Dialog බිය වෙයි

RideYourParty

Well-known member
  • Sep 1, 2018
    407
    432
    63
    ෆ්‍රී දුන්නම එ‍යාලගෙ ඉන්කම් එක මොකද්ද?
    Hoda channel paid da?
    Sell the Equipment
    Sell the Package
    Sell a new Equipment when original Equipment is broken :P
    Sell better Channels separately
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මෙහෙම තරගයක් ඇති වෙන එක හොදයි මමනම් කියන්නෙ එතකොට පාරිභෝගිකයන්ට වැඩි ප්‍රතිලාභ හම්බෙනවානෙ..


    වැරදිනම් නිවැරදි කරන්න :-)
     
    • Like
    Reactions: mmrizmy

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඉංදියාවේ ලඩි තමා PEO TV එකේ පෙන්වන්නේ...
    Discovery එක Indian Version, කාටුන් ටිකත් එහෙමයි...

    TRCSL එකේ වැඩ කරන එවුන්ගේ ලමයින්ගේ බඩ ගින්න නිවෙනකම් නම් ඔය මොක ආවත් වැඩක් නැතිවෙයි...
    TRC පඩි ගෙවන්නෙත් Dialog and SLT වෙන්න ඕන....
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,753
    113
    34
    Kalutara
    ඒකටත් ඉතින් මොකෙක් හරි එනකන්ම ඉන්න ඕන වුනා. නැත්තන් ඕකුන් දෙන්න තියා හිතන්නෙවත් නෑනේ ඕකක් ගැන.
    අනික දැන් ඔව්වයේත් හද්දීස්සියේ හරි මැච් එකක් පෙන්නුවොත් චැනල් අයි වල එහෙම චැනල් එක අයින් කරනවද. සල්ලි දීලා ස්ටාර් ස්පෝට්ස් ගන්න කියයිද?
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    සල්ලි ගෙවලා ඇඩ්ස් බලන්නත් වෙලාවක් තියෙනවද ප්‍රෙන්ස්..
     
    • Like
    Reactions: NRTG

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,471
    6,330
    113
    ඉංදියාවේ ලඩි තමා PEO TV එකේ පෙන්වන්නේ...
    Discovery එක Indian Version, කාටුන් ටිකත් එහෙමයි...

    TRCSL එකේ වැඩ කරන එවුන්ගේ ලමයින්ගේ බඩ ගින්න නිවෙනකම් නම් ඔය මොක ආවත් වැඩක් නැතිවෙයි...
    TRC පඩි ගෙවන්නෙත් Dialog and SLT වෙන්න ඕන....
    ow ban indian channel melo rahak na. cartoon channel tikath chuntu banto magul yanne.
    discovery, natgeo wage hoda channel thibboth gannawa.
    ewa salli dila ganna oni man hithanne
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,344
    113
    මේකට අනුව ගෙවන්න වෙන විදිහ පොඩ්ඩක් explain කරපන්කො
     
    • Like
    Reactions: tupac97

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    හරියට බැලුවොත් SLT එකට Dialog එක බංකොලොත් කරන්නත් පුළුවන් Dialog එකේ වාසනාවට ආණ්ඩුවට 50% වැඩිය අඉතියක් තියන්නේ.
     
    • Like
    Reactions: tupac97

    shenat

    Well-known member
  • May 13, 2007
    58,322
    86,551
    113
    ආශ්චර්යමත් රටක
    TRCSL එක ඉන්නකල් ඩයලොග් බය වෙන්න ඕනි නෑ :lol:

    ලංකාවෙ නීතියක් නැති තාක්, free trade කරන්න පරිසරයක් නැති තාක් TRCSL එකටයි, dialog එකටයි අඹු සැමි සම්බන්ධෙ තියාගන්න පුළුවන්. රටේ උන්ට දෙගොල්ලොගෙන්ම බැක් සයිඩ් සාත්තුව ගන්න පුළුවන්.
     
    • Love
    Reactions: mmrizmy