වාහනයක් ගන්න බැලුවේ

nethumshan

Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    හොඳම option එක non-hybrid Corolla Axio 2008 වගේ එකක් තමයි මචං...
    48-55ක් වගේ වෙද්දි උඹට G grade/ X Limited හොඳ එකක් හොයාගන්න පුළුවන් වෙයි..
    1.8 Engine එක අවුලක් නැත්තං luxel එක තමයි හොඳම..
    141 වගේ නෙමෙයි, මේක JDM නිසා recondition parts එහෙමත් ඕනෙ තරං තියෙනවා. අනික වාහනේ හොඳ reliable එකක්..
    Axio බැලුවා මචං. ගොඩක් ඒවා පට්ට ගහපුවා තිබුණේ ඕපන් papers. හොඳ එකක් සෙට් උන් නෑ.
    මමත් හොයා හොයා ඉන්නෙ බන් මේ දවස්වල ගිනි ගනන් කියනවා නේ
    ඒක තමා බන්
    2007 , 2008 model ekakt gya nam hodai machan..
    මගේ බජට් එකට 2007,2008 නෑ මචං
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    X trail ekak ganna machan mage gaawath 2012 gaththa ekak thiyenawa. Issara 2004 ekak ape thatha gava thibba wahane hondai.
     
    • Like
    Reactions: nethumshan

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    421
    404
    63
    මචංලා වාහනයක් ගන්න කියලා බැලුවේ. තිබුණා එක දුන්නා මෝඩ කම කියලා හිතෙන්නේ බලන්න ගියපු ඒව දැක්කම. මං මේ සෙට් එක තමා දැනට බලලා තියෙන්නේ.

    allion 260 2007/2008 ( දෙකක් බැලුවා දෙකම 58+ කියනවා. දෙකේම දිරුම් තිබ්බා, පේන්ට් එකෙත් තැන් දෙක තුනකම පැච් වගේ තිබ්බා.අනික දෙකම open papers තිබුණේ)

    vitz 2015 ( මේක 40000+km දුවපු 1st owner basic option එකක්. 54ක් කියනවා. )

    yaris 2012 (මේක එයාර් ෆොස් එකේ දාලා දුවන එකක්. 116k km දුවල තියෙනවා. 45.75ක් කියනවා. second owner. වාහනේ නම් බැලුවේ නෑ. )

    අයේ මන් බැලුවේ 141, මේවා මන් අඩුරණ අය යවලා බැලෙව්වේ. එයාලනම් කියනවා condition හොදයි කියලා. ඒත් මං දැක්කා පරණ ත්‍රෙඩ් ඒකක තියෙනවා මේවගේ පාර්ට්ස් එළියේ ගන්න නෑ ටොයොටා ලංකා එකේ විතරයි ගන්න තියෙන්නේ කියලා. ඒ නිසා පොඩ්ඩක් බයයි වගේ අත ගහන්න.


    මගේ බජට් රේන්ජ් එක තියෙන්නේ 40-50 අතර. 57කට වගේ යතැකි ෆිනැන්ස් එකක් දාලා. මට තෙල් වැඩ කරන එක ලොකු අවුලක් නෑ. මේ සෙට් එකෙන් මේ වෙලාවේ හැටියට යන්න පුළුවන් හොදම වාහනේ මොකක්ද?


    Update:- L200 2005, x-trail 2004 මේ දෙක කොහොමද?
    good luck mchn
     
    • Like
    Reactions: nethumshan

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,891
    1,549
    113
    BUMP...

    VEDAK NE BAN WAHANA GENA KATHA KARALA...ME YEAR EKE WAHANE MARU KARANNA HITIYE.DEN BALAHAKO GANAN..WEDE ATHA ARALA DEMMA BAN MAMANAM.
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    Aduma 2012n meha ekak wath ganta balapan.. aye owage part nathi unoth adanta wenne..

    Parts import karanneth nane... So puluwan tharam aluth ekak ganta balapan... Awurudu 3,4 k Allan inta puluwan...
    mage budget range eke 2012 set una ekama eka yaris eka withrai mcn.