ඔයා කම්සාඳ බැම්දලා නේද ඉම්නේ යාලුවේ![]()
ෂ්...... කෑගහන්න එපා
ඔයා කම්සාඳ බැම්දලා නේද ඉම්නේ යාලුවේ![]()
පෙන්නන බැරි ගිය ගමන් ආ කෝඩින් කරපන් කියලා ප්‍රොජෙක්ට් එකක් දෙනවා උන් හිතන් ඉන්නේ අපි මේවා මේ කටපාඩම් කරන් එනවා කියලා . අඩුම සතියක හරි පොඩි ප්‍රොජෙක්ට් එකක් දීලා ගූගල් එකේ පීනල හරි ප්‍රොජෙක්ට් එක කරලා ඩිස්ක්‍රයිබ් කරන්න කිව්වනම් තමා හොද . ඩිස්ක්‍ර්ප්ශන් එක කරන එකෙන් තේරෙනවා මනුසයගේ කෝඩින් දැනුම සහ ඇප්ලයි කරන එක. ගොඩක් පිට රට රස්සාවල් වල කරන්නේ මේක. ලංකාවේ පොරවල් හිතන් ඉඉන්නේ කෝඩ් කටපාඩම් කරන් ඉන්නේ කියලා පිස්සු හුත්තෝ. ත්‍රෙඩ් එක දාපු එකත් ඒ වගේ. සුපිරි වැඩඩෙක් හරි ජීවිත නැති IT කාරයො නම් ඕම දුන්න ගමන් ලියන් යනවා බහුතරයට බෑ.
ඔව්. සතපහක වැඩක් නෑ SE වලට අවුරුදු හතරක් නාස්ති කරන එක. ඕකට මොකටද විශ්ව විද්‍යාලයකට යන්නෙ. ආට්ස් ඩිග්‍රි වගේ තමා උන්ට උගන්නන සල්ලිත් අපරාදයක් දිගටම ඇකඩමියාවෙ රැඳිල CS රීසර්ච් නොකරනවනම්. SE ඉන්ඩස්ට්‍රියල් ජොබ් එකක් ගොඩ දාන්න ඕනෙ දැනුම එලියෙ ඉඳගෙන ගන්න පුලුවන්.මා සත්‍ය හරි හැටි දනිමි
එය නිතර පවසාද ඇත්තෙමි
පවසා මෙහි කිච වීද ඇත්තෙමි
කිසිවක් පැවසීමට හිතක් නැත්තෙමි
හිත රිදෙන කතා බොහොමයි
කීමට හිත නිතර නලියයි
ලංකාවෙ පඩ්ඩන් හරි සුලබයි
රියල් වැඩ්ඩො හරි දුලබයි
ප්‍රොග්‍රැමින් ඇම්ම කුඩා කල සිට
ඇති එකා නොලබයි වරම් වාසිටියට
දිස්ත්‍රික් කොටා සහ ඉසෙඩ් අගයට
කොහෙවත් උන් සිලෙක්ට් වෙයි හරියට
ඉහල තලයෙ වැටුප් තිබෙන නිසා
හිත හැදෙන පට්ටම් එමට ඇති නිසා
ගෙව හො නොගෙවා සුදුසුකම් තකා
ආසා නැති උනත් එයි උන් පොර කකා
if no follow-up, this is the best solution. I know what the OP is going about, but this would be a faster solution. from typing and execution both. if someone writes this and when the interviewer adds the extendability and other dynamic nature to the question can make it to the two for-loop solution, that's a perfect one.Console.writeline("* * * * * ");
Console.writeline("* * * * * ");
Console.writeline("* * * * * ");
Console.writeline("* * * * * ");
Console.writeline("* * * * * ");
හම්මෝ ආතල් දෙන්න එපා මිතුර ඕම
ඉතින් උබ ඒ වගේ ඉන්ටවිව් එකකින් පාස් උනාද?
