බංදු කියන්නේ පට්ට කුහකයෙක්

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    banduwa kiyanne mara passe duwana wandi bettak thama, eka kisima tharkayak na.
    but me bindu kiyana eka kelinma kale aruwa copy karana eka, oka banduwata wada adu ganata awith banduwata shot eka denna giye.
    banduwa ekata nadu kiwwa ekenam waradak na, miniha hari widiyata neethiyen oka bera goda daganna yana eka.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    බන්දු කියන්නේ විකට නලුවෙක් කිව්වට මට නම් ඌව පේන්නේ මෙන්ටල් හරකෙක් වගේ.. :confused:
    ඌ හිතන් ඉන්නේ ඌ කියන ඒවාට මිනිස්සුන්ට හිනා යනවා කියලා..
    ඕකා නිශ්පාදනය කරපු ‍ෆිල්ම් එකකුත් තිබ්බේ ඌ වගේමයි ‍ෆිල්ම් එකත්..:lol:

    බන්දුවා මැරුණ දවසට අරූට හොදයි මූ වගේ වගේ රගපාලා කියක් හරි එකතු කර ගන්න
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    මු බන්දු වගේම උනත් බන්දුගේ පුතා බන්දු වගේ නෙමයි

    බන්දු නම් රගපනවා කියන්න පුක කැඩිච්ච කඩියා වගේ නලියන එකනේ
    උන්ව දාල හදපු ෆිල්ම් බලන කාලේ තමයි අපරාදේ
    මුත් ඌ වගේ උනොත් වැඩක් නෑ
     

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    කලා කරයො ඔහොමයි කිවුවම පට්ට දුකයි. කලාකෘතියක් හොරකන් කලානම්, විකුර්ති කලානම් ඒකට නඩු දන්න ඕන, බන්දු වගෙ කාලකන්නියෙක්
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කලා කරයො ඔහොමයි කිවුවම පට්ට දුකයි. කලාකෘතියක් හොරකන් කලානම්, විකුර්ති කලානම් ඒකට නඩු දන්න ඕන, බන්දු වගෙ කාලකන්නියෙක්
    machan e bindu kiyana eka karala thiyenne kalakruthiyak horakan karanawa wagema wadak thama.. or even worse than that
     
    • Like
    Reactions: Champ HB

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ මොන පිංගුත්තරයෙක්ද..මූ මොකටද ඉතිං බන්දු වගේ අැක්ට් කරන්න ගියේ..ඒ මදිවට දතකුත් කඩාගෙන..බන්දු අවුරුදු ගාණක් රඟපාලා හදාගත්ත චරිතය විකුණන් කන්න ඔය හිඟන බල්ලට ලැජ්ජ නැද්ද..ඔයිට වඩා හොඳයි පාරේ ලේන්සුවක් ඵළාගත්තනම්.තව ලැජ්ජ නැතුව ඒ කරපු බලු වැඩේ සාධාරණීයකරණය කරන්නත් ඵනවා.බන්දුගෙ ගාණ වැඩි නිසා මූ බන්දුට කථා කරන ෆිල්ම්ස් හොයන් ගිහින් ඒවල අඩු ගාණට ගිහින් රඟපානවලු.ඒකයි ඒ මිනිහා මූට නඩු දැම්මෙ.දැන් මූ උපාසක ටෝක්ස්.නෙදකින් ගල් මූසලයා.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    ලංකාවේ උන්ගේ ලොකු අව්ලක් තියෙනවා,නැත්නම් ඉතින් බන්දුවා වගේ එකෙක් බිහිවෙලා,උ වගේ වෙන්න දගලන උනුත් හැදෙන්න.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කලා කරයො ඔහොමයි කිවුවම පට්ට දුකයි. කලාකෘතියක් හොරකන් කලානම්, විකුර්ති කලානම් ඒකට නඩු දන්න ඕන, බන්දු වගෙ කාලකන්නියෙක්
    තෝ මෙතන බොර දියේ මාළු බාන්න හදන්න ඵපා ගොන් ජෙප්පො..තොපි මේ සිද්ධිය අල්ලන් බන්දුට මඩ ගහන්නෙ දේශපාලන තරහ නිසා..මේ බින්දු කියන කාලකන්නියා තමා තොපි මාළු බාන්න දාපු අැම..තොපි වගේ කුහකයෝ ලෝකේ වෙන ඉන්නවද යකෝ..බන්දුගෙ බඩට ගහන ඵකාව උඩ තියන් දැන් වටේ යනව කුහකයි කුහකයි කිය කිය..හරි හිනා ඉතිං මේවට..
     
    • Like
    Reactions: Spiderman.Ayya

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ලංකාවේ උන්ගේ ලොකු අව්ලක් තියෙනවා,නැත්නම් ඉතින් බන්දුවා වගේ එකෙක් බිහිවෙලා,උ වගේ වෙන්න දගලන උනුත් හැදෙන්න.
    සිරාවට, අර බන්දුවත් ජීවත් වෙනවා ඇත්තේ අමාරුවෙන් මොකද ඔය ගොන් ජෝක් බලන උන් අඩුයි නේ.
    ඒ අස්සේ මූත් ඌ වගේ ඇක්ට් කරන්ඩ යනවා අනේ මන්දා.