GT හම්බකරන්නේ "මනුස්සකම "FB එකේ නම් ඇඩ් දානවානේ. රෙවනිව් මොඩල් එකක් තියනවනේ.![]()

GT හම්බකරන්නේ "මනුස්සකම "FB එකේ නම් ඇඩ් දානවානේ. රෙවනිව් මොඩල් එකක් තියනවනේ.![]()

ඔවු ඒකනං ඇත්ත තමයි...වීඩියෝ දැම්මට වැඩක් නෑ ගොඩක් උන් බලන්නෙ නෑ..සමහර වීඩියෝ ඵකක් දාල තියෙන ත්රෙඩ් අඩු ගානේ බම්ප් වෙන්නෙවත් නෑ..

හිරිකිතයක් නැතුව ඇවිල්ල ගොඩවෙලා යන්න පුලුවන් තැනක් @GTRZ හදල තියෙන එකම ලොකු දෙයක්...GT හම්බකරන්නේ "මනුස්සකම "![]()
![]()
තෑන්ක්ස් මචෝ...use
Windows->: WIN + . (dot)
Mac ->: CTRL + CMD + Space
එහෙම වෙනසක් නෑ. PWA and browser දෙකම ගොඩක් එක වගේ. Slow වෙනවා නම් ඒ connection එකේ අවුලක් වෙන්න ඕන. මෙක සැහෙන්න optimize කරලා තියෙන්නෙ fast load වෙන්නElakiri PWA use karana aya innawada..
Hitapu gaman Tread load wenna godak time yanawada?
සල්ලි හදිස්සියක් වෙච්ච ගමන් මනුස්සයෙක් ඉස්සුවා, ඇට දෙක / වකුගඩු 2 විකිනුවා.GT හම්බකරන්නේ "මනුස්සකම "![]()
![]()
Mekata meke like button eka button ekak widihata hadaganna beri una ne ammapa thawama. mobile wala react danna giyama iwaseema praguna wenawa



Pwa කියන්නෙ මොකක්දඑහෙම වෙනසක් නෑ. PWA and browser දෙකම ගොඩක් එක වගේ. Slow වෙනවා නම් ඒ connection එකේ අවුලක් වෙන්න ඕන. මෙක සැහෙන්න optimize කරලා තියෙන්නෙ fast load වෙන්න
නොටිෆිකේශන් මාක් ඈස් රීඩ් කරේ නෑ කියල,Notification bold වෙලා
GTRZ ta thama thailand wala lanka-ads eka thiyanneඇඩ් නොදා, අතේ වියදමින් මේක වැඩි දියුනු කරගෙන පවත්වගෙන යන එක ගැන නම් මට ලොකු සැකයක් තියනවා.

progressive web apps
Pwa කියන්නෙ මොකක්ද
නොටිෆිකේශන් මාක් ඈස් රීඩ් කරේ නෑ කියල,
නිවු නොටිෆිකේශන් විදිහට පෙන්නන එකත් අයින් වෙලා..
තෑන්ක්ස් මචෝ...

මගෙ එහෙම අවුලක් නෑනෙ.....ඕක ආපුදා ඉඳන් ෆෝන් එකේ ලොග් වෙලා තියෙන්නෙ නෑ. එන එන පාරට ලොග් වෙන්න ඕනෙ![]()