අනාත programmers ලා.

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඒ මොනවද යුනිවර්සිටීස් ටික? අපේ ඒවගෙද දන්නෑ ෂිකේ.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    පෙන්නන බැරි ගිය ගමන් ආ කෝඩින් කරපන් කියලා ප්‍රොජෙක්ට් එකක් දෙනවා උන් හිතන් ඉන්නේ අපි මේවා මේ කටපාඩම් කරන් එනවා කියලා . අඩුම සතියක හරි පොඩි ප්‍රොජෙක්ට් එකක් දීලා ගූගල් එකේ පීනල හරි ප්‍රොජෙක්ට් එක කරලා ඩිස්ක්‍රයිබ් කරන්න කිව්වනම් තමා හොද . ඩිස්ක්‍ර්ප්ශන් එක කරන එකෙන් තේරෙනවා මනුසයගේ කෝඩින් දැනුම සහ ඇප්ලයි කරන එක. ගොඩක් පිට රට රස්සාවල් වල කරන්නේ මේක. ලංකාවේ පොරවල් හිතන් ඉඉන්නේ කෝඩ් කටපාඩම් කරන් ඉන්නේ කියලා පිස්සු හුත්තෝ. ත්‍රෙඩ් එක දාපු එකත් ඒ වගේ. සුපිරි වැඩඩෙක් හරි ජීවිත නැති IT කාරයො නම් ඕම දුන්න ගමන් ලියන් යනවා බහුතරයට බෑ.

    oya kiyala thiyena eka nam kata padan karanna ona ekak nemene. oya wage ekak design karaganna bari nam mokakda ban athi wade
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මා සත්‍ය හරි හැටි දනිමි
    එය නිතර පවසාද ඇත්තෙමි
    පවසා මෙහි කිච වීද ඇත්තෙමි
    කිසිවක් පැවසීමට හිතක් නැත්තෙමි

    හිත රිදෙන කතා බොහොමයි
    කීමට හිත නිතර නලියයි
    ලංකාවෙ පඩ්ඩන් හරි සුලබයි
    රියල් වැඩ්ඩො හරි දුලබයි

    ප්‍රොග්‍රැමින් ඇම්ම කුඩා කල සිට
    ඇති එකා නොලබයි වරම් වාසිටියට
    දිස්ත්‍රික් කොටා සහ ඉසෙඩ් අගයට
    කොහෙවත් උන් සිලෙක්ට් වෙයි හරියට

    ඉහල තලයෙ වැටුප් තිබෙන නිසා
    හිත හැදෙන පට්ටම් එමට ඇති නිසා
    ගෙව හො නොගෙවා සුදුසුකම් තකා
    ආසා නැති උනත් එයි උන් පොර කකා
    ඔව්. සතපහක වැඩක් නෑ SE වලට අවුරුදු හතරක් නාස්ති කරන එක. ඕකට මොකටද විශ්ව විද්‍යාලයකට යන්නෙ. ආට්ස් ඩිග්‍රි වගේ තමා උන්ට උගන්නන සල්ලිත් අපරාදයක් දිගටම ඇකඩමියාවෙ රැඳිල CS රීසර්ච් නොකරනවනම්. SE ඉන්ඩස්ට්‍රියල් ජොබ් එකක් ගොඩ දාන්න ඕනෙ දැනුම එලියෙ ඉඳගෙන ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Master malli

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Console.writeline("* * * * * ");
    Console.writeline("* * * * * ");
    Console.writeline("* * * * * ");
    Console.writeline("* * * * * ");
    Console.writeline("* * * * * ");
    if no follow-up, this is the best solution. I know what the OP is going about, but this would be a faster solution. from typing and execution both. if someone writes this and when the interviewer adds the extendability and other dynamic nature to the question can make it to the two for-loop solution, that's a perfect one.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හම්මෝ ආතල් දෙන්න එපා මිතුර ඕම


    ඉතින් උබ ඒ වගේ ඉන්ටවිව් එකකින් පාස් උනාද?
    ------ Post added on Jul 21, 2021 at 10:22 PM

    නෑ නේ. interview වර්ග තියනවා. සමහර ඒවා තියනවා ටිකක් වෙනස්. උදාහරණයක් විදිහට headhunting වලදී වැඩිය මුකිත් අහන්නේ නෑ. ඒක බොහෝ විට conversation එකක්. තේරුනාද මන්ද ?🤭

    ඉන්ටර්වීව් එකකට ඔහොම එකක් දෙන එක නම් මම අනුමත කරන්නෙ නෑ. ගොඩක් උන් පැනික් වෙනවා. සමහර උන්ට බලාන ඉද්දි කරන්න බෑ. මම ගිය ඉන්ටවීව් වල නම් කතාකරලා බලනවා දැනුම තියනවද කියලා. ඊට පස්සෙ අදාල කම්පණි එකේ කරන ටෙක්නොලජි වල විස්තරයක් කියලා පොඩි ප්‍රොජෙක්ට් එකක් කරලා මේල් කරන්න කියලා සතියක් හෝ සති දෙකක් දුන්නා.

