Divorce වන්දි පිලිබඳ නීති

Loku Aiyaa

Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    අදහස් හා පවුල් වල නොගැලපීම් මත සහ එකට ජීවත් වීමට නොහැකි බව දෙදෙනාම පිලිගන්නවානම්, විවාහයට ගත් තීරණය වැරදි බව දෙදෙනාම පිලිගන්නවානම්, එකට ගෙවන ජීවිතයේ ගැටලු තිබෙනවානම් දික්කසාද වීමේදී කාන්තා පාර්ශවය වෙනුවෙන් වන්දි ගෙවිය යුතුමද?

    කාන්තා පාර්ශවයට නඩු මාර්ගයෙන් වන්දි ඉල්ලිය හැකිද ඒ කුමන ආකාරයෙන්ද?

    ඉඩම් ගෙවල් දේපල වලින් කොටසක් හෝ සම්පූර්ණ ඉල්ලන්න පුලුවන්ද? භෞතිකව කොටස් දෙකකට බෙදිය නොහැකි ගෙවල් වාහන වගේ දේවල් බෙදෙන්නේ කොහොමද? :confused:

    දෙමව්පියන් ප්‍රාණ භුක්තිය තබාගෙන ලියලා දුන් ඉඩම් ගෙවල් පවා කොල්ලෙක්ට නැති විය හැකිද? :baffled::baffled:

    ඒ මිනිහා නඩු කාලය තුල පූර්ණ කාලික ආබාදයකට හෝ මරණයට පත් වුනොත් තවමත් දේපල අයිතිය කාන්තා පාර්ශවයට ලබා ගත හැකිද?

    හිමිකරු මිය ගියහොත් ප්‍රාණ භුක්තිය ඇති අයට ඉඩම වෙනත් දරුවෙකුට ලියා දිය හැකිද?
     
    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    දෙමව්පියන් ප්‍රාණ භුක්තිය තබාගෙන ලියලා දුන් ඉඩම් ගෙවල් පවා කොල්ලෙක්ට නැති විය හැකිද?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    අදහස් හා පවුල් වල නොගැලපීම් මත සහ එකට ජීවත් වීමට නොහැකි බව දෙදෙනාම පිලිගන්නවානම්, විවාහයට ගත් තීරණය වැරදි බව දෙදෙනාම පිලිගන්නවානම්, එකට ගෙවන ජීවිතයේ ගැටලු තිබෙනවානම් දික්කසාද වීමේදී කාන්තා පාර්ශවය වෙනුවෙන් වන්දි ගෙවිය යුතුමද?

    කාන්තා පාර්ශවයට නඩු මාර්ගයෙන් වන්දි ඉල්ලිය හැකිද ඒ කුමන ආකාරයෙන්ද?

    ඉඩම් ගෙවල් දේපල වලින් කොටසක් හෝ සම්පූර්ණ ඉල්ලන්න පුලුවන්ද? භෞතිකව කොටස් දෙකකට බෙදිය නොහැකි ගෙවල් වාහන වගේ දේවල් බෙදෙන්නේ කොහොමද? :confused:

    දෙමව්පියන් ප්‍රාණ භුක්තිය තබාගෙන ලියලා දුන් ඉඩම් ගෙවල් පවා කොල්ලෙක්ට නැති විය හැකිද? :baffled::baffled:

    ඒ මිනිහා නඩු කාලය තුල පූර්ණ කාලික ආබාදයකට හෝ මරණයට පත් වුනොත් තවමත් දේපල අයිතිය කාන්තා පාර්ශවයට ලබා ගත හැකිද?

    හිමිකරු මිය ගියහොත් ප්‍රාණ භුක්තිය ඇති අයට ඉඩම වෙනත් දරුවෙකුට ලියා දිය හැකිද?
    dennama kamati nm oni nah habei defend kalot balanne kauda waradi kiana eka etakota samaha wita denna wenawa.. ehema daddi eya kianna ona oyage assets mechcharai e nisa eyata monthly me amount eka ona kiyala or full amount ekak. anik tika nm dnne nah otanata vtrai experience tiyenne
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    divorce unu kenek UDAW KARAI.
    BUMP
    dennama kamati nm oni nah habei defend kalot balanne kauda waradi kiana eka etakota samaha wita denna wenawa.. ehema daddi eya kianna ona oyage assets mechcharai e nisa eyata monthly me amount eka ona kiyala or full amount ekak. anik tika nm dnne nah otanata vtrai experience tiyenne
    :confused::confused:
     
    • Like
    Reactions: Solo Rider

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලමයි හිටියොත් දෙන්න ඕන වන්දී එහෙම නැත්නම් එක පාර වන්දියක් දෙන්න ඕන. ගොඩක් දුරට මුදල් වන්දියක් ලක්ශ 5ක් 10ක් වගේ.

