තම දියණිය කිසිසේත්ම ගිණි තබාගෙන මිය ගිය නැති බව බවත් කිසිවකු විසින් හෝ තම දියණිය නැතිකල බවට විශ්වාස කරන බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ දී ගිණි ගැනීමට ලක්ව මියගිය බාල වයස්කාර දැරියගේ දෙමාපියන් කියා සිටිති.
තමන් විසින් ගත් ණය මුදලක් ගෙවා දැමීමට නොහැකි වූ නිසා තම දියණිය ඒ මුදල උපයා ගැනීමට බදුර්දීන් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මෙහෙකාර සේවයට කැමැත්තෙන්ම ගිය බව ඇගේ මව සඳහන් කළාය.
එම නිවසේ සේවය කරමින් සිටියදී තම දියණියට ප හ ර දී ඇති බවත් එය තම දියණිය විසින් තමනට දුරකථනයෙන් ඔස්සේ දැනුම් දුන් බවත් ඇය සඳහන් කළාය.
තමනට එහි සේවය කල නොහැකි යයි දියණිය තමනට දැන්වූ බවත් ඇය කියා සිටියාය.
දැරියගේ පියා කියා සිටියේ තම දියණිය ගින්දරට ඉතා බිය බවත් කිසිසේත්ම ඇය ගිණි තබාගෙන දිවි නසා දන්නෙ නැති බවත්ය.
මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමින් ඔවුන් මෙම අදහස් පල කරන ලදී.
@nicjosh83 uba ammawa wikunala puka dila genapu anduwata kiyapanko hariyata naduwa geniyanna kiyala