    මම පස්සෙ Tech lead ඉන්නකොටත් එහෙමම තමා කලේ. ගත්ත එකෙක්වත් අවුලක් උනේ නම් නෑ. දැන් නං ඉන්ටවීව් කොහොම වෙනවද දන්නෑ. අන්තිමට මම ඉන්ටවීව් එකකට ගියේ 2016. ඊට පස්සෙ ඉතිං ඩිරෙක්ට් ආපු ඔෆර්ස් තමා.

    උඹටනම් වැඩි අමාරුවක් නෑ.spanish එහෙමත් පුළුවන්නේ.🤭🖖
    ------ Post added on Jul 22, 2021 at 12:02 AM
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,340
    15,539
    113
    if no follow-up, this is the best solution. I know what the OP is going about, but this would be a faster solution. from typing and execution both. if someone writes this and when the interviewer adds the extendability and other dynamic nature to the question can make it to the two for-loop solution, that's a perfect one.
    100%
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,408
    2,390
    113
    Coding session එකේදී දුන්නේ star pattern එකක් print කරන්න. ASE and SE level එකේ

    • එකෙක් second upper degree holder කෙනෙක්. කෝඩ් එක මතක නළු
    • තව first class holder කෙනෙක් තනි loop එකක් ගෙන විනාඩි 30 ක් විතර මොංගල් කෙලියා.
    • තව second upper එකෙක් ට c වලින් කරාලු ඉස්සර. java වලින් කරන්න දන්නේ නෑලු. (අපි language එක තෝරාගන්න දුන්නේ උට. උම තමයි java තෝරාගත්තේ.)
    • තව එකෙක් print("* * * * *") කරා කියපන්කො. අම්මට හිකේ

    එකෙක්ට බැරි උනා කියපන්කො complete කරන්න.

    අඩුම ගානේ star pattern 3 ක් වත් දන්නවා නම් උබලා ජොබ් ගැන බයවෙන්න එපා. දැන් මාකට් එකට එන හෙනම ගොබ්බ හුත්තලා.

    මගේ ඔලුව රිදෙනවා මුන් interview කරන එක බලන් ඉඳලා. මම නිකන් හිටියා විතරයි SSE කෙනෙක් coding session එක conduct කරේ. උටත් එපා වෙලා.

    * * * * *
    * * * * *
    * * * * *
    * * * * *
    * * * * *


    මේ pattern එක
    System.out.println("* * * * *\n* * * * *\n* * * * *\n* * * * *\n* * * * *\n");
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    HR එකට පේපර් එකක් හදල දීපන් ඉන්ටවිව් එකට ඉසෙල්ලා එක කරල එක එක්ක ඉන්ටර්විව් එකට එන්න කියල. නැත්තන් කාලේ අපරාදේ. දැන් එන ගොඩක් උන්ට පැටන් තියා එක * එකක්වත් ප්‍රින්ට් කරගන්න බෑ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,166
    49,526
    113
    සේදවත්ත
    oya kiyala thiyena eka nam kata padan karanna ona ekak nemene. oya wage ekak design karaganna bari nam mokakda ban athi wade
    මෙහෙමයි සමහර උන් ඉන්නවා මතකෙන් දේවල් කර්නන බැරි . හැමෝම රස්සාව කියල ඔය දේවල් ඔලුවේ ගබඩා කරන් ඉන් නෑනේ . අනික ඕක මතකේ තියාගෙන ජීවිතේට වැදගත් වෙන්නේ රස්සාවට විතරයි . ඔය වගේ ටාස්ක් එකක් දෙනවට වඩා ටිකක් ප්‍රොජෙක්ට් බේස් දෙයක් දීල ඇප්ලිකන්ට් අප්රෝච් කරන හැටි බලන්න ඕනේ රික්වාමන්ට් එක ෆුල් ෆිල් කරන්න . ලංකාවේ මේ ගිරව දැමිල්ල හොද කැම්පස් ගිහින් A3 දාන අයට මොකද කටපාඩම් කරලා මතකේ තියන් ලියන්න පුලුවන් නිසා බහුතරය කරන්නේ එක්කෝ ලියාගෙන නැත්තම් රිෆ කරලා . මාත් අයිටී කරේ ලංකාවේ මේ කුනුහරප වැඩේ කරනවා . පිටරට ඉන්ටවීව් එක්කදිවත් මෙගෙන් මේ වගේ දේවල් අහන් නෑ කෙලින්ම සෙනාරියෝ ප්‍රොබ්ලම් ඇප්‍රෝචින් අහන්නේ අහල සතියක වර්ක් ටාස්ක් දෙනවා කැමති ටූල් එක්කි කැමති විදියට කරන්න කියලා සහ වර්ක් ඩෙස්ක්‍රිප්ශන් එකක් දෙන්න කියනවා කොඩ් ඇප්‍රොච් එක කරේ කෝමද ඇයි ෆන්ක්ශන් දැම්මේ අහල . ලංකාවේ තියෙන්නේ සිනියර් බුවාල පොඩි උන්ට වැඩ පෙන්නන සීන් එකක්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    if no follow-up, this is the best solution. I know what the OP is going about, but this would be a faster solution. from typing and execution both. if someone writes this and when the interviewer adds the extendability and other dynamic nature to the question can make it to the two for-loop solution, that's a perfect one.

