No comments.. 🤣🤣🤣

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    The sad part is people think discipline comes from the appearance
    ow ban mama konde wawala inne kollageth konde wawala thiyenne wate pite unta inna ba kapanne nadda kiya kiya ahanawa.

    kolla kamathi nisai wawanna deela thiyenne. mata onekamata nemei.
     
    • Love
    Reactions: shenat

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    ඔහොම තමා බන් ගොඩක් එවුන්. තමන් පට්ට පිරිසිඳු ආදර්ශමත් සුපිරිසිඳු චරිතයක් කියලා හිතන් ඉන්නෙ. උන්ගෙ ඒ ආකල්පෙ කොච්චර ගැඹුරට කිඳා බැහැලද කියන්නෙ උන්ගෙ මූනක් කොන්ඩයක් වත් උන්ට මතක් වෙන්නෙ නෑ. තමන් මෙන්න මේ වගේ කෙනෙක් කියලා හිතෙන් ඇති කරගෙන ඉන්න පුහු ආකල්පෙන් තමා ජීවත් වෙන්නෙ. ඉතින් මොකක් හරි දෙයක් දැක්ක ගමන් ශෙයා කරනව. ඌ දන්නෙත් නෑ ඌ කවුද කියලා.

    හැබැයි උන්ගෙ චරිත හොයන් ගියොත් උන් රඟන්නෙ උන්ගෙ සැබෑ චරිතෙට හාත්පසින්ම විරුද්ද චරිතෙ. රට ජාතිය ආගම ගැන කතා කරන්නෙ, ආගම් කීපයක් අදහන රට විකුනන එවුන්. ස්ත්‍රී දූෂන ගැන කතා කරන්නෙ අසහනෙන් උපරිමෙටම ගිය එවුන්. රට හදන්න කතා කරන්නෙ කොයි වෙලෙ හරි රටින් පනගන්න ඕනේ කියන මනසිකත්වයෙන් ඉන්න උන් හෝ දැනටමත් වැඩි ආරක්සාවට පිටරටක ජීවත් වෙන එවුන්. රටේ ඉහල තනතුරු වලට අවිල්ල රට හඩන්න හදන්නෙ වැඩි ආරක්ශාවට තමන්ගෙ දරුවන්ව පිටරටවල් වල තියපු එවුන්
    ගොඩක් එවුන් ඔහොමයි බන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,061
    86,261
    113
    ආශ්චර්යමත් රටක
    moda thread

    unta jivitheta rawla wawana be kiyane rule ekak ne. Campus ekata yaddi rawla wawanna be, piliwelata yanna ona, eka tama discipline eka kiyanne. oya rules discipline eke eka kotasak vitarai. ekak allagena harekek wage screenshot share karala nondi wenna epa


    ubalage tharke anuwa school walata giyat kamak ne weddo wage. ei appearance eken nemene vinaya maninne
    ------ Post added on Jul 23, 2021 at 11:25 AM

    Ane huke ubalage discipline. 🤣🤣🤣
    Koheda kiyala tiyenne campus yanna rawula, konde kapanna ona kiyala. 🤣🤣

    Gonma haththak me lankawe nam inne. Jeewitheta munwa hadanna bari wei. Discipline redda pallenuth berenawa. 🤣🤣🤣

    කම්මැලියි බන් ඕක පැහැදිලි කරන්න..... ආයේ ඕක කියවපන්කෝ .. dan murphy එකෙන් මොනාද බොන්න ගන්නේ කියල කල්පනා කරන ගමන් ඉන්නේ 🖖

    කියාගන්න දෙයක් නෑ වගේද? එළ එළ🤣🤣🤣
    මං දන්නව ඔතනින් හිර වෙනව කියල ඒකමයි ඇහුවෙ.. 🤣🖖🖖🖖
    ------ Post added on Jul 23, 2021 at 1:53 PM
     
    • Haha
    Reactions: Anatha sinhalu

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    කම්මැලියි බන් ඕක පැහැදිලි කරන්න..... ආයේ ඕක කියවපන්කෝ .. dan murphy එකෙන් මොනාද බොන්න ගන්නේ කියල කල්පනා කරන ගමන් ඉන්නේ 🖖
    ඇයි අද ක්ලීන ගහන්නැද්ද? :lol:
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,348
    5,684
    113
    Ane huke ubalage discipline. 🤣🤣🤣
    Koheda kiyala tiyenne campus yanna rawula, konde kapanna ona kiyala. 🤣🤣

