windows defender විතරක් යූස් කරන අය ඉන්නවද?
මේක ගැන ටිකක් හෙව්ව. බලාගෙන යනකොට පොඩි අවුල් ටිකක් තියනව
https://www.tenforums.com/tutorials...rs-controlled-folder-access-windows-10-a.html
මේකෙ තියන විදියට group policy වලින් protected folders අයින් කරන්න පුලුවන්. ඒ කියන්නෙ registry එක edit කරලත් ඕක කරන්න පුලුවන්. admin permission විතරයි ඕනෙ. හැබැයි default folders අයින් කරන්න බෑ කියල තියනව. ඒත් වෙන antivirus එකක් install කරනකොට defender එක on/off කරන්න පුලුවන් කියන්නෙ ransomware එකකටත් ඔය වැඩේ කරන්න පුලුවන් වෙන්න ඕනෙ.
මෙතන තියන registry files දෙකෙන් ransomware protection එක on/off කරන්න පුලුවන්. එතනම ඉවරයි
https://files2.majorgeeks.com/e9bb69eae73e5fd7a5e77dd543f4c1462e6798ff/allinone/Enable or Disable Windows Defender Exploit Guard Controlled Folder Access.zip
තව පොඩි script එකකින් පුලුවන් වෙලා තියනවා oledb components වලින් ransomware protection එක දාපු folder එකක් ඇතුලේ තියන office documents වෙනස් කරන්න.
http://www.securitybydefault.com/2018/01/microsoft-anti-ransomware-bypass-not.html
සමහරවිට මේවා මේ වෙනකොට හදලත් ඇති.
මට හිතෙන්නෙ හොඳම වැඩේ නොදන්න හැම එකටම sandbox පාවිච්චි කරන එක.
Me toඇති. මට නම් අවුරුදු 8ක් තිස්සේ ඩිෆෙන්ඩර් ඔන්ලි.
SE is Goodwindows defender විතරක් යූස් කරන අය ඉන්නවද?
මමත් මෙහෙමමයි පාවිච්චි කරන්නේ. කිසිම අවුලක් නෑ. අපේ අයට ඔ්න Crack Windows, Office සේරම දාලා වයිරස් ගාඩ් එකත් Crack කරලා දාන්න.මටනම් ඇති. එක ලැපකට AVG දැම්ම . ඒක පට්ට slow . කිසි අවුලක් වෙලා නෑ තාම windows දාපු අනිත් 3නම්.
අවුලක් වගේ හිතුනොත් malwarebyte වලින් scan එකක් දානවා. ඒකත් off අනිත් වෙලාවට.