අප මිය ගිය පසු මෙම සක්වලහිම උපදිනවාද

priyade

Well-known member
  • Dec 2, 2017
    10,604
    6,173
    113
    අප මිය ගිය පසු මෙම සක්වලහිම උපදිනවාද? නතිනම් විශ්වයේ ඔනාම සක්වලක උපදින්න පුලුවන්ද?
    samaharawita Andromeda Galaxy eke ipadennath puiuwan
     
    • Like
    Reactions: asliyanage

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    පින තමයි
    පව් ගොඩක් නම් මේකෙම උපදී සතෙක් හරි මනුස්සයෙක් හරි වෙලා
    නැත්නම් නිරයෙ
    ඉතින් ජාතක කතා වල තියෙන්නේ මෙහෙම මනුස්සයෙක් හරි සතෙක් හරි වෙලා ඉපදුන කතා නේ.
    ඔය උත්තරේ අනුව ඒ පව ද ?
     
    • Like
    Reactions: asliyanage

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    අපි නැවත ඉපදෙන්නේත් මේ සක්වලේම තමයි. මොකද අපේ හිත ඇලෙන්නේ අපි දන්න මේ ලෝකෙට මිසක් නොදන්නා සක්වලකට නෙවෙයි.

    අග්ගඥ සුත්‍රය
    ------ Post added on Aug 2, 2021 at 3:16 PM
    @King kekille
    හිතේ ඇලීමත් සමග සංසාර ගණුදෙනු තියෙන්නෙත් මෙහේනේ. හැබැයි අපි අහලා තියෙන විදියට ලෝක විනාශය වෙනකොට මාර්ග පල ලාභී අය ආභස්සර කියන බ්‍රහ්ම ලෝකයේ උපත්තිය ලබනවා. එතකොට මනුෂ්‍ය ජීවිත සහ අනිකුත් ජීවිත ලබන්න පිං පව් තියෙන අය වෙන කොහේ හරි සක්වලක ඉපදෙන්න ඕනේ නේද ?
    "අනික් එක ආනන්ද හාමුදුරුවෝ දවසක් අහනවා බුදු කෙනෙක්ට කොච්චර දුරක් වෙනකන් කථා කරන්න පුලුවන්ද කියලා . එතකොට බුදුහාමුදුරුවෝ සක්වලවල් විස්තර කරලා බුදු කෙනෙක්ට කථා නොකළ හැකි තැනක් නැති බව දැන්නුවා."
    එතකොට තර්කානුකුලව බැලුවම වෙන සක්වලක ඉපදෙන්න බෑ කියලා කාටවත් කියන්න බෑ.
     
    • Like
    Reactions: asliyanage

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular

    ලෝක විනාශය කියන්නෙ මේ පෘථිවියේ විනාශය ද?

    අපේ හිත ඇලෙන්නේ අපි දන්න මේ ලෝකෙට මිසක් නොදන්නා සක්වලකට නෙවෙයි.
    කොහොමද විශ්වාසෙන් කියන්නෙ අපි දන්නෙ මේ ලෝකෙ විතරයි කියලා.
    ------ Post added on Aug 2, 2021 at 6:19 PM
     
    • Like
    Reactions: asliyanage

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා. ඒකට හරි පිලිතුරක් ලැබුනේ නෑ...මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ම බුදුදහම අදහන්න අරන් මහන උනොත්...මේ ලෝකේ ජීවය නැතිවෙලා යයි...එතකොට ඒ මැරෙන් හාමුදුරුවෝ අයේ ඉපදෙන්නේ කොහෙද? මොකද මුලු ලෝකෙම මනුශ්‍යා වදවෙලා ගියාම.....
    eka wenna ba. mokada me loke minissu wenne minissu widiyata idapu ayama nemene buddagame hatiyata. eka nisa eka wenne na.
     
    • Like
    Reactions: asliyanage

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මේ සක්වලේ කිව්වෙ මේ ක්ෂිරපථය තුලද?
    ක්ෂීරපථ නං තව කොච්චර තියෙනවද?
    භෞතික ශරීරෙකට කොටු වෙලා ඉන්න අපිට මේව අසීමිත දුරවල් වුණාට ආත්මයට දුර අදාල නැතුව ඇති
    *ආත්මයක් කියල ගත්තෙ කතාව පැහැදිලි කරන්ඩ. ඊළඟ ප්‍රතිසන්ධියට අලෝක වර්ෂ මිලියන බිලියන කීයක්ද කියන එක අදාලම නැතුව ඇති

    මට තියෙන එකම දුක අම්ම මැරෙනව නංඟි මැරෙනව මං මැරෙනව
    ආයෙ අපි කවදාවත් හම්බවෙන්නෙ නැද්ද කියන එක :cry:
    ------ Post added on Mar 28, 2021 at 2:48 PM
    අතහැරිම පුරැදු කරපං.... දුක අඩුවෙනව.....දැන් යහපත් දෙ කරමින් ජිවත් වෙයං බය අඩුවෙනව...කාටත් උදව්වක් කරමින් වෛරය අතහැරල ජිවත් උනහම කුසල් රැස්වෙනව....මේවිදිහට කටිටියම ජිවත් උනොත් යලිත් සංසාර ගමනෙදි එයාලව හමුවේවි...මේ ආත්මෙදි හමුවිම අහබු ලෙස හමුවිමක්යැයි මම නොසිතමි....
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    මේ සක්වලේ කිව්වෙ මේ ක්ෂිරපථය තුලද?
    ක්ෂීරපථ නං තව කොච්චර තියෙනවද?
    භෞතික ශරීරෙකට කොටු වෙලා ඉන්න අපිට මේව අසීමිත දුරවල් වුණාට ආත්මයට දුර අදාල නැතුව ඇති
    *ආත්මයක් කියල ගත්තෙ කතාව පැහැදිලි කරන්ඩ. ඊළඟ ප්‍රතිසන්ධියට අලෝක වර්ෂ මිලියන බිලියන කීයක්ද කියන එක අදාලම නැතුව ඇති

    මට තියෙන එකම දුක අම්ම මැරෙනව නංඟි මැරෙනව මං මැරෙනව
    ආයෙ අපි කවදාවත් හම්බවෙන්නෙ නැද්ද කියන එක :cry:
    ------ Post added on Mar 28, 2021 at 2:48 PM
    e kauruth ubata aithi aya newe..nangiwa ammata aithith na ubata aithith na..e api hadagatta dewal hithin..api rallakata yana nisai oka daranna amaru..amma thaththa kiyanneth wenama dennek ubata ubawath aithi naha kollo.. ubawa adalama na bn me wishwayata..duwillak wage.. kochchara dewal tyenawada..api hithanawa api dewal dannawa kiyala..eth uba hithapanko kumbiyekta ubata hithena de hithunoth?? uta dakinna puluwan kochchara podi pramanayakda? anna e kumbi wage thama apith..

    අප මිය ගිය පසු මෙම ratema උපදිනවාද​

    meka pas godak bnn wathurata yata wenne nathiii..podda ehe mehe unoth amuthu ate agiya thanak nathi wenawa..
    ------ Post added on Aug 2, 2021 at 6:59 PM
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ඇයි මචන් මොකක් හරි වැදගත් දෙයක් ඇහුවහම අරූ මෙහෙම හිතන්න එපා කිව්වා මූ මෙහෙම හිතන්න එපා කිව්වා ගාන්නේ ? හිතන්න පුලුවන් මොලයක් තියනවා නම් , හිතන්න බැරි හරකෙක් වෙන්ඩ එපා
    hithanna epa kiyanne bn ubata hithala hithala oke kelawarak dakinna wenne nathi nisai
     
    • Like
    Reactions: asliyanage

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    ithin ai epa ki
    hithanna epa kiyanne bn ubata hithala hithala oke kelawarak dakinna wenne nathi nisai
    ithin ai epa kiyanne?? samahara wita uta kelawara hyaganna puluwan wenna puluwan buddagame bari unata..u uge as deken loke dakapuwawe..api wena kauruth kiyana de ahala jiwath wenna one na..buduhamuduruwo loke api dakapu tharamwath dakke nadda kauda danne? anith agam wala ayath echcharai ekenma penawa dakina widi kihipayak thiyenawa kiyala..api ape widiyata dakina eke waraddak na..
     
    • Like
    Reactions: asliyanage

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා. ඒකට හරි පිලිතුරක් ලැබුනේ නෑ...මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ම බුදුදහම අදහන්න අරන් මහන උනොත්...මේ ලෝකේ ජීවය නැතිවෙලා යයි...එතකොට ඒ මැරෙන් හාමුදුරුවෝ අයේ ඉපදෙන්නේ කොහෙද? මොකද මුලු ලෝකෙම මනුශ්‍යා වදවෙලා ගියාම.....
    ලොකෙ ඔක්කොම මහන උනත් ජීවය නෑති වෙන්නේ නෑහ.මොකද ඔක්කොම රහත් වෙනෙන නෑති නිසා.ඔක්කොම රහත් උනත් ඔපපාතිකව උපදින්න පුලුවන්