    Gonma haththak me lankawe nam inne. Jeewitheta munwa hadanna bari wei. Discipline redda pallenuth berenawa. 🤣🤣🤣

    Campus athula wal bihi una upa sanskruthiyak tiyenawa gono. eka control wenne wenama mafia ekakin, discipline kiyanne ona thenaka tiyenna ona ekak. minissu minissu wenne discipline walin. ubalata amma tiyenne ubalata ona widiyata KDU eka athule inna beri eka. e baya tama boruwata eka eka satan pata dala pennanne. ubalata kohomat disciplined university ekak hariyanne ne.
     
    • Haha
    Reactions: dilann and shenat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    කම්මැලියි බන් ඕක පැහැදිලි කරන්න..... ආයේ ඕක කියවපන්කෝ .. dan murphy එකෙන් මොනාද බොන්න ගන්නේ කියල කල්පනා කරන ගමන් ඉන්නේ 🖖

    balla hemada balu wenawa arena , balla kawadawath minihek wenne ne
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,061
    86,261
    113
    ආශ්චර්යමත් රටක
    Campus athula wal bihi una upa sanskruthiyak tiyenawa gono. eka control wenne wenama mafia ekakin, discipline kiyanne ona thenaka tiyenna ona ekak. minissu minissu wenne discipline walin. ubalata amma tiyenne ubalata ona widiyata KDU eka athule inna beri eka. e baya tama boruwata eka eka satan pata dala pennanne. ubalata kohomat disciplined university ekak hariyanne ne.

    Mata newei gon harak ubalawa University yawwoth eka me loketama karana asadaranayak. Pawak. 🤣🤣

    Topi yawanna ona army lokkekge balu kukkek wage inna army eke pahala nilayakata. Topita hariyannne eka. Topi discipline kiyala hithanne iju iju waren kiwwama ena ekai, iju balls muwa hapapiya kiwwama gihin hapannai. 🤦🤣🤣

    Ewa newei gon harako discipline kiyanne. Adumen, konden, puke size eken discipline maninna ba. Thopi wage parinamaya wechcha nathi moda hipatuwo tamai ehema hithanne.

    Tho pitarataka campus ekak thiya iskolayak wath dakala tiyenawada? 🤣 salli tikak ithuru karala gihin balapiya primary school ekaka idanma lamai yanne kohomada kiyala.

    අනිත් අයටත් කියවන්න ලේසි වෙන්න මේ ටික සිංහලෙන් දානවා. මොකද හූනු බිජ්ජක් තරං වත් මොළයක් තියෙන එකෙක්ට මේක විතරක් ඇති හිතන්න.

    තොට ලංකාවෙ drivers licence තියෙනවද?
    තෝ ඒක ගත්තෙ කලු කලිසමට සුදු ෂර්ට් එක ඇඳලා යට කරලා, කොන්ඩෙ රැවුල කපලා ගිහින් ට්‍රයල් පෙන්නලා නේද? තෝ වගේම ඒක ගත්තු ගෝත හිපාටුවො නේද මුලු රට පුරාම ඉන්නෙ? අඩුමගානෙ පාරෙ විනය හැදිලද තියෙන්නෙ ඒකෙන්?? ගොන් හරකා.. 🤣🤣🤣🤣

    උබ දන්නවද පිටරටවල් වල ඕක ගන්නෙ කොහොමද කියලා? ඒ වගේම උබ දන්නවද දියුණු පිටරටක පාරේ විනය කොහොමද කියලා? නෑ උබ ළිං ගෙම්බා දන්නෙ නෑ. ගිහින් බලපන් එතකොට තේරෙයි විනය හැදෙන්න කරන්න ඕන මොනවද කියලා. 🤣🤣

    කොන්ඩෙ රැවුල කපන එකවත්, ටොපා කප්පාදු කරන එකවත්, සුදු ෂර්ට් එකයි, කලු කලිසමයි අඳින එකවත් නෙවෙයි කියලා. 🖖🤣🤣🤣
     
    • Like
    Reactions: dilann

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,189
    18,794
    113
    අදාල නෑනේ
    218087973_1224157511330345_6678145550969647349_n.jpg
     
    • Haha
    Reactions: adowhybn and shenat