තවත් මොනවහරි කියන්න ඕනද මේ ගැන? මං හිතන්නෙ ඕන නෑ.
ජෙප්පො / පෙරෙට්ටො වරෙන් කිව්වම ඕන, එපා හැම එකටම යන එවුන්ගේ නිල්කොළ වර්ෂන් එක තමයි මේ..
The sad part is people think discipline comes from the appearanceView attachment 136280
තවත් මොනවහරි කියන්න ඕනද මේ ගැන? මං හිතන්නෙ ඕන නෑ.
ජෙප්පො / පෙරෙට්ටො වරෙන් කිව්වම ඕන, එපා හැම එකටම යන එවුන්ගේ නිල්කොළ වර්ෂන් එක තමයි මේ..ඔහේ දොඩවනවා. තමන් කියන්නෙ මොකක්ද කියල තමන් වත් දන්නෙ නෑ.
The sad part is people think discipline comes from the appearance
දාපු එකා කොතලාවල එකේ නෙමෙයි වෙන්න පුළුවන් නේ ? එහෙම නැත්නම් ඌට කොතලාවල යන්න බැරි වෙලා දුකට කොන්ඩේ වවන් ඉන්න පුළුවන්..... මොකක්ද අවුල... මේ ජෙප්පොන්ගේ කුණු meme...ගූ 70යි![]()
අනේ ගොඩක් වෙලා බලන් හිටියා කවුරුහරි ඕක කියනකං.
කැම්පස් යන එවුන් කොන්ඩෙ වවලා හිටියම මොකක්ද වෙන අගතිය? විනය පිරිහෙනවද?
අනිත් අතට, කැම්පස් එක ඇතුලෙ කොන්ඩෙ වවන් හිටියම මොකක් හරි අවුලක් වෙනව නං කැම්පස් එකෙන් අවුට් උනාට පස්සෙ එහෙම වෙන්නෙ නැද්ද?
දැවෙන පස්න මේවා.![]()
දැන් මම කොහෙද කියල තියෙන්නේ campus යන උන් කොන්ඩේ වවන කතාවක්...
ubalage tharke anuwa school walata giyat kamak ne weddo wage. ei appearance eken nemene vinaya maninneView attachment 136280
තවත් මොනවහරි කියන්න ඕනද මේ ගැන? මං හිතන්නෙ ඕන නෑ.
ජෙප්පො / පෙරෙට්ටො වරෙන් කිව්වම ඕන, එපා හැම එකටම යන එවුන්ගේ නිල්කොළ වර්ෂන් එක තමයි මේ..ඔහේ දොඩවනවා. තමන් කියන්නෙ මොකක්ද කියල තමන් වත් දන්නෙ නෑ.