බෙල්ල

jaathi

Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    බයික් එකේ මම 90 ට වගේ යනවා කොහොමත්..වයිසර් එක උස්සගෙන ගියෝත්නම් බෙල්ල මර විදියට රිදෙන්න ගන්නවා..නිකම් හෙල්මට් එකක් use කරන්නේ.. දැන් වයිසර් එක පත් කරගෙන ගියත් බෙල්ලට මාර විදයට බර වැටෙනවා..ගමනක් ගිහින් පය 2ක් වගේ යනකම් බෙල්ල රිදෙනවා මොකක්ද එකට හේතුව ?? උබලටත් මෙහෙම වෙලා තියෙනවද ????
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,069
    1
    100,735
    113
    33
    Kalutara
    වයිසර් එක එච්චර බර වෙන්නෙ වීදුරු වලින්ද වයිසරේ හදල තියෙන්නෙ? අපිට නම් කිසි හෙනයක් නෑ වයිසරෙන්. හැබැයි පුලුවන් තරම් වයිසරේ පාත් කරගෙන තමා යන්නෙ. ගල් කැට, සත්තු එහෙම ඇවිල්ලා පටෝස් ගාල වදිනව ඇහෙනව වයිසරේ ඒක නැත්තන් ඇස් වල වදින්නෙ ඔව්ව
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    True true

    Barak gana newei kiyanne..hulan parata helmet eka passata yanakota bellata bara watenne
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,354
    25,843
    113
    Fantasy
    බයික් පදින සෙට්1 කියන්ඩ බලන්ඩ වයිසර් හෙල්මට් එකකුත් දාගෙන මාස්ක් දාගෙන යද්දි අමාරු නැද්ද. මට නම් දාගෙන විනාඩි 5ක් යන්ඩත් කලින් ඔලුව රිදෙන්න ගන්නවා බැලන්ස් නැතිගතියක් එක්ක.
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    බයික් පදින සෙට්1 කියන්ඩ බලන්ඩ වයිසර් හෙල්මට් එකකුත් දාගෙන මාස්ක් දාගෙන යද්දි අමාරු නැද්ද. මට නම් දාගෙන විනාඩි 5ක් යන්ඩත් කලින් ඔලුව රිදෙන්න ගන්නවා බැලන්ස් නැතිගතියක් එක්ක.
    Man mask dagena yanne na bn..bike eken bahala daganne..full face ekak gattanam hari wage..eth specs dana nisa epa wenawa
     
    wishwajith1987

    Active member
  • Feb 22, 2015
    237
    124
    43
    බයික් පදින සෙට්1 කියන්ඩ බලන්ඩ වයිසර් හෙල්මට් එකකුත් දාගෙන මාස්ක් දාගෙන යද්දි අමාරු නැද්ද. මට නම් දාගෙන විනාඩි 5ක් යන්ඩත් කලින් ඔලුව රිදෙන්න ගන්නවා බැලන්ස් නැතිගතියක් එක්ක.
    enawa thama
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ගොඩක් කල් පාවිච්චි කරන්න හිතන් ඉන්නවා නම් ෆුල් ෆේස්(අර වර්සරේ නැති රේසින් හෙල්මට් නෙවේ ) හෙල්මට් ගන්න එපා... ඒකෙ වයිසර් එක ඩැමේජ් වුනොත් ගන්න නෑ. ..මම එක පාරක් ඒකක් අරන් සතියකින් විතර ඩැමේජ් වුනා.. ඒට පස්සෙ වයිසර් නැති නිසා පැත්තකට දැම්මා
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    90 ට යනවනන් බෙල්ල ගැන එච්චර හිතන්න යන්න එපා. කොහොමත් බෙල්ල වැඩි කාලයක් තියෙන එකක් නෑ.
    Meke ithin 90ta yaddi ganakwath na bn helmet eka thama mata aula
     
    Attachments

    • A17161A9-B9B0-4A8F-B3F1-9D1790B21CEB.jpeg
      A17161A9-B9B0-4A8F-B3F1-9D1790B21CEB.jpeg
      953.6 KB · Views: 88

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,687
    23,324
    113
    Meke ithin 90ta yaddi ganakwath na bn helmet eka thama mata aula
    බයික් එක හොද උනාට වැඩක් නෑ බන් ඇක්සිඩන්ට් එකකදි ස්පීඩ් එකයි බලපාන්නෙ. ලක්ෂ 100ක බයික් එකක ගියත් එච්චරයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,069
    1
    100,735
    113
    33
    Kalutara
    බයික් පදින සෙට්1 කියන්ඩ බලන්ඩ වයිසර් හෙල්මට් එකකුත් දාගෙන මාස්ක් දාගෙන යද්දි අමාරු නැද්ද. මට නම් දාගෙන විනාඩි 5ක් යන්ඩත් කලින් ඔලුව රිදෙන්න ගන්නවා බැලන්ස් නැතිගතියක් එක්ක.
    එහෙම නම් අවුලක් නෑ. ලොකුම අවුල එන්නේ කැප් එකයි හෙල්මට් එකයි දාගෙන යද්දී. පැය භාගයක් යද්දී ඉන්නම බෑ ඔලුව. නහරයක් හිරවෙනවා වගේ එනවා.