එළකිරි අප්ඩේට් එකක් ඇවිත්...

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    වීඩියෝ දැම්මට වැඩක් නෑ ගොඩක් උන් බලන්නෙ නෑ..සමහර වීඩියෝ ඵකක් දාල තියෙන ත්‍රෙඩ් අඩු ගානේ බම්ප් වෙන්නෙවත් නෑ..
    ඔවු ඒකනං ඇත්ත තමයි...
    සමහර ඒව බැලෙනව ඉතිං.

    චීස් කොත්තුව ගැන ටිකක් සලකා බලන්න ඕනෙ:P

    GT හම්බකරන්නේ "මනුස්සකම " :D :D
    හිරිකිතයක් නැතුව ඇවිල්ල ගොඩවෙලා යන්න පුලුවන් තැනක් @GTRZ හදල තියෙන එකම ලොකු දෙයක්...

    Fb නං අප්පිරියයි...

    use
    Windows->: WIN + . (dot)
    Mac ->: CTRL + CMD + Space
    තෑන්ක්ස් මචෝ...
    👍👍👍
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Elakiri PWA use karana aya innawada..
    Hitapu gaman Tread load wenna godak time yanawada?
    එහෙම වෙනසක් නෑ. PWA and browser දෙකම ගොඩක් එක වගේ. Slow වෙනවා නම් ඒ connection එකේ අවුලක් වෙන්න ඕන. මෙක සැහෙන්න optimize කරලා තියෙන්නෙ fast load වෙන්න
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    1627298113960.png


    1719c8887e5e6bd272ead7bba4c357b4.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Mekata meke like button eka button ekak widihata hadaganna beri una ne ammapa thawama. mobile wala react danna giyama iwaseema praguna wenawa
    :yes::yes::lol:
    එහෙම වෙනසක් නෑ. PWA and browser දෙකම ගොඩක් එක වගේ. Slow වෙනවා නම් ඒ connection එකේ අවුලක් වෙන්න ඕන. මෙක සැහෙන්න optimize කරලා තියෙන්නෙ fast load වෙන්න
    Pwa කියන්නෙ මොකක්ද
    Notification bold වෙලා
    නොටිෆිකේශන් මාක් ඈස් රීඩ් කරේ නෑ කියල,
    නිවු නොටිෆිකේශන් විදිහට පෙන්නන එකත් අයින් වෙලා..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    වෙනම ටැබ් එකකින් ඕපන් කරගන්න පුළුවන් ද

    ක්‍රෝම් එක පාවිච්චි කරා ඇප් එකේ එහෙම කරගන්න බැරි වෙච්ච නිසා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කිරිය ආයෙ අලුත් වෙලා.
    ත්‍රෙඩ් එක බම්ප් කරල බලන්න ඕනෙ ත්‍රෙන්ඩින් ලිස්ට් එකට එනවද කියල...

    Edit_
    දැන් බම්ප් කරාම එන්නෙ 'නිවු' ලිස්ට් එකටමයි.
    'ලේටස්ට්' අයින් කරල.

    හැබැයි මේ වැඩෙන් අලුතෙන් දාපු නූල් බම්ප් නොකරොත් ඉක්මනට යට යන්න පුලුවන් නේද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕක ආපුදා ඉඳන් ෆෝන් එකේ ලොග් වෙලා තියෙන්නෙ නෑ. එන එන පාරට ලොග් වෙන්න ඕනෙ :(
     
    • Wow
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඕක ආපුදා ඉඳන් ෆෝන් එකේ ලොග් වෙලා තියෙන්නෙ නෑ. එන එන පාරට ලොග් වෙන්න ඕනෙ :(
    මගෙ එහෙම අවුලක් නෑනෙ.....
    ඔයා ඇප් එකෙන්ද එන්නෙ..

    දැනුත් ක්ලෝස් කරල බැලුව.
    දැන් ලොග්අවුට් වුනොත් මළ කෙලියක් වෙන්නෙ. පාස්වර්ඩ් මතකත් නෑ...