මුතු ඇටේ මිත්‍යාව තුළ ම ගිලී යාම.
පින් කියා දෙයක් - නැත
පව් කියා දෙයක් - නැත
ආගම්- අමූලික පච
අපාය - නැත
දිව්‍ය ලෝක - නැත.
යක්කු භූතයො- නැත.
හොල්මන්- නැත.
ලංකාව ලෝකෙ උතුම්ම රට ද- නැත.
"හැම දේම concepts විතරයි මල්ලි".
ඇක්ෂන් වලට අර්ථ කාවද්දල බාර ගන්න එක, එහෙමත් නැත්නම් ප්‍රකෘතිය විකෘති කරල නහරගත කරගෙන වැලලෙන එක මිනිස් චින්තනය ළඝු කරන්න හදාගත්තු සේද මාවත් විතරයි..
ඉතින්, මිථ්‍යාව කුඩු වගේ, ගහපු එවුන්ට ගැලවෙන්න බෑ. ආගම්, දේවාල, පූජා, යාතු කර්ම, කතන්දර, දේව කථා, ගස්, කටු, ගඩොල්, ගල් වන්දනා කරමින් ම ස්වර්ගය, නිවන හෝ අල්ලාහ් දැකීමට මේ ලැබිච්ච කෙටි Life 1 නාස්ති කරනවනම් ඌ අම්බ ගොනෙක්. මචං..
උඹේ පඬුරු වලින් ගොඩනැගිලි යි, යාන වාහනයි අරගෙන සුඛෝපභෝගී පූජකයන් පැලැන්තියක් හැදුන මිසක්, පූජකයන් විසින් කරපු දේ මොකක්ද.
උන්ගෙ ඩියුටිය තමයි අධ්‍යාත්මිකව සුපහන් සමාජයක් හදන එක. ඒත් ඒක වෙලා ද?
ලමයි කීයක් දවසට දූෂණය වෙනවා ද. තේරුම් ගනින්, පූජකයන් හැම ආගමකම වගේ පාලකයන් ට බටර් ගගා අතීතය ගැන පාරම්භාමින් සුඛෝපභෝගී life 1 ක් සොයාගෙන ගියා මිසක් කොරපු දෙයක් නෑ.
"බුදු සරණයි" කියාගෙන, බණ වාක්‍ය Profile වල දාගෙන, ගෑණුන්ගෙ inbox වලට කුණුහරුප කියන එවුන් දැකලම නැද්ද.? මචං, ආගම් කියන්නෙ ඕනම තක්කඩියෙක් ට හැංගෙන්න පුළුවන් හොද ආවරණයක් විතරයි..
2004 ඉදන් 2021 තෙක් Sex කියන වචනෙ හොයල ලෝකෙ අංක එකේ රට අපේ රට එක දිගටම.
ආඩම්බරයි ද.? ආගම් වලින් ඩියුටිය හරියට වෙනවද නැද්ද කියල විවෘතව හිතන්න.
දැන් නිකමට වගේ හිතන්න. රහතුන් ඔබ දැක තිබේද? ඔබේ මව්පියන් කවදාවත්ම රහතෙක් දැක තිබේද? මුත්තා, මී මුත්තා විසින් රහතෙක් දැක තිබේද?....
'එහෙම අය ඉන්නවා ඇති, නිහඬව.. එක්කො හිමාලයේ හරි..." ලබ්බ තමයි..
ඔන්න ඔය "ඉන්නවා ඇති" කියන ආකල්පය තමයි හැම දාම මිනිස්සු මිථ්‍යාව ඇදල දැම්මේ..
ඉන්නව නම් එකෙක් වත් වරකෝ මිනිස් වර්ගයාගේ යහපත වෙනුවෙන් එලියට..
ඇස් පනාපිට ඔරිජිනල් දන්තධාතුව දැක්ක එකෙක් සිටීද.? නැත. සිරිපා සටහන දැකපු එකෙක් සිටීද නැත.
ඉතිහාසය පොත් වල ඒවා ගෙනා හැටි තමන්ගේ කෝණෙන්, තමන්ගෙ වාසියට, සංස්කෘතිය නිර්මාණය කිරීමේදී ලියාගත් පතපොත "ඉතිහාසය" විදියට පක්ෂග්රාහී ව ලියා ගත්තුවා මිසක් සත්‍ය නොවන බව වටහා ගැනීම තෙක් පුරවැසි ඥානය දියුණු වන තුරු, 'අපේ රට තමයි මුතු ඇටේ' කිය කියා පුරවැසියන් සිටිනු ඇත.
ආගම් කියන්නෙ බිස්නස් එකක්. දැන් හිතපන්, හිතේ දාහක් ප්‍රශ්න නිසා ආගමික ස්ථානයකට යන අසරණයො ගැන. පූජක පක්ෂය ඒ අසරණයන්ගෙ ප්‍රශ්න ධර්මයට අනුව විසඳල නොදී, පංසල් වටේට දේවාල හදාගෙන ඒකට හොර කපුවෙකුත් ගෙනත් දාගෙන ඒ පූජා වට්ටියට තියන දහ දුක් විදල හම්බ කරන මුදල් වලින් කොටසක් කපුවගෙන් අරගෙන ලංකාවෙ අති බහුතරයක් පූජක පක්ෂය සුපිරි ජීවිතයක් ගෙවනව උඹලට පේන්නැද්ද.?
මේකට මම කියන්නේ Spiritual Business එකක්. ආධ්‍යාත්මික ප්‍රශ්න වලින් හම්බ කරගැනීමේ තුච්ඡ ක්‍රියාවක්..
ගෞතම බුදුන් හම්බවෙන්න පංසලට ආපු කාටවත්ම කීවද "එහා පැත්තෙ දේවාලෙට යන්න" කියල. එහෙම කියල කහවනු රැස් කළාද බුදුන්.? මම නම් අසා නැත.
නමුත් ලංකාවේ අද උඹලගෙ ප්‍රශ්න වලින් ගරා ගන්න පූජකයන්ට හරක් වගේ 'සාදුකාර' දෙනව. ඇයි තාමත් මිනිස්සු ඔච්චර ගොං.
මිනිස්සුන්ට ආධ්‍යාත්මික ප්‍රශ්න විසඳ ගන්න වෙලා තියෙන්නෙ දේවාල වලට සල්ලි ගෙවල නම්, දායකයො මොන මඟුලකටද පංසල් නඩත්තු කරන්නේ.?.. "ගොබ්බ නොවී ඇත්ත දකිව් මිතුරනි..!"
මේ 21 වන සියවසයි.
රිදෙනවා නම් දරාගන්න.
නොබියව සත්‍ය ලිවීම මගේ වැඩක්.
ප්‍රතිචාර අනවශ්‍යයි.
(Freedom of expression is a fundamental right according to the Constitution in 1978.)

ලංකාව විතරක් නෙමේ ලෝකෙම තියන ලොකුම බොරුව තමා ආගම්