අදහස් හා පවුල් වල නොගැලපීම් මත සහ එකට ජීවත් වීමට නොහැකි බව දෙදෙනාම පිලිගන්නවානම්, විවාහයට ගත් තීරණය වැරදි බව දෙදෙනාම පිලිගන්නවානම්, එකට ගෙවන ජීවිතයේ ගැටලු තිබෙනවානම් දික්කසාද වීමේදී කාන්තා පාර්ශවය වෙනුවෙන් වන්දි ගෙවිය යුතුමද?
කාන්තා පාර්ශවයට නඩු මාර්ගයෙන් වන්දි ඉල්ලිය හැකිද ඒ කුමන ආකාරයෙන්ද?
ඉඩම් ගෙවල් දේපල වලින් කොටසක් හෝ සම්පූර්ණ ඉල්ලන්න පුලුවන්ද? භෞතිකව කොටස් දෙකකට බෙදිය නොහැකි ගෙවල් වාහන වගේ දේවල් බෙදෙන්නේ කොහොමද?
දෙමව්පියන් ප්රාණ භුක්තිය තබාගෙන ලියලා දුන් ඉඩම් ගෙවල් පවා කොල්ලෙක්ට නැති විය හැකිද?

ඒ මිනිහා නඩු කාලය තුල පූර්ණ කාලික ආබාදයකට හෝ මරණයට පත් වුනොත් තවමත් දේපල අයිතිය කාන්තා පාර්ශවයට ලබා ගත හැකිද?
හිමිකරු මිය ගියහොත් ප්රාණ භුක්තිය ඇති අයට ඉඩම වෙනත් දරුවෙකුට ලියා දිය හැකිද?