

anna ekai, wadak athi ekek copy kerela newei mu peechan unemu copy karanna giyane ekai une

machan e bindu kiyana eka karala thiyenne kalakruthiyak horakan karanawa wagema wadak thama.. or even worse than thatකලා කරයො ඔහොමයි කිවුවම පට්ට දුකයි. කලාකෘතියක් හොරකන් කලානම්, විකුර්ති කලානම් ඒකට නඩු දන්න ඕන, බන්දු වගෙ කාලකන්නියෙක්
datha galawagena bn, mu boruwata kiyanne gage naaddi oka galaka waduna kiyala.අඩෝ මු තනිකර ඌගේ ක්ලෝන් එකක් වගේමයි
දතත් නැ
තෝ මෙතන බොර දියේ මාළු බාන්න හදන්න ඵපා ගොන් ජෙප්පො..තොපි මේ සිද්ධිය අල්ලන් බන්දුට මඩ ගහන්නෙ දේශපාලන තරහ නිසා..මේ බින්දු කියන කාලකන්නියා තමා තොපි මාළු බාන්න දාපු අැම..තොපි වගේ කුහකයෝ ලෝකේ වෙන ඉන්නවද යකෝ..බන්දුගෙ බඩට ගහන ඵකාව උඩ තියන් දැන් වටේ යනව කුහකයි කුහකයි කිය කිය..හරි හිනා ඉතිං මේවට..කලා කරයො ඔහොමයි කිවුවම පට්ට දුකයි. කලාකෘතියක් හොරකන් කලානම්, විකුර්ති කලානම් ඒකට නඩු දන්න ඕන, බන්දු වගෙ කාලකන්නියෙක්
සිරාවට, අර බන්දුවත් ජීවත් වෙනවා ඇත්තේ අමාරුවෙන් මොකද ඔය ගොන් ජෝක් බලන උන් අඩුයි නේ.ලංකාවේ උන්ගේ ලොකු අව්ලක් තියෙනවා,නැත්නම් ඉතින් බන්දුවා වගේ එකෙක් බිහිවෙලා,උ වගේ වෙන්න දගලන උනුත් හැදෙන්න.
banduwa kiyanne mara passe duwana wandi bettak thama, eka kisima tharkayak na.
but me bindu kiyana eka kelinma kale aruwa copy karana eka, oka banduwata wada adu ganata awith banduwata shot eka denna giye.
banduwa ekata nadu kiwwa ekenam waradak na, miniha hari widiyata neethiyen oka bera goda daganna yana eka.
