මේ ඉන්නේ බ්‍රසීලයේ ජීවත් වුන කෙල්ලෝ දෙන්නෙක්..නිවුන් සහෝදරියෝ කියලා තමයි කියන්නේ වයස 18යි.ඒ වුනාට දෙන්නටම මාස ගානක් වයස ළමයි දෙන්නෙකුත් ඉන්නවා.
බ්‍රසීලය වගේ දකුණු ඇමෙරිකානු රටවල්,මෙක්සිකෝව වගේ රටවල් කියන්නේ මිහිපිට අපායවල් කියලා කියන්න ඕනේ නෑනේ.මුන්ට මිනී මරනවා කියන්නේ බල්ලෝ මරනවා වගේ තමයිමේවා පාලනය කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ.
මේ කෙල්ලෝ දෙන්නත් අවසන් ගමන් යන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් අතින් කියලයි කියන්නේ.ඔය රටවල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ මිනිස්සු මරන්නේ අමානුෂික විදියට.ඒ අනික් මිනිස්සු ඒවා දැකලා උන්ට විරුද්ධව වැඩ කරන්න,ඔත්තු දෙන්න නොහිතන විදියට හිත්වල මරණ බය ඇති කරන්න.
මේ ඉන්නේ ඝාතකයා.වයස අවුරුදු 17යි කියලා කියන්නේ.
මේ වගේ ඝාතන මේ රටවල සාමාන්‍ය දේවල්.
බලන්න පුලුවන් උන් ගිහින් බලපල්ලා.. (18+) Link
කෙල්ලෝ දෙන්නා බිම දණගස්සවලා ඔලුවට පිටිපස්සෙන් වෙඩි තියලා මරන්නේ.ඔලුව පේන්නේ කෙස් වැටිය උස්සලා අල්ලා ගන්න කියලා වෙඩි තියෙන්නේ.
මේ ඝාතන දෙක instagram සමාජ ජාලය හරහා සජීවීව විකාශය කලා කියලා තමයි ආරංචිය.
Last edited: