ගොඩක් රටවල සීරියල් කිලර්ස්ලා (දාම ඝාතකයෝ?) ගැන ඉතිහාස කතා තියෙනවනේ. ලංකාවෙ එහෙම අය ඉඳලා තියෙනවද? ලංකාවෙ එහෙම අය හිටියත් නීතියට හසු වෙන්නෙ නෑ කියල හිතෙනවද?
අපෝ ඉදලා තියනවා. නිතියටත් හමුවෙලා තියනවාගොඩක් රටවල සීරියල් කිලර්ස්ලා (දාම ඝාතකයෝ?) ගැන ඉතිහාස කතා තියෙනවනේ. ලංකාවෙ එහෙම අය ඉඳලා තියෙනවද? ලංකාවෙ එහෙම අය හිටියත් නීතියට හසු වෙන්නෙ නෑ කියල හිතෙනවද?
කොටකෙතන එක්කෙනෙක් ම කරා කියල ඔප්පු වුණා ද?ඇගිලි සලකුන එකේ එහෙම සේල්ස් රෙප් ල දෙන්නෙක් ගැන ගියා.
තව කොටකෙතන
පත්තරේ ලිපියක්වත් නැද්ද බලන්න?අපෝ ඉදලා තියනවා. නිතියටත් හමුවෙලා තියනවා
Remember reading something about those Rathnapura murders and some beggar murdering other beggars. But we don't have any prominent cases in SL.ගොඩක් රටවල සීරියල් කිලර්ස්ලා (දාම ඝාතකයෝ?) ගැන ඉතිහාස කතා තියෙනවනේ. ලංකාවෙ එහෙම අය ඉඳලා තියෙනවද? ලංකාවෙ එහෙම අය හිටියත් නීතියට හසු වෙන්නෙ නෑ කියල හිතෙනවද?
වතුර එකක් ඉල්ලලා ගෑනි කුස්සියට ගියාම නේද මරන්නේ..ඇගිලි සලකුන එකේ එහෙම සේල්ස් රෙප් ල දෙන්නෙක් ගැන ගියා.
තව කොටකෙතන

thawa kollek ammawa maruwa kiyala mokakda una neda? eke boruwata kollawa polisiyen maattu kara kiyala kathawak giya.වතුර එකක් ඉල්ලලා ගෑනි කුස්සියට ගියාම නේද මරන්නේ..
කොට කෙතන එක ඇල්ලුවේ බුලත් කෙල පාරකින් DNA මැච් කරලා.
හැබැයි ඒ වෙනකොට සැක පිට තව 5 ක් විතර වාස් ගුනවර්ධනය උස්සලා මරලා තිබ්බ.. ත්‍රි විල් කාරයෙක් පොලිසියෙන් ගුටි කාල ලජ්ජාවට වහ බිල තිබ්බ.
This keeps bugging me. If a combination of psychological factors can create a bunch of serial killers in the us or russia or japan, why shouldn't it work the same way in this country?we don't have any prominent cases in SL.
කෙල්ලට උපන්දින තෑග්ගක් ගන්න සල්ලි දුන්නෙ නැහැ කියලාthawa kollek ammawa maruwa kiyala mokakda una neda? eke boruwata kollawa polisiyen maattu kara kiyala kathawak giya.
kollath waha biwwa kiwwa attada?
thawa ganu ussala perfume hadana filumak tibbbaLevi Bellfield kiyala dial ekak innawa uge documentary ekak balapan YouTube athi meh yaka blonde hair thiyena gaanu ussala aran gihin marala daanwa.
Nama mathaka naddathawa ganu ussala perfume hadana filumak tibbba
Nama mathaka nadda
https://www.imdb.com/title/tt0396171/thawa ganu ussala perfume hadana filumak tibbba
Would be an interesting question to explore.This keeps bugging me. If a combination of psychological factors can create a bunch of serial killers in the us or russia or japan, why shouldn't it work the same way in this country?
කොටකෙතන එක්කෙනෙක් ම කරා කියල ඔප්පු වුණා ද?
යම් සිද්ධි වලදි ඔප්පු උනා.
පත්තරේ ලිපියක්වත් නැද්ද බලන්න?
------ Post added on Aug 2, 2021 at 3:47 PM