වයිසර් ගන්ඩ තියෙනවා. හැබැයි උබ කියන්නේ මොන හෙල්මට්ද කියල මට තෙරෙන්නෙ නෑගොඩක් කල් පාවිච්චි කරන්න හිතන් ඉන්නවා නම් ෆුල් ෆේස්(අර වර්සරේ නැති රේසින් හෙල්මට් නෙවේ ) හෙල්මට් ගන්න එපා... ඒකෙ වයිසර් එක ඩැමේජ් වුනොත් ගන්න නෑ. ..මම එක පාරක් ඒකක් අරන් සතියකින් විතර ඩැමේජ් වුනා.. ඒට පස්සෙ වයිසර් නැති නිසා පැත්තකට දැම්මා


