No comments.. 🤣🤣🤣

shenat

Well-known member
  • May 13, 2007
    58,052
    86,248
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1627015354752.jpg

    තවත් මොනවහරි කියන්න ඕනද මේ ගැන? මං හිතන්නෙ ඕන නෑ. 🤔😆

    ජෙප්පො / පෙරෙට්ටො වරෙන් කිව්වම ඕන, එපා හැම එකටම යන එවුන්ගේ නිල්කොළ වර්ෂන් එක තමයි මේ.. 🙏 ඔහේ දොඩවනවා. තමන් කියන්නෙ මොකක්ද කියල තමන් වත් දන්නෙ නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,657
    72,965
    113
    View attachment 136280

    තවත් මොනවහරි කියන්න ඕනද මේ ගැන? මං හිතන්නෙ ඕන නෑ. 🤔😆

    ජෙප්පො / පෙරෙට්ටො වරෙන් කිව්වම ඕන, එපා හැම එකටම යන එවුන්ගේ නිල්කොළ වර්ෂන් එක තමයි මේ.. 🙏 ඔහේ දොඩවනවා. තමන් කියන්නෙ මොකක්ද කියල තමන් වත් දන්නෙ නෑ.
    The sad part is people think discipline comes from the appearance
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දාපු එකා කොතලාවල එකේ නෙමෙයි වෙන්න පුළුවන් නේ ? එහෙම නැත්නම් ඌට කොතලාවල යන්න බැරි වෙලා දුකට කොන්ඩේ වවන් ඉන්න පුළුවන්..... මොකක්ද අවුල... මේ ජෙප්පොන්ගේ කුණු meme...ගූ 70යි 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,052
    86,248
    113
    ආශ්චර්යමත් රටක
    දාපු එකා කොතලාවල එකේ නෙමෙයි වෙන්න පුළුවන් නේ ? එහෙම නැත්නම් ඌට කොතලාවල යන්න බැරි වෙලා දුකට කොන්ඩේ වවන් ඉන්න පුළුවන්..... මොකක්ද අවුල... මේ ජෙප්පොන්ගේ කුණු meme...ගූ 70යි 🤭

    අනේ ගොඩක් වෙලා බලන් හිටියා කවුරුහරි ඕක කියනකං. 🤣

    කැම්පස් යන එවුන් කොන්ඩෙ වවලා හිටියම මොකක්ද වෙන අගතිය? විනය පිරිහෙනවද?

    අනිත් අතට, කැම්පස් එක ඇතුලෙ කොන්ඩෙ වවන් හිටියම මොකක් හරි අවුලක් වෙනව නං කැම්පස් එකෙන් අවුට් උනාට පස්සෙ එහෙම වෙන්නෙ නැද්ද? 🤔

    දැවෙන පස්න මේවා. 🙆
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අනේ ගොඩක් වෙලා බලන් හිටියා කවුරුහරි ඕක කියනකං. 🤣

    කැම්පස් යන එවුන් කොන්ඩෙ වවලා හිටියම මොකක්ද වෙන අගතිය? විනය පිරිහෙනවද?

    අනිත් අතට, කැම්පස් එක ඇතුලෙ කොන්ඩෙ වවන් හිටියම මොකක් හරි අවුලක් වෙනව නං කැම්පස් එකෙන් අවුට් උනාට පස්සෙ එහෙම වෙන්නෙ නැද්ද? 🤔

    දැවෙන පස්න මේවා. 🙆

    දැන් මම කොහෙද කියල තියෙන්නේ campus යන උන් කොන්ඩේ වවන කතාවක්...
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,093
    13,986
    113
    Konde rawula wawala hitiya kiyala discipline hadenne naha.
    But there are instances where your external appearance matters. Jobs walata ganiddi thama oka balana then thiyenawa neh. At least front end employes have to have a certain appearance in some professions.
    KDU eke enroll wela inna kal konde rawula kapala inna ona. Out wunata passe thamanta kemathi widiyata inna puluwan.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,347
    5,680
    113
    moda thread

    unta jivitheta rawla wawana be kiyane rule ekak ne. Campus ekata yaddi rawla wawanna be, piliwelata yanna ona, eka tama discipline eka kiyanne. oya rules discipline eke eka kotasak vitarai. ekak allagena harekek wage screenshot share karala nondi wenna epa

    View attachment 136280

    තවත් මොනවහරි කියන්න ඕනද මේ ගැන? මං හිතන්නෙ ඕන නෑ. 🤔😆

    ජෙප්පො / පෙරෙට්ටො වරෙන් කිව්වම ඕන, එපා හැම එකටම යන එවුන්ගේ නිල්කොළ වර්ෂන් එක තමයි මේ.. 🙏 ඔහේ දොඩවනවා. තමන් කියන්නෙ මොකක්ද කියල තමන් වත් දන්නෙ නෑ.
    ubalage tharke anuwa school walata giyat kamak ne weddo wage. ei appearance eken nemene vinaya maninne
    ------ Post added on Jul 23, 2021 at 11:25 AM
     
    • Haha
    Reactions: shenat

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    කම්මැලියි බන් ඕක පැහැදිලි කරන්න..... ආයේ ඕක කියවපන්කෝ .. dan murphy එකෙන් මොනාද බොන්න ගන්නේ කියල කල්පනා කරන ගමන් ඉන්නේ 🖖
     
    • Haha
    Reactions: shenat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,622
    40,191
    113
    ඔහොම තමා බන් ගොඩක් එවුන්. තමන් පට්ට පිරිසිඳු ආදර්ශමත් සුපිරිසිඳු චරිතයක් කියලා හිතන් ඉන්නෙ. උන්ගෙ ඒ ආකල්පෙ කොච්චර ගැඹුරට කිඳා බැහැලද කියන්නෙ උන්ගෙ මූනක් කොන්ඩයක් වත් උන්ට මතක් වෙන්නෙ නෑ. තමන් මෙන්න මේ වගේ කෙනෙක් කියලා හිතෙන් ඇති කරගෙන ඉන්න පුහු ආකල්පෙන් තමා ජීවත් වෙන්නෙ. ඉතින් මොකක් හරි දෙයක් දැක්ක ගමන් ශෙයා කරනව. ඌ දන්නෙත් නෑ ඌ කවුද කියලා.

    හැබැයි උන්ගෙ චරිත හොයන් ගියොත් උන් රඟන්නෙ උන්ගෙ සැබෑ චරිතෙට හාත්පසින්ම විරුද්ද චරිතෙ. රට ජාතිය ආගම ගැන කතා කරන්නෙ, ආගම් කීපයක් අදහන රට විකුනන එවුන්. ස්ත්‍රී දූෂන ගැන කතා කරන්නෙ අසහනෙන් උපරිමෙටම ගිය එවුන්. රට හදන්න කතා කරන්නෙ කොයි වෙලෙ හරි රටින් පනගන්න ඕනේ කියන මනසිකත්වයෙන් ඉන්න උන් හෝ දැනටමත් වැඩි ආරක්සාවට පිටරටක ජීවත් වෙන එවුන්. රටේ ඉහල තනතුරු වලට අවිල්ල රට හඩන්න හදන්නෙ වැඩි ආරක්ශාවට තමන්ගෙ දරුවන්ව පිටරටවල් වල තියපු එවුන්