අඩෝ අර පානදුර පාලම් පාරුවක් එහෙම තියෙන ප්ලේස් එකට කියන නම මොකක්ද? අර වටේ නිකන් දූපතක් වගේ එකකුත් තියෙන්නේ ඇතුලට යන්න පුලුවන්?
Bolgoda
Uba epara sokade hollanna enne mehetada bocca
ara uda inna kenath ekkada mathaka thiyenne?අඩො සිරාවටම එතනට කියන්නේ බොල්ගොඩ කියලද? ඒ දුපත වගේ එක අස්සේ ලස්සන මතක තියෙනවා![]()
ara uda inna kenath ekkada mathaka thiyenne?
malakada mannen kanna balan palayan.
lol
Rukgaha Ferry Terminal රුක්ගහ තොටුපොල
ඉස්සර හිරණ තොටුපොලත් තිබ්බා කිදෙල්පිටියට වැටෙන. අම්බානක කාර් වැන් ගගට වැටෙනවා ඒ දවස් වල,, දොස්තර පවුලක් මලත් එක්ක.. මොකද පාලම් පාරුව රෑට මෙහා ඉවුරට ගෙනල්ලා තියෙන්නෙ. පාර නොදන්න උන් කෙලින්ම පාලම් පාරුව හරහා ගගට වැටෙනවා..
Ruskin Island
පරන පාරෙන් ගිහිල්ල
දිග්ගල පාරෙ අන්තිම වෙනකම් යන්න...
ඔය පාරෙුවෙන් ලොරියක් උනත් ගෙනියනවා
පිලියන්දලට යන්න පුළුවන් ඔතනින් එගොඩවෙලා