    not a scalable solution :no:
     
    • Like
    Reactions: JohnSnow

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මට මොකුත් නොකියා මේ pattern ගහන්න කිව්වොත් මන් ගහන්නෙත් මෙහෙම ලුප් එකක් ඇතුලේ :baffled:

    ඒක වැරදි නැහැ බන්...උත්තරේ හරි...එත් එකෙන් ගොඩක් දේවල් පැහැදිලි වෙනවා මනුස්සයා ගැන...ඒකයි වැඩේ...

    "computational thinking" කියල එකක් තියෙනවා..ඔහොම කරොත් අවුල් එකයි...අනිත් කාරණේ උබ කොච්චර දුරට හිතනවද කියන එක...තරු පේලි 5 වෙනුවට තරු පේලි 500 කරන්න උනොත් ඕක අවුල් නේ...

    අන්තිමට කිව්වොත් මෙචර දුර යන්නේ නැතුව...උබ interview එකට කොච්චර සූදානම් ද කියන එක...විශේෂයෙන්ම entry level එකෙක්,,,නිකන් ගූගල් කරලා බැලුවත් ඔය වගේ ඒවා ඕනේ තරම් තියෙනවා...
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Coding session එකේදී දුන්නේ star pattern එකක් print කරන්න. ASE and SE level එකේ

    • එකෙක් second upper degree holder කෙනෙක්. කෝඩ් එක මතක නළු
    • තව first class holder කෙනෙක් තනි loop එකක් ගෙන විනාඩි 30 ක් විතර මොංගල් කෙලියා.
    • තව second upper එකෙක් ට c වලින් කරාලු ඉස්සර. java වලින් කරන්න දන්නේ නෑලු. (අපි language එක තෝරාගන්න දුන්නේ උට. උම තමයි java තෝරාගත්තේ.)
    • තව එකෙක් print("* * * * *") කරා කියපන්කො. අම්මට හිකේ

    එකෙක්ට බැරි උනා කියපන්කො complete කරන්න.

    අඩුම ගානේ star pattern 3 ක් වත් දන්නවා නම් උබලා ජොබ් ගැන බයවෙන්න එපා. දැන් මාකට් එකට එන හෙනම ගොබ්බ හුත්තලා.

    මගේ ඔලුව රිදෙනවා මුන් interview කරන එක බලන් ඉඳලා. මම නිකන් හිටියා විතරයි SSE කෙනෙක් coding session එක conduct කරේ. උටත් එපා වෙලා.

    * * * * *
    * * * * *
    * * * * *
    * * * * *
    * * * * *


    මේ pattern එක
    huttoooooo
    oita wada hodai ban okun... ekko one na
     
    • Like
    Reactions: shenat and TNHM

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,569
    113
    Messier 87
    ubalata me problem eka dunnoth code interview ekaka kisima deyak nokiya uba karanne kohomada?

    search_item eke index eka print karanna. me language 2n kamati language 1k select karaganna
    Java:
    int search_item = 33;
    int numbers[] = {10, 14, 19, 26, 27, 31, 33, 35, 42, 44};
    Python:
    search_item = 33
    items = [10, 14, 19, 26, 27, 31, 33, 35, 42, 44]
    interview eka kese wethath real-world eka oka sorted da duplicates thiyanavada kiyala bala bala inna na. kelinma assume kara gannawa unsorted with duplicates kiyala convenient library ekak use kara gewwa.


    Arrays.stream(numbers).boxed().sorted((n1,n2)->n1-n2).distinct().collect(Collectors.toList()).indexOf(search_item);
     
    • Like
    Reactions: vali aththa

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    අනික ඕක මතකේ තියාගෙන ජීවිතේට වැදගත් වෙන්නේ රස්සාවට විතරයි .
    pissuda ban ubata?

    පිටරට ඉන්ටවීව් එක්කදිවත් මෙගෙන් මේ වගේ දේවල් අහන් නෑ කෙලින්ම සෙනාරියෝ ප්‍රොබ්ලම් ඇප්‍රෝචින් අහන්නේ අහල සතියක වර්ක් ටාස්ක් දෙනවා
    redda thamai. me balapan. top silicon valley job interview nam me widiyata thama ahanne..

     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    C++:
    #include <iostream>
    
    int main (int argc, char *argv[])
    {
        const unsigned short int limit = 5;
        for (unsigned short int i = 0; i < limit; i++)
        {
          for (unsigned short int j = 0; j < limit; j++)
          {
            std::cout << '*';
          }
          std::cout << std::endl;
        }
    
      return 0;
    }
     
    • Like
    Reactions: TNHM