ශ්‍රී ලංකා ගුවන් හමූදා මූලස්තානය මිලදී ගැනීමට ඕමානය සැරසෙයි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,455
    1
    101,382
    113
    34
    Kalutara
    මේ යන විදියට හේෂාන් දමින්ද ලා ගේත් මිලට ගනියි ද දන්නේ නෑ විදෙස් රටකින් ඇවිත්
    ගේ එක්ක මාවත් ගනිපියව් කියල මම බෝඩ් එකක් එල්ලන් ඉන්නවා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හපුච්චේ..හම්බයො හමුදා මූලස්ථානය සල්ලිවලට අරන්ද. තනි සිංහල ආණ්ඩුවක් කොරපු දෙයක්. 🙈🙈
    නොදන්න දේවල් කතා කරන්න එපා. මේ යක්කුන්ට හීලෑ වුන හම්බයෝ කරන ආයෝජන.. ඕනම නරක හම්බයෙක් පිරිත් බලයෙන් හීලෑ කරලා ගන්න මේ අය දන්නවා.. එහෙම ආපු එකෙක් තමා උසාවියට ගල් ගහලා විල්පත්තුව කපලා, බෝම්බ කාරයෝත් පෝෂණය කලේ... ඒ වුනාට ඌ අන්තිම චන්දේ වෙනකම්ම හීලෑ වෙලා හිටියෝ.. කවුද පාහරෙයෙක් ඌරු තෙල් ගාලා ඌව බන්ධනයෙන් නිදහස් කරලා.. ඊට පස්සේ තමා නරක් වුනේ
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    ස ගේ ආණ්ඩුව ඕමාන ආණ්ඩුවයි. UNP උන් ඕක විකුණලා ස කරන්නේ ඕක ආයෙත් ගන්න එක. කලබල (පැනික්) වෙන්න එපා. ටූල්ස් තියනවා. දක්ත මත පදනම් ව තීරණ ගන්න.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සිංහලු මාර විදියට පිං දෙන්නෙ ජනාධිපති තුමාට
    අනේ ඔවු බන්.. අපිට තිබ්බ ලොකුම ප්‍රශ්ණයක් තමා වස විස සහිත ආහාර.. දෑන් කාබනික පොහොර ගහන හින්දා කෘමි නාශක වලින් එන චූට්ටි විශ විතරයි කෑවෙන්නේ