ow ban mama konde wawala inne kollageth konde wawala thiyenne wate pite unta inna ba kapanne nadda kiya kiya ahanawa.The sad part is people think discipline comes from the appearance
kolla kamathi nisai wawanna deela thiyenne. mata onekamata nemei.
ow ban mama konde wawala inne kollageth konde wawala thiyenne wate pite unta inna ba kapanne nadda kiya kiya ahanawa.The sad part is people think discipline comes from the appearance
ගොඩක් එවුන් ඔහොමයි බන්.ඔහොම තමා බන් ගොඩක් එවුන්. තමන් පට්ට පිරිසිඳු ආදර්ශමත් සුපිරිසිඳු චරිතයක් කියලා හිතන් ඉන්නෙ. උන්ගෙ ඒ ආකල්පෙ කොච්චර ගැඹුරට කිඳා බැහැලද කියන්නෙ උන්ගෙ මූනක් කොන්ඩයක් වත් උන්ට මතක් වෙන්නෙ නෑ. තමන් මෙන්න මේ වගේ කෙනෙක් කියලා හිතෙන් ඇති කරගෙන ඉන්න පුහු ආකල්පෙන් තමා ජීවත් වෙන්නෙ. ඉතින් මොකක් හරි දෙයක් දැක්ක ගමන් ශෙයා කරනව. ඌ දන්නෙත් නෑ ඌ කවුද කියලා.
හැබැයි උන්ගෙ චරිත හොයන් ගියොත් උන් රඟන්නෙ උන්ගෙ සැබෑ චරිතෙට හාත්පසින්ම විරුද්ද චරිතෙ. රට ජාතිය ආගම ගැන කතා කරන්නෙ, ආගම් කීපයක් අදහන රට විකුනන එවුන්. ස්ත්‍රී දූෂන ගැන කතා කරන්නෙ අසහනෙන් උපරිමෙටම ගිය එවුන්. රට හදන්න කතා කරන්නෙ කොයි වෙලෙ හරි රටින් පනගන්න ඕනේ කියන මනසිකත්වයෙන් ඉන්න උන් හෝ දැනටමත් වැඩි ආරක්සාවට පිටරටක ජීවත් වෙන එවුන්. රටේ ඉහල තනතුරු වලට අවිල්ල රට හඩන්න හදන්නෙ වැඩි ආරක්ශාවට තමන්ගෙ දරුවන්ව පිටරටවල් වල තියපු එවුන්
moda thread
unta jivitheta rawla wawana be kiyane rule ekak ne. Campus ekata yaddi rawla wawanna be, piliwelata yanna ona, eka tama discipline eka kiyanne. oya rules discipline eke eka kotasak vitarai. ekak allagena harekek wage screenshot share karala nondi wenna epa
ubalage tharke anuwa school walata giyat kamak ne weddo wage. ei appearance eken nemene vinaya maninne
------ Post added on Jul 23, 2021 at 11:25 AM
කම්මැලියි බන් ඕක පැහැදිලි කරන්න..... ආයේ ඕක කියවපන්කෝ .. dan murphy එකෙන් මොනාද බොන්න ගන්නේ කියල කල්පනා කරන ගමන් ඉන්නේ![]()
ඇයි අද ක්ලීන ගහන්නැද්ද?කම්මැලියි බන් ඕක පැහැදිලි කරන්න..... ආයේ ඕක කියවපන්කෝ .. dan murphy එකෙන් මොනාද බොන්න ගන්නේ කියල කල්පනා කරන ගමන් ඉන්නේ![]()

Campus athula wal bihi una upa sanskruthiyak tiyenawa gono. eka control wenne wenama mafia ekakin, discipline kiyanne ona thenaka tiyenna ona ekak. minissu minissu wenne discipline walin. ubalata amma tiyenne ubalata ona widiyata KDU eka athule inna beri eka. e baya tama boruwata eka eka satan pata dala pennanne. ubalata kohomat disciplined university ekak hariyanne ne.Ane huke ubalage discipline.
Koheda kiyala tiyenne campus yanna rawula, konde kapanna ona kiyala.
Gonma haththak me lankawe nam inne. Jeewitheta munwa hadanna bari wei. Discipline redda pallenuth berenawa.
කම්මැලියි බන් ඕක පැහැදිලි කරන්න..... ආයේ ඕක කියවපන්කෝ .. dan murphy එකෙන් මොනාද බොන්න ගන්නේ කියල කල්පනා කරන ගමන් ඉන්නේ![]()
රටේ ඉහල තනතුරු වලට අවිල්ල රට හඩන්න හදන්නෙ වැඩි ආරක්ශාවට තමන්ගෙ දරුවන්ව පිටරටවල් වල තියපු එවුන්
Campus athula wal bihi una upa sanskruthiyak tiyenawa gono. eka control wenne wenama mafia ekakin, discipline kiyanne ona thenaka tiyenna ona ekak. minissu minissu wenne discipline walin. ubalata amma tiyenne ubalata ona widiyata KDU eka athule inna beri eka. e baya tama boruwata eka eka satan pata dala pennanne. ubalata kohomat disciplined university ekak hariyanne ne.