    යට උදාහරණයක් විදිහට තියෙන්නෙ තිලකරත්න දිල්ශාන්ගේ නඩුව. කෝටී ප්‍රකෝටි ගනන් තිබ්බා කියලා. 50%ක් දෙන්න කියලා උසාවියෙන් කියන්නෙ නෑ. ඉල්ලුවට එහෙම ගන්න බෑ.

    ඩිල්ෂාන් පළමු දරුවාට නඩත්තු නොගෙවීම හා පරිත්‍යාග පිළිබඳ මාධ්‍ය ප්‍රචාරණය​

    ඩිල්ෂාන් පළමු දරුවාට නඩත්තු නොගෙවීම හා
    පරිත්‍යාග පිළිබඳ මාධ්‍ය ප්‍රචාරණය

    ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු හා විශිෂ්ට ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට එරෙහිව උසාවියක් මගින් වරෙන්තු නිකුත් කිරීමක් පිළිබඳ පුවතක් ඊයේ වාර්තා විය. එයට හේතුවූයේ ඔහුගේ මුල් විවාහයේ 14 හැවිරිදි පුතු වෙනුවෙන් නඩත්තු ගෙවීම පැහැරහැරීමක් නිසාය. දැනට රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටින සිය පුතු වෙනුවෙන් උසාවි තීන්දුවක් ප්‍රකාරව මාස් පතා රුපියල් 40000 ක මුදලක් ඩිල්ෂාන් ගෙවිය යුතු වුවත් ඔහු එය පසුගිය මාස කිහිපයේම පැහැර හැර ඇති බව
    පුතු වෙනුවෙන් කරුණු දැක්වූ

    ඩිල්ෂාන්ගේ හිටපු බිරිය නිලංකා විතානගේ පැමිණිලි කර තිබුණි.
    අති විශාල ධනස්කන්ධයකට උරුමකම් කියන ඩිල්ෂාන්ගේ ගේදොර ඉඩකඩම්වල වත්කම රුපියල් ලක්ෂ 2500 ක් බවත් ඔහුගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 120 ක් බවත් ඔහුට ශ‍්‍රීලංකා ක‍්‍රිකට් මගින් වසරකට රුපියල් ලක්ෂ 1260 ක් පමණ ලැබෙන බවත් 2008-12 කාලයේ අයිපීඑල් කොන්ත‍්‍රාත්තුවකට අත්සන් කර රුපියල් ලක්ෂ 3000 ක ආදායමක් ලබා ඇති බවත් ආදී වශයෙන් වත්කම් දත්ත පෙන්වා මින් වසර කිහිපයකට පෙර මෙම නඩත්තු ගෙවීම පිළිබඳ අධිකරණ තීන්දුව ලබාදී තිබුණි.
    ඩිල්ෂාන් ඉන් පසු විවාහ වූ ටෙලි නාට්‍ය නිළි මංජුලා තිලිණිට ඩිල්ෂාන්ට දාව දරුවන් තිදෙනෙකුද සිටින අතර පසුගිය කාලයේ ඩිල්ෂාන් විවිධ සමාජ සත්කාර කරමින් මහජන අවධානයට පත්වූවාසේම ඔහු ලක්ෂ ගණනින් අසරණ අයට මුදල් නිවාස පරිත්‍යාග කරමින් සිදු කළ කටයුතුද ප්‍රශංසාවන්ටද බඳුන් විය.
    ඒ අනුව ඩිල්ෂාන් ලෝකයට පේන්න කරන පරිත්‍යාග සහ තම මුල් දරුවාට දක්වන උනන්දුව පිළිබඳ පරස්පරතාවක්ද පෙනී යයි.
    නඩත්තු නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් තිලකරත්න ඩිල්ෂාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් 24 වනදා වරෙන්තු නිකුත් කළ අතර පසුව ඊයේ (25) තිලකරත්න ඩිල්ෂාන් මෝසමක් ගොනු කරමින් නීතීඥයෙකු හරහා අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව නිකුත් කළ වරෙන්තුව අත්හිටුවා තිබේ. තම නීතීඥයින්ට දිනය හරිහැටි සටහන් කරගන්නට බැරිවීම නිසා නඩුවට එන්නට බැරිවූ බව ඩිල්ෂාන් දන්වා තිබේ.නඩුව යළි මැයි 31 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.
    රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන ඩිල්ෂාන්ගේ මේ කියන පුත්‍රයා සීසීසී ක‍්‍රිකට් පාසල හරහා 2013 වයස 11න් පහළ ඉන්දියානු සංචාරයකටද සහභාගිවුණ අතර එහිදී තරගාවලියේ වීරයා බවට පත්වූයේ පිත්තෙන් හා පන්දුවෙන්ද දක්ෂතා දක්වමිනි.
    ඔහු තරග 7 කදී ලකුණු 141 ක් ලබා තිබුණ අතර පන්දුවෙන් දක්ෂතා දක්වා තිබුනේ 25-0-38-5 ලෙසිනි. ඔහු පියා අඩිපාරේ යන අනාගත ක්‍රිකට් දක්ෂතා ඇති අයෙකු බවද වාර්තා විය.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අදහස් හා පවුල් වල නොගැලපීම් මත සහ එකට ජීවත් වීමට නොහැකි බව දෙදෙනාම පිලිගන්නවානම්, විවාහයට ගත් තීරණය වැරදි බව දෙදෙනාම පිලිගන්නවානම්, එකට ගෙවන ජීවිතයේ ගැටලු තිබෙනවානම් දික්කසාද වීමේදී කාන්තා පාර්ශවය වෙනුවෙන් වන්දි ගෙවිය යුතුමද?

