class FunJava {
        public static void main(String args[]) {
            try {
                Robot rb = new Robot();
                while (true) {
                    rb.keyPress(KeyEvent.VK_X);
                    rb.keyRelease(KeyEvent.VK_X);
                    rb.delay(5);
                }
            } catch (AWTException ex) {
                ex.printStackTrace();
            }
        }
    }


    මේ වගේ ආතල් කෝඩ් කෑලිත් තියෙනවා ජාවා වල :lol: :lol: :lol: :lol: :lol:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,340
    15,537
    113
    Syntax mathaka nathi ayata saralawa logic eka explain karanna puluwan pseudo code ekak gahala...
    උට කැමති language එකක select කරන්නත් දීලා
    උන්ම ඒ language එක තෝරාගෙන එකෙන් for loop එකක් ලියන්න බෑ කියන්නේ යකෝ.

    හැම language එකේ ම syntax දැනගෙන ඉන්න බෑ කාටවත්. නමුත් තමයි ඒ කාලෙට කරන language එකේවත් for loop එක මතක නැ කියන්නේ කොහොමද බන්.

    අපි උනත් කාලෙකට php, කාලෙකට java, කාලෙකට javascript. කාලෙකට swift. කාලෙකට kotlin.
    ඒ ඒ කාලෙට ඒ ඒ language එකේ basic syntax මතකයි මටනම්.

    ඔන්න programming නවත්තලා මාසයක් දෙකක් මේසන් වැඩ කරන එකෙක්ට නම් අමතක උනා කියන්න පුළුවන්
     

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    646
    603
    93
    මේවා තෙන්ඩින් එනවා කියන්නෙ මේකෙ වැඩිමනක් IT ඩෑල් නෙ ඉන්නෙ බලන් ගියාම. අයින් වෙලා පයින් යන්න වෙන සීන් එකක් තියෙන්නෙ :oo:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නෙදකින් මේකේ ඉන්න උන් ඊට හපන්... කෝඩ් කෑලිත් ගහලා....(විහිළුවක් කලේ ) උඹ ASE කියවනවා...SE ඉන්නවා ඔයිට හපන් එවුන්.. එක වෙනම ආතල් එකක්
     
    • Like
    Reactions: JohnSnow

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔව්.
    මට interview සෙට් වුනේම නැහැ. කිසිම connection එකක් තිබ්බෙත් නැහැ. මගේ institute එකටත් field එකේ ලොකුවට පිළිගැනීමක් තිබ්බේ නැහැ අලුත් එකක් නිසා. මට වෙන option තිබ්බේ නැහැ. ඕන තරම් හිටියා ඒ තැන් වල අඩු ගානට career එක පටන් ගත්ත සිරාම dial. Company 4ක experience එකෙන් මම කියන්නේ.

    සිරා උනාට ගොන් dial :ROFLMAO: තමන්ව market කරගන්න දැනගන්න ඕනේ ... අනිත් උන්ටත් කෙල වෙන්ව ඔහොම ගිහාම ..company වලින් බලන්නේ පුළුවන්තරන් අඩුවට ගන්න මිසක් වැඩියෙන් දීල ගන්න නෙමේනේ
     
    Last edited:
    • Like
    Reactions: kolavari

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උඹ හිතාගෙන ඉන්නවට වඩා මේ ලෝකේ සංකීර්ණයි. :lol:
    සංකීර්ණ එකට අදාළ නෑ ගොන් කම ... මමත් එහෙම උන්ව අරන් තියන හින්ද තමා කියනේ ... :ROFLMAO: :ROFLMAO: එකෙක් ඇවිල්ල කිවොත් උ මේ ගානට අව්ලක් නෑ කියලා ඊට වැඩිය දෙන්න පුළුවන උනත් දෙන්නේ නෑ ඉතින් කොහේ කහනවටද උට ඒ ගැන අව්ලක් නැත්තන් දෙන්නේ ...
     
    • Like
    Reactions: JohnSnow

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    සංකීර්ණ එකට අදාළ නෑ ගොන් කම ... මමත් එහෙම උන්ව අරන් තියන හින්ද තමා කියනේ ... :ROFLMAO: :ROFLMAO: එකෙක් ඇවිල්ල කිවොත් උ මේ ගානට අව්ලක් නෑ කියලා ඊට වැඩිය දෙන්න පුළුවන උනත් දෙන්නේ නෑ ඉතින් කොහේ කහනවටද උට ඒ ගැන අව්ලක් නැත්තන් දෙන්නේ ...
    උඹ technical interview කරනකොට පඩි ගැනත් අහනවද?
    හරි මචං. ඔයා හරි.
    මං ගිහිං මාකටිං ඉගෙනගෙන එන්නම්කෝ. :baffled:
     
    • Like
    Reactions: JohnSnow