Windows defender ඇතිද?

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මේක ගැන ටිකක් හෙව්ව. බලාගෙන යනකොට පොඩි අවුල් ටිකක් තියනව :(

    https://www.tenforums.com/tutorials...rs-controlled-folder-access-windows-10-a.html

    මේකෙ තියන විදියට group policy වලින් protected folders අයින් කරන්න පුලුවන්. ඒ කියන්නෙ registry එක edit කරලත් ඕක කරන්න පුලුවන්. admin permission විතරයි ඕනෙ. හැබැයි default folders අයින් කරන්න බෑ කියල තියනව. ඒත් වෙන antivirus එකක් install කරනකොට defender එක on/off කරන්න පුලුවන් කියන්නෙ ransomware එකකටත් ඔය වැඩේ කරන්න පුලුවන් වෙන්න ඕනෙ.

    මෙතන තියන registry files දෙකෙන් ransomware protection එක on/off කරන්න පුලුවන්. එතනම ඉවරයි :angry:

    https://files2.majorgeeks.com/e9bb69eae73e5fd7a5e77dd543f4c1462e6798ff/allinone/Enable or Disable Windows Defender Exploit Guard Controlled Folder Access.zip

    තව පොඩි script එකකින් පුලුවන් වෙලා තියනවා oledb components වලින් ransomware protection එක දාපු folder එකක් ඇතුලේ තියන office documents වෙනස් කරන්න. :growl:

    http://www.securitybydefault.com/2018/01/microsoft-anti-ransomware-bypass-not.html

    සමහරවිට මේවා මේ වෙනකොට හදලත් ඇති. :rolleyes:

    මට හිතෙන්නෙ හොඳම වැඩේ නොදන්න හැම එකටම sandbox පාවිච්චි කරන එක.

     
    • Like
    Reactions: Stimulus mind

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,702
    2
    54,314
    113
    අවුරුදු 10+ Eset Trial :lol:

    rJlTuv7.png
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    Windows Security only
    මම කිසිම අනවශ්‍ය software එකක් දාන්නේ නැහැ. හේතුව තමයි ඕවා දාලා කෙල උනාම ආයෙ මුල ඉදලා මට ඕන ටික software දාලා හදාගන්න යන කාලෙ අපරාදේ. මොනවහරි දාලා බලන්නම ඕන නම් vm එකක දානවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,704
    165,286
    113
    එකමත් එක රටක
    මටනම් ඇති. එක ලැපකට AVG දැම්ම . ඒක පට්ට slow . කිසි අවුලක් වෙලා නෑ තාම windows දාපු අනිත් 3නම්.
    අවුලක් වගේ හිතුනොත් malwarebyte වලින් scan එකක් දානවා. ඒකත් off අනිත් වෙලාවට.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මටනම් ඇති. එක ලැපකට AVG දැම්ම . ඒක පට්ට slow . කිසි අවුලක් වෙලා නෑ තාම windows දාපු අනිත් 3නම්.
    අවුලක් වගේ හිතුනොත් malwarebyte වලින් scan එකක් දානවා. ඒකත් off අනිත් වෙලාවට.
    මමත් මෙහෙමමයි පාවිච්චි කරන්නේ. කිසිම අවුලක් නෑ. අපේ අයට ඔ්න Crack Windows, Office සේරම දාලා වයිරස් ගාඩ් එකත් Crack කරලා දාන්න.