ගේ එක්ක මාවත් ගනිපියව් කියල මම බෝඩ් එකක් එල්ලන් ඉන්නවා.මේ යන විදියට හේෂාන් දමින්ද ලා ගේත් මිලට ගනියි ද දන්නේ නෑ විදෙස් රටකින් ඇවිත්
අල්ලපු ගෙදර නංගිවත් උස්සයි විදෙස් රටකින්මේ යන විදියට හේෂාන් දමින්ද ලා ගේත් මිලට ගනියි ද දන්නේ නෑ විදෙස් රටකින් ඇවිත්

අවුරුදු 2ක 3කට බදු දීලද දන්නෙ නෑඅල්ලපු ගෙදර නංගිවත් උස්සයි විදෙස් රටකින්![]()

නොදන්න දේවල් කතා කරන්න එපා. මේ යක්කුන්ට හීලෑ වුන හම්බයෝ කරන ආයෝජන.. ඕනම නරක හම්බයෙක් පිරිත් බලයෙන් හීලෑ කරලා ගන්න මේ අය දන්නවා.. එහෙම ආපු එකෙක් තමා උසාවියට ගල් ගහලා විල්පත්තුව කපලා, බෝම්බ කාරයෝත් පෝෂණය කලේ... ඒ වුනාට ඌ අන්තිම චන්දේ වෙනකම්ම හීලෑ වෙලා හිටියෝ.. කවුද පාහරෙයෙක් ඌරු තෙල් ගාලා ඌව බන්ධනයෙන් නිදහස් කරලා.. ඊට පස්සේ තමා නරක් වුනේහපුච්චේ..හම්බයො හමුදා මූලස්ථානය සල්ලිවලට අරන්ද. තනි සිංහල ආණ්ඩුවක් කොරපු දෙයක්.![]()
කාබනික එලවලුද කන්නේ?ජාතිකේ නිව්ස් බලලා ආතල් එකේ ඉදපන් බන්
සිංහලු මාර විදියට පිං දෙන්නෙ ජනාධිපති තුමාටකාබනික එලවලුද කන්නේ?
අනේ ඔවු බන්.. අපිට තිබ්බ ලොකුම ප්‍රශ්ණයක් තමා වස විස සහිත ආහාර.. දෑන් කාබනික පොහොර ගහන හින්දා කෘමි නාශක වලින් එන චූට්ටි විශ විතරයි කෑවෙන්නේසිංහලු මාර විදියට පිං දෙන්නෙ ජනාධිපති තුමාට