    ලොකය ඈති වන්නේ කෙසේද යන්න පහල Video එකෙන් පෑහදිලිවේ

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ithin ai epa ki

    ithin ai epa kiyanne?? samahara wita uta kelawara hyaganna puluwan wenna puluwan buddagame bari unata..u uge as deken loke dakapuwawe..api wena kauruth kiyana de ahala jiwath wenna one na..buduhamuduruwo loke api dakapu tharamwath dakke nadda kauda danne? anith agam wala ayath echcharai ekenma penawa dakina widi kihipayak thiyenawa kiyala..api ape widiyata dakina eke waraddak na..
    ow hithana eke waraddaknan na welawa thama aparade wenne...mn podi kaale idan astronomy kare oka hithana eken wadak na kiyala mn danna nisai kiwwe......
    aulak na ubala hithala hithala mona hari hoyagaththama matath kiyapan me thread ekenma
    ehenan all the best dan hithanna patan ganin
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    අපි නැවත ඉපදෙන්නේත් මේ සක්වලේම තමයි. මොකද අපේ හිත ඇලෙන්නේ අපි දන්න මේ ලෝකෙට මිසක් නොදන්නා සක්වලකට නෙවෙයි.

    අග්ගඥ සුත්‍රය
    ------ Post added on Aug 2, 2021 at 3:16 PM
    🙏
     
    • Like
    Reactions: asliyanage

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    Matat oka prashnayak bn. Aathmaye patanganma awasanaya gana kiyawanna deshanawak thiyenawada?
    මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා. ඒකට හරි පිලිතුරක් ලැබුනේ නෑ...මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ම බුදුදහම අදහන්න අරන් මහන උනොත්...මේ ලෝකේ ජීවය නැතිවෙලා යයි...එතකොට ඒ මැරෙන් හාමුදුරුවෝ අයේ ඉපදෙන්නේ කොහෙද? මොකද මුලු ලෝකෙම මනුශ්‍යා වදවෙලා ගියාම.....
    මේකටම තව එකක් එකතු කරන්නම්.. අපි හිතමු මුලු ලෝකෙම ඉන්නේ මිනිස්සු 1000 නිරයේ 1000 දිව්‍ය ලෝකේ 1000 යි තිරිසන් අපායේ 1000. ඉතින් මේ ඔක්කොම කවද හරි නිවන් දැක්ක නම් මේ ලොකේ සියලු සත්වයේ ශුන්‍ය වෙන්න ඕනේ... ඒත් එහෙම වෙන්නේ නෑනේ..

    තව එකක් අලුතින්ම මනසක් / හිතක් පහල වෙලා ජීවියෙක් ඇති වෙන්න පුලුවන් ද?? (සමහර විට අම්බපාලි වගේ වෙනවත් ඇති....)
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    ow hithana eke waraddaknan na welawa thama aparade wenne...mn podi kaale idan astronomy kare oka hithana eken wadak na kiyala mn danna nisai kiwwe......
    aulak na ubala hithala hithala mona hari hoyagaththama matath kiyapan me thread ekenma
    ehenan all the best dan hithanna patan ganin
    ekata kamathi kena eka karanawa bnn..agamak kiyanne e wage eka part ekak..ehema yana kenata anith dewal godak maga arenawa anith dewal godak passe yana kenata ara wagfe hithana eka maga arenawa... apita thawa hithanna karanna kochchara dewal tyenawada.. kohomath ithin time eka hari podi kalayai tyenne..e kalaya madi apita meka gana hyanna ekai prashne..500 years wage ape body eke saila vinasha nowi tyenna widiyak hyagattanam hithanna tibbaa..eth ithin marenna tyena sambawithawaya 90%katat wada wadi.. api kochcharanam risk godak udada jiwath wenne..one welawaka dead wenna puluwan...
     
    • Like
    Reactions: asliyanage

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මේකටම තව එකක් එකතු කරන්නම්.. අපි හිතමු මුලු ලෝකෙම ඉන්නේ මිනිස්සු 1000 නිරයේ 1000 දිව්‍ය ලෝකේ 1000 යි තිරිසන් අපායේ 1000. ඉතින් මේ ඔක්කොම කවද හරි නිවන් දැක්ක නම් මේ ලොකේ සියලු සත්වයේ ශුන්‍ය වෙන්න ඕනේ... ඒත් එහෙම වෙන්නේ නෑනේ..

    තව එකක් අලුතින්ම මනසක් / හිතක් පහල වෙලා ජීවියෙක් ඇති වෙන්න පුලුවන් ද?? (සමහර විට අම්බපාලි වගේ වෙනවත් ඇති....)
    ඔය ඔක්කොම රහත් උනත් මෙ ලෝකෙ සතුන් ශුන්‍ය වෙන්නේ නෑහ. වෙනත් සක්වලවලින් මරෙන ජීවීන් මෙහි උපදින්න පුලුවන්