මට තේරුම් ගන්න බැරි උබව මචං. මොළේ තියෙන්න ඕන තමන්ගේ ගෑණිට හොරෙන් අනුන්ගේ ගැණු එක්ක බුදියගන්න ප්ලෑන් කරන්න නෙවෙයි. ගත්ත ගෑණි එක්ක හිතට එකගව පවුල් කන්න. මම උබව පහතට දානවා නෙවෙයි කොල්ලෝ ඒත් කසාද බදිනවා කියන්නේ එක ගැණියෙක්ව සනසන එකටයි ඒ ගැණිගෙන් සැනසෙන එකටයි. එහෙම නැතුව ගෑණියෙක්ගෙන් තව ගැණියෙක්ට ඒ ගැණිගෙන් තව ගෑණියෙක්ට යනවා කියන එකට නෙවෙයි මොකද බල්ලටත් ඒක කරන්න පුළුවන්. දවස අවසානයේ උබ එනකම් ගෙදර බලාගෙන ඉන්න ගැණිගේ දරුවන්ගේ මුණුදිහා හිතට එකගයි කෙලින් බලන්න පුළුවන් තාත්තා කෙනෙක්, හස්බන්ඩ් කෙනෙක් වෙයන්. උබට පිට ගැණුගෙන් කිරි බොන්න තියන ආසාව නිසා උබේ දරුවන්ට කිරි දෙන්න ඉන්න ගෑණිව නැතිකර ගන්න එපා. මෙතන උබලගේ කමෙන්ට් වල ආතල් කැඩුවට සමාවෙයල්ලා 


