Power consumption of Intel Processors i7

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Core 2 Duo 65 watts
    Core2Quad 95-130 watts
    i3 55 watts
    i5 60 watts
    i7 95 watts

    මචන් i3, i5 එකක් කරනවට වඩා Core2Quad එකක් use කරොත් මේ Wattages අනුව ඇත්තටම දැනෙන Wattage එකක් වැඩි වෙනවද මාසෙකට..??

    Watts කියන්නෙ තත්පරයකට නේද කොහොමද දවසට යන watts ගාන තක්සේරුකරන්නෙ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,802
    24,929
    113
    Fantasy
    Watts කියන්නෙ තත්පරයකට නේද කොහොමද දවසට යන watts ගාන තක්සේරුකරන්නෙ
    ඔව් තත්පරයට.
    උදාහරනෙට i5 එකක් idle වලින්(60W) පැයක් වැඩ කරොත්. 0.060kWh යනවා.
    1 kWh තමයි අපි unit එකක් ලෙස සලකන්නේ.
    පැයට 0.060kWh යනව නම් දවසට වෙන්නේ
    0.060kWh × 24
    ඒ කියන්නේ 1.44kWh.
    ඒ කියන්නේ unit 1.44
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    ඔව් තත්පරයට.
    උදාහරනෙට i5 එකක් idle වලින්(60W) පැයක් වැඩ කරොත්. 0.060kWh යනවා.
    1 kWh තමයි අපි unit එකක් ලෙස සලකන්නේ.
    පැයට 0.060kWh යනව නම් දවසට වෙන්නේ
    0.060kWh × 24
    ඒ කියන්නේ 1.44kWh.
    ඒ කියන්නේ unit 1.44
    Processor ekata witharakda ? Graphic cards, HDD, Cooling system walatath yanawane
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Example For A Power PC Without Graphics CardPower Consumption

    Overclocked Quad-Core CPU130w
    Motherboard, Nvidia Chipset60w
    4 Memory Modulews12w
    4 Hard Drives40w
    Driver + Burner20w

    Total Power262w

    Example For A Power PC Without Graphics CardPower Consumption

    Overclocked Quad-Core CPU130w
    Motherboard, Nvidia Chipset60w
    4 Memory Modulews12w
    4 Hard Drives40w
    Driver + Burner20w

    Total Power262w

    Mewwa Electricity bill walata loku effect ekak na neda
    ------ Post added on Jul 22, 2021 at 8:11 PM
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Example For A Power PC Without Graphics CardPower Consumption

    Overclocked Quad-Core CPU130w
    Motherboard, Nvidia Chipset60w
    4 Memory Modulews12w
    4 Hard Drives40w
    Driver + Burner20w

    Total Power262w



    Mewwa Electricity bill walata loku effect ekak na neda
    ------ Post added on Jul 22, 2021 at 8:11 PM
    pc components walin gedara electricity bill ekata loku effect ekak ennanam uba ekko dawasama gaming or video manipulating karanna one..
    core2quad, core2duo processors walata wada new gen i series cpus power efficient..
    ewai idle power consumption ekath godak adui..
    intel eken kiyanne generation eken gen ekata 10% performance increase ekak denawa kiyala same tdp ekata
    (ex: i3 7100 is 10% more efficient than i3 6100 with same tdp)
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Full load ekedi witarai e gana yanne.nathnam yanne na.oyage prosa full load wela gpu ekath full load unoth danena ganak yai.

    Eth hama welema ehema nane maseta unit 10k vai yayi.full load 24h dammoth unith 80k vath yayi ithin

    Eka depend wenne oyage gpu eka seen eke
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    ඔහොම Core 2 Duo මෙච්චරයි, i3 මෙච්චරයි, i5 මෙච්චරයි කියල ගන්න එක වැරදී බන්. එක එක generations වල, එක එක product Line වල power consumption වෙනස්.

    ඔහොම compare කරනවනම් හරියටම models අරගෙන කරන්න ඕනෙ.
     
    Last edited: