Nokia N95 8GB For Sale - Like Brand new

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මේක තමා මම ඉස්සර ගන්ඩ හිතන් හිටපු එක :sorry:

    Nokia N82​

    nokia-n82-05.jpg





    මේක තාම තියනවා ඔරිජිනල් බැටරි එකත් එක්ක තාම වැඩ කරනවා :)

    Nokia 3120 classic​

    gsmarena_001.jpg
     
    • Like
    Reactions: Kolama

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Guys,

    Title says it all, I'm selling my phone.
    It is a Nokia N95 8GB , Made in Finland(not in Korea,China).
    I'm giving out all the accessories from box , to H\S
    It is like Brand new, No scratches on the phone or on the screen, no hardware software problem because I handled it with care.

    It was bought in last May, and was only used for 3 months.
    Nokia CD is not included but i will include a CD with original software s, with 50+ third party softwares.

    I will give it to the highest offer. For Price and more info, please contact me through a Private message in Elakiri or through this e-mail: [email protected] or check out my siggy


    please! don't waste time , genuine buyers only



    n95spiderman3_n95_8gb_low.jpg


    n958gb-review12.jpg


    nokia-n958gb-1.jpg



    19082008431edeu2.jpg





    Specifications:


    General 2G Network GSM 850 / 900 / 1800 / 1900
    3G Network HSDPA 2100
    HSDPA 850 / 1900 - US version
    Announced 2007, August
    Status Available. Released 2007, October
    Size Dimensions 99 x 53 x 21 mm, 96 cc
    Weight 128 g
    Display Type TFT, 16M colors
    Size 240 x 320 pixels, 2.8 inches
    Ringtones Type Polyphonic (64 channels), Monophonic, True Tones, MP3
    Customization Download
    Vibration Yes
    Memory Phonebook Practically unlimited entries and fields, Photocall
    Call records Detailed, max 30 days
    Card slot No
    - Accelerometer sensor for auto-rotate
    - 8 GB internal memory
    - 128 MB SDRAM memory
    - Dual ARM 11 332 MHz CPU
    - 3D Graphics HW Accelerator
    Data GPRS Class 32, 107 / 64.2 kbps
    HSCSD Yes
    EDGE Class 32, 296 kbps; DTM Class 11, 177 kbps
    3G HSDPA
    WLAN Wi-Fi 802.11 b/g, UPnP technology
    Bluetooth Yes, v2.0 with A2DP
    Infrared port Yes
    USB Yes, v2.0 miniUSB
    Features OS Symbian OS 9.2, S60 rel. 3.1
    Messaging SMS, MMS, Email, Instant Messaging
    Browser WAP 2.0/xHTML, HTML
    Games Downloadable, order now
    Colors Black
    Camera 5 MP, 2592 x 1944 pixels, Carl Zeiss optics, autofocus, video(VGA 30fps), flash; secondary CIF videocall camera
    - Built-in GPS receiver
    - A-GPS function
    - Installed Maps application covering over 100 countries
    - Dual slide design
    - Java MIDP 2.0
    - MP3/AAC/AAC+/eAAC+/WMA player
    - 3.5 mm audio output jack
    - TV out
    - Stereo FM Radio
    - Organizer
    - Office document viewer
    - T9
    - Push to talk
    - Voice dial/memo
    - Built-in handsfree
    Battery Standard battery, Li-Ion 1200mAH (BL-6F)
    Stand-by Up to 280 h
    Talk time Up to 6 h
    තාම විකුණුවේ නැද්ද?
    ගොඩක් දුලභ 12.5kg ගෑස් සිලින්ඩර එකකටයි හයිලන්ඩ් කිරි පැකට් එකකටයි මාරු කරමුද?
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අප්පටසිරි බ්ලැක් හෝල් එක ආයෙ ඕපන් වෙලා
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    අඩෝ අඩෝ මාවත් එක පාර confuse උනා. මම හිතුවෙ අර ගෙම්බ මාක් මැශිම වගේ n95 එකත් පට්ට ගානකට ගන්න රැල්ලක් ඇවිත් කියල 😂😂
    Sirawata. Man mulin hithuwe N95 Mask gana thread ekak kiyala title eken.
     

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    Nokia රජ කරපු කාලේ...😱😱😱
    ඔව් මචන් ඔය N සීරීස් එක එනකොට මම කැම්පස් එකේ second year එකේ. ඒ කාලේ පුදුම පුකේ අමාරුවක් තිබ්බේ ඕකක් ගන්න . ඒත N95 එක out of budget නිසා N71 එකක් ගත්තා'
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    ඔව් මචන් ඔය N සීරීස් එක එනකොට මම කැම්පස් එකේ second year එකේ. ඒ කාලේ පුදුම පුකේ අමාරුවක් තිබ්බේ ඕකක් ගන්න . ඒත N95 එක out of budget නිසා N71 එකක් ගත්තා'
    අඩේ මාත්... ඔය N95 එක ඒ කාලේ පට්ට ගනන් අනිත් ෆෝන් එක්ක බලද්දි... මාත් ගත්තා N80 එකක්. අවුරුදු 5ක් පාවිච්චි කලා රුපියල් 100 රිබන් එක මාස 6කට සැරයක් මාරු කර කර... :love2: :love2:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,114
    25,491
    113
    Fantasy
    2008 දී ඔය ෆෝන් එකේ ගානට ගන්ඩ පුලුවන්කම තිබ්බෙ මොන ජාතියේ කාර්ද?
     
    • Love
    Reactions: mayadmax