------ Post added on Jul 21, 2021 at 10:22 PM
ඉන්ටර්වීව් එකකට ඔහොම එකක් දෙන එක නම් මම අනුමත කරන්නෙ නෑ. ගොඩක් උන් පැනික් වෙනවා. සමහර උන්ට බලාන ඉද්දි කරන්න බෑ. මම ගිය ඉන්ටවීව් වල නම් කතාකරලා බලනවා දැනුම තියනවද කියලා. ඊට පස්සෙ අදාල කම්පණි එකේ කරන ටෙක්නොලජි වල විස්තරයක් කියලා පොඩි ප්‍රොජෙක්ට් එකක් කරලා මේල් කරන්න කියලා සතියක් හෝ සති දෙකක් දුන්නා.
මම පස්සෙ Tech lead ඉන්නකොටත් එහෙමම තමා කලේ. ගත්ත එකෙක්වත් අවුලක් උනේ නම් නෑ. දැන් නං ඉන්ටවීව් කොහොම වෙනවද දන්නෑ. අන්තිමට මම ඉන්ටවීව් එකකට ගියේ 2016. ඊට පස්සෙ ඉතිං ඩිරෙක්ට් ආපු ඔෆර්ස් තමා.
100%if no follow-up, this is the best solution. I know what the OP is going about, but this would be a faster solution. from typing and execution both. if someone writes this and when the interviewer adds the extendability and other dynamic nature to the question can make it to the two for-loop solution, that's a perfect one.
System.out.println("* * * * *\n* * * * *\n* * * * *\n* * * * *\n* * * * *\n");Coding session එකේදී දුන්නේ star pattern එකක් print කරන්න. ASE and SE level එකේ
- එකෙක් second upper degree holder කෙනෙක්. කෝඩ් එක මතක නළු
- තව first class holder කෙනෙක් තනි loop එකක් ගෙන විනාඩි 30 ක් විතර මොංගල් කෙලියා.
- තව second upper එකෙක් ට c වලින් කරාලු ඉස්සර. java වලින් කරන්න දන්නේ නෑලු. (අපි language එක තෝරාගන්න දුන්නේ උට. උම තමයි java තෝරාගත්තේ.)
- තව එකෙක් print("* * * * *") කරා කියපන්කො. අම්මට හිකේ
එකෙක්ට බැරි උනා කියපන්කො complete කරන්න.
අඩුම ගානේ star pattern 3 ක් වත් දන්නවා නම් උබලා ජොබ් ගැන බයවෙන්න එපා. දැන් මාකට් එකට එන හෙනම ගොබ්බ හුත්තලා.
මගේ ඔලුව රිදෙනවා මුන් interview කරන එක බලන් ඉඳලා. මම නිකන් හිටියා විතරයි SSE කෙනෙක් coding session එක conduct කරේ. උටත් එපා වෙලා.
* * * * *
* * * * *
* * * * *
* * * * *
* * * * *
මේ pattern එක
මෙහෙමයි සමහර උන් ඉන්නවා මතකෙන් දේවල් කර්නන බැරි . හැමෝම රස්සාව කියල ඔය දේවල් ඔලුවේ ගබඩා කරන් ඉන් නෑනේ . අනික ඕක මතකේ තියාගෙන ජීවිතේට වැදගත් වෙන්නේ රස්සාවට විතරයි . ඔය වගේ ටාස්ක් එකක් දෙනවට වඩා ටිකක් ප්‍රොජෙක්ට් බේස් දෙයක් දීල ඇප්ලිකන්ට් අප්රෝච් කරන හැටි බලන්න ඕනේ රික්වාමන්ට් එක ෆුල් ෆිල් කරන්න . ලංකාවේ මේ ගිරව දැමිල්ල හොද කැම්පස් ගිහින් A3 දාන අයට මොකද කටපාඩම් කරලා මතකේ තියන් ලියන්න පුලුවන් නිසා බහුතරය කරන්නේ එක්කෝ ලියාගෙන නැත්තම් රිෆ කරලා . මාත් අයිටී කරේ ලංකාවේ මේ කුනුහරප වැඩේ කරනවා . පිටරට ඉන්ටවීව් එක්කදිවත් මෙගෙන් මේ වගේ දේවල් අහන් නෑ කෙලින්ම සෙනාරියෝ ප්‍රොබ්ලම් ඇප්‍රෝචින් අහන්නේ අහල සතියක වර්ක් ටාස්ක් දෙනවා කැමති ටූල් එක්කි කැමති විදියට කරන්න කියලා සහ වර්ක් ඩෙස්ක්‍රිප්ශන් එකක් දෙන්න කියනවා කොඩ් ඇප්‍රොච් එක කරේ කෝමද ඇයි ෆන්ක්ශන් දැම්මේ අහල . ලංකාවේ තියෙන්නේ සිනියර් බුවාල පොඩි උන්ට වැඩ පෙන්නන සීන් එකක්oya kiyala thiyena eka nam kata padan karanna ona ekak nemene. oya wage ekak design karaganna bari nam mokakda ban athi wade
ලයින් 4ක් හින්ද හොදයි.System.out.println("* * * * *\n* * * * *\n* * * * *\n* * * * *\n* * * * *\n");
if no follow-up, this is the best solution. I know what the OP is going about, but this would be a faster solution. from typing and execution both. if someone writes this and when the interviewer adds the extendability and other dynamic nature to the question can make it to the two for-loop solution, that's a perfect one.

