මචංලා වාහනයක් ගන්න කියලා බැලුවේ. තිබුණා එක දුන්නා මෝඩ කම කියලා හිතෙන්නේ බලන්න ගියපු ඒව දැක්කම. මං මේ සෙට් එක තමා දැනට බලලා තියෙන්නේ.
allion 260 2007/2008 ( දෙකක් බැලුවා දෙකම 58+ කියනවා. දෙකේම දිරුම් තිබ්බා, පේන්ට් එකෙත් තැන් දෙක තුනකම පැච් වගේ තිබ්බා.අනික දෙකම open papers තිබුණේ)
vitz 2015 ( මේක 40000+km දුවපු 1st owner basic option එකක්. 54ක් කියනවා. )
yaris 2012 (මේක එයාර් ෆොස් එකේ දාලා දුවන එකක්. 116k km දුවල තියෙනවා. 45.75ක් කියනවා. second owner. වාහනේ නම් බැලුවේ නෑ. )
අයේ මන් බැලුවේ 141, මේවා මන් අඩුරණ අය යවලා බැලෙව්වේ. එයාලනම් කියනවා condition හොදයි කියලා. ඒත් මං දැක්කා පරණ ත්‍රෙඩ් ඒකක තියෙනවා මේවගේ පාර්ට්ස් එළියේ ගන්න නෑ ටොයොටා ලංකා එකේ විතරයි ගන්න තියෙන්නේ කියලා. ඒ නිසා පොඩ්ඩක් බයයි වගේ අත ගහන්න.
මගේ බජට් රේන්ජ් එක තියෙන්නේ 40-50 අතර. 57කට වගේ යතැකි ෆිනැන්ස් එකක් දාලා. මට තෙල් වැඩ කරන එක ලොකු අවුලක් නෑ. මේ සෙට් එකෙන් මේ වෙලාවේ හැටියට යන්න පුළුවන් හොදම වාහනේ මොකක්ද?
Update:- L200 2005, x-trail 2004 මේ දෙක කොහොමද?