    කාන්තා පාර්ශවයට නඩු මාර්ගයෙන් වන්දි ඉල්ලිය හැකිද ඒ කුමන ආකාරයෙන්ද?

    ඉඩම් ගෙවල් දේපල වලින් කොටසක් හෝ සම්පූර්ණ ඉල්ලන්න පුලුවන්ද? භෞතිකව කොටස් දෙකකට බෙදිය නොහැකි ගෙවල් වාහන වගේ දේවල් බෙදෙන්නේ කොහොමද? :confused:

    දෙමව්පියන් ප්‍රාණ භුක්තිය තබාගෙන ලියලා දුන් ඉඩම් ගෙවල් පවා කොල්ලෙක්ට නැති විය හැකිද? :baffled::baffled:

    ඒ මිනිහා නඩු කාලය තුල පූර්ණ කාලික ආබාදයකට හෝ මරණයට පත් වුනොත් තවමත් දේපල අයිතිය කාන්තා පාර්ශවයට ලබා ගත හැකිද?

    හිමිකරු මිය ගියහොත් ප්‍රාණ භුක්තිය ඇති අයට ඉඩම වෙනත් දරුවෙකුට ලියා දිය හැකිද?

    denna kamaththen nam bn wandi denna one naha mama dana wdyata

    eth gani ubata wiruddawa naduwak dala wandi illuwth huta wenwa ithin

    @Voldemort Bro hodai ne bn
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    First Maintenance of a child (less than 18 years- can be extended if engaged in full time education ) is not to be confused with divorce. Both parents have obligation to maintain children and generally it is the male who does it. If he neglects Maintenance order can be obtained from Magistate's Court. This is very easy and cost of litigation is minimal(some lawyers will do it even free if mother is unable to pay). If the paternity of the child is admitted(if married there is presumption ). If unmarried DNA test will prove father(for that DNA testing fee needs to be paid ). Court can order interim payment considering income of the father. Normally one third of monthly income can be ordered but generally very high interim orders are rare. The interim order is valid till a final order is made after an inquiry .
    Any number of applications can be made to enhance the maintenance orders , but needs to prove reason or change of circumstances. Enhance can be done only after an inquiry , but can be enharnced by consent. This is a payment for the child and not to the mother, but paid to the mother .
    Damages to divorce is a separate issue and it is paid only to the innocent party of the divorce. In sri lanka law there is no 50% ownership of property owned by married parties. In most developed countries there is such law but not in sl.
    Each parent will get entirely of property in their name.
    Normally female asks for a damage and it is given depending on her loss. Even if female lives on home it will not be given to her or even 50% but a suitable damage will be granted at the time of divorce. So it is important to ask and obtain a appropriate damage before divorce is finalized. If not after divorce each party own their respective properties.
    A property where life interest cannot be given by court as the event had not taken place to transfer free hold of property. So it will remain same even after divorce.
    It is better personal issues of others are not published for the respect of privacy irrespective of their popularity .
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,988
    13,892
    113
    126
    Hogwarts

    Damages to divorce is a separate issue and it is paid only to the innocent party of the divorce.

    Can the male become the innocent party in the event of divorce and ask him a compensation for damages from the female?
     
    • Like
    Reactions: Solo Rider