මට මොකුත් නොකියා මේ pattern ගහන්න කිව්වොත් මන් ගහන්නෙත් මෙහෙම ලුප් එකක් ඇතුලේ![]()
"if no follow-up", means the problem has no scalability requirement. then there is no point in over-engineering. the point interviewer should check is can the candidate adapt to the changing requirements.not a scalable solution![]()
huttooooooCoding session එකේදී දුන්නේ star pattern එකක් print කරන්න. ASE and SE level එකේ
- එකෙක් second upper degree holder කෙනෙක්. කෝඩ් එක මතක නළු
- තව first class holder කෙනෙක් තනි loop එකක් ගෙන විනාඩි 30 ක් විතර මොංගල් කෙලියා.
- තව second upper එකෙක් ට c වලින් කරාලු ඉස්සර. java වලින් කරන්න දන්නේ නෑලු. (අපි language එක තෝරාගන්න දුන්නේ උට. උම තමයි java තෝරාගත්තේ.)
- තව එකෙක් print("* * * * *") කරා කියපන්කො. අම්මට හිකේ
එකෙක්ට බැරි උනා කියපන්කො complete කරන්න.
අඩුම ගානේ star pattern 3 ක් වත් දන්නවා නම් උබලා ජොබ් ගැන බයවෙන්න එපා. දැන් මාකට් එකට එන හෙනම ගොබ්බ හුත්තලා.
මගේ ඔලුව රිදෙනවා මුන් interview කරන එක බලන් ඉඳලා. මම නිකන් හිටියා විතරයි SSE කෙනෙක් coding session එක conduct කරේ. උටත් එපා වෙලා.
* * * * *
* * * * *
* * * * *
* * * * *
* * * * *
මේ pattern එක
interview eka kese wethath real-world eka oka sorted da duplicates thiyanavada kiyala bala bala inna na. kelinma assume kara gannawa unsorted with duplicates kiyala convenient library ekak use kara gewwa.ubalata me problem eka dunnoth code interview ekaka kisima deyak nokiya uba karanne kohomada?
search_item eke index eka print karanna. me language 2n kamati language 1k select karaganna
Java:int search_item = 33; int numbers[] = {10, 14, 19, 26, 27, 31, 33, 35, 42, 44};Python:search_item = 33 items = [10, 14, 19, 26, 27, 31, 33, 35, 42, 44]
pissuda ban ubata?අනික ඕක මතකේ තියාගෙන ජීවිතේට වැදගත් වෙන්නේ රස්සාවට විතරයි .
redda thamai. me balapan. top silicon valley job interview nam me widiyata thama ahanne..පිටරට ඉන්ටවීව් එක්කදිවත් මෙගෙන් මේ වගේ දේවල් අහන් නෑ කෙලින්ම සෙනාරියෝ ප්‍රොබ්ලම් ඇප්‍රෝචින් අහන්නේ අහල සතියක වර්ක් ටාස්ක් දෙනවා