කාර් වල හෙඩ් ලයිට් clean කරගන්න place මොනවද? හෝමගම, නුගේගොඩ, රාජගිරිය, කඩුවෙල අවට එහෙම. කරපු අය කවුද?
කිරිය කියන්නේ මේකටයි කොල්ලනේ.හෝමගම මුතාලිෆ් එක
නුගේගොඩ අබ්දුල්ලා හෙඩ් ලයිට් ක්ලීනස්
රාජගිරිය සහරාන් ඩීලර්ස්
කඩුවෙල අල් අමීන් බ්රදර්ස්

හෝමගම මුතාලිෆ් එක
නුගේගොඩ අබ්දුල්ලා හෙඩ් ලයිට් ක්ලීනස්
රාජගිරිය සහරාන් ඩීලර්ස්
කඩුවෙල අල් අමීන් බ්රදර්ස්
මචන් ආච්චිගේ බුලත් හෙප්පුවද නැත්තම් කාර් එකේ හෙඩ් ලයිට් එකද1500 වෝටර් සෑන්ඩ් පේපරෙන් සුදුපාට වෙනකල් කපන්න..
2000 වෝටර් සෑන්ඩ් පේපර් එකෙන් කපන්න...
කම්පවුන්ඩ් (පේස්ට්) දාල පොලිශ්කරන්න..
බ්රාසෝ, කාර් වැක්ස් පාරක් අල්ලන්න..
වැඩි විස්තර යූටියුබ් එකෙත් තියෙනව. ලොකු දෙයක් නෑ....
මචන් ආච්චිගේ බුලත් හෙප්පුවද නැත්තම් කාර් එකේ හෙඩ් ලයිට් එකද![]()
කෝ මූමචන් ආච්චිගේ බුලත් හෙප්පුවද නැත්තම් කාර් එකේ හෙඩ් ලයිට් එකද![]()
ආ.. මල්ලි,මචන් ආච්චිගේ බුලත් හෙප්පුවද නැත්තම් කාර් එකේ හෙඩ් ලයිට් එකද![]()
ඔවු.. ඔවු...,
1500 වෝටර් සෑන්ඩ් පේපරෙන් සුදුපාට වෙනකල් කපන්න..
2000 වෝටර් සෑන්ඩ් පේපර් එකෙන් කපන්න...
කම්පවුන්ඩ් (පේස්ට්) දාල පොලිශ්කරන්න..
බ්රාසෝ, කාර් වැක්ස් පාරක් අල්ලන්න..
වැඩි විස්තර යූටියුබ් එකෙත් තියෙනව. ලොකු දෙයක් නෑ....
ආ.. මල්ලි,
දැන් මොක කිවුවත් හෙප්පුව තමා මතක්වෙන්නෙ නේද??
කාලෙ හරි.. උඹට සිකුර ලබල තියෙන්නෙ.
වැඩිහිටියන්ට කියල හොඳතැනකින් කටයුත්තක් හොයාගත්තනං ඔය ගතිය මගහැරෙනව...
ඔවු.. ඔවු...,
ඔය මහත්තයටත් උඩ එකාගෙ වෙඩිමට ගිහින් හිතේ හැටියට නටාගන්න බැරියැ...

dead