samaharawita Andromeda Galaxy eke ipadennath puiuwanඅප මිය ගිය පසු මෙම සක්වලහිම උපදිනවාද? නතිනම් විශ්වයේ ඔනාම සක්වලක උපදින්න පුලුවන්ද?
samaharawita Andromeda Galaxy eke ipadennath puiuwanඅප මිය ගිය පසු මෙම සක්වලහිම උපදිනවාද? නතිනම් විශ්වයේ ඔනාම සක්වලක උපදින්න පුලුවන්ද?
පව පින තමයිඑසේ වෙනත් සක්වලක ඉපදීමට බලපාන විශෙශ කරුනු තිබේද?
ඉතින් ජාතක කතා වල තියෙන්නේ මෙහෙම මනුස්සයෙක් හරි සතෙක් හරි වෙලා ඉපදුන කතා නේ.පින තමයි
පව් ගොඩක් නම් මේකෙම උපදී සතෙක් හරි මනුස්සයෙක් හරි වෙලා
නැත්නම් නිරයෙ
@King kekilleඅපි නැවත ඉපදෙන්නේත් මේ සක්වලේම තමයි. මොකද අපේ හිත ඇලෙන්නේ අපි දන්න මේ ලෝකෙට මිසක් නොදන්නා සක්වලකට නෙවෙයි.
අග්ගඥ සුත්‍රය
------ Post added on Aug 2, 2021 at 3:16 PM
ලෝක විනාශය කියන්නෙ මේ පෘථිවියේ විනාශය ද?@King kekille
හිතේ ඇලීමත් සමග සංසාර ගණුදෙනු තියෙන්නෙත් මෙහේනේ. හැබැයි අපි අහලා තියෙන විදියට ලෝක විනාශය වෙනකොට මාර්ග පල ලාභී අය ආභස්සර කියන බ්‍රහ්ම ලෝකයේ උපත්තිය ලබනවා. එතකොට මනුෂ්‍ය ජීවිත සහ අනිකුත් ජීවිත ලබන්න පිං පව් තියෙන අය වෙන කොහේ හරි සක්වලක ඉපදෙන්න ඕනේ නේද ?
"අනික් එක ආනන්ද හාමුදුරුවෝ දවසක් අහනවා බුදු කෙනෙක්ට කොච්චර දුරක් වෙනකන් කථා කරන්න පුලුවන්ද කියලා . එතකොට බුදුහාමුදුරුවෝ සක්වලවල් විස්තර කරලා බුදු කෙනෙක්ට කථා නොකළ හැකි තැනක් නැති බව දැන්නුවා."
එතකොට තර්කානුකුලව බැලුවම වෙන සක්වලක ඉපදෙන්න බෑ කියලා කාටවත් කියන්න බෑ.
කොහොමද විශ්වාසෙන් කියන්නෙ අපි දන්නෙ මේ ලෝකෙ විතරයි කියලා.අපේ හිත ඇලෙන්නේ අපි දන්න මේ ලෝකෙට මිසක් නොදන්නා සක්වලකට නෙවෙයි.
eka wenna ba. mokada me loke minissu wenne minissu widiyata idapu ayama nemene buddagame hatiyata. eka nisa eka wenne na.මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා. ඒකට හරි පිලිතුරක් ලැබුනේ නෑ...මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ම බුදුදහම අදහන්න අරන් මහන උනොත්...මේ ලෝකේ ජීවය නැතිවෙලා යයි...එතකොට ඒ මැරෙන් හාමුදුරුවෝ අයේ ඉපදෙන්නේ කොහෙද? මොකද මුලු ලෝකෙම මනුශ්‍යා වදවෙලා ගියාම.....
අතහැරිම පුරැදු කරපං.... දුක අඩුවෙනව.....දැන් යහපත් දෙ කරමින් ජිවත් වෙයං බය අඩුවෙනව...කාටත් උදව්වක් කරමින් වෛරය අතහැරල ජිවත් උනහම කුසල් රැස්වෙනව....මේවිදිහට කටිටියම ජිවත් උනොත් යලිත් සංසාර ගමනෙදි එයාලව හමුවේවි...මේ ආත්මෙදි හමුවිම අහබු ලෙස හමුවිමක්යැයි මම නොසිතමි....මේ සක්වලේ කිව්වෙ මේ ක්ෂිරපථය තුලද?
ක්ෂීරපථ නං තව කොච්චර තියෙනවද?
භෞතික ශරීරෙකට කොටු වෙලා ඉන්න අපිට මේව අසීමිත දුරවල් වුණාට ආත්මයට දුර අදාල නැතුව ඇති
*ආත්මයක් කියල ගත්තෙ කතාව පැහැදිලි කරන්ඩ. ඊළඟ ප්රතිසන්ධියට අලෝක වර්ෂ මිලියන බිලියන කීයක්ද කියන එක අදාලම නැතුව ඇති
මට තියෙන එකම දුක අම්ම මැරෙනව නංඟි මැරෙනව මං මැරෙනව
ආයෙ අපි කවදාවත් හම්බවෙන්නෙ නැද්ද කියන එක
------ Post added on Mar 28, 2021 at 2:48 PM
e kauruth ubata aithi aya newe..nangiwa ammata aithith na ubata aithith na..e api hadagatta dewal hithin..api rallakata yana nisai oka daranna amaru..amma thaththa kiyanneth wenama dennek ubata ubawath aithi naha kollo.. ubawa adalama na bn me wishwayata..duwillak wage.. kochchara dewal tyenawada..api hithanawa api dewal dannawa kiyala..eth uba hithapanko kumbiyekta ubata hithena de hithunoth?? uta dakinna puluwan kochchara podi pramanayakda? anna e kumbi wage thama apith..මේ සක්වලේ කිව්වෙ මේ ක්ෂිරපථය තුලද?
ක්ෂීරපථ නං තව කොච්චර තියෙනවද?
භෞතික ශරීරෙකට කොටු වෙලා ඉන්න අපිට මේව අසීමිත දුරවල් වුණාට ආත්මයට දුර අදාල නැතුව ඇති
*ආත්මයක් කියල ගත්තෙ කතාව පැහැදිලි කරන්ඩ. ඊළඟ ප්රතිසන්ධියට අලෝක වර්ෂ මිලියන බිලියන කීයක්ද කියන එක අදාලම නැතුව ඇති
මට තියෙන එකම දුක අම්ම මැරෙනව නංඟි මැරෙනව මං මැරෙනව
ආයෙ අපි කවදාවත් හම්බවෙන්නෙ නැද්ද කියන එක
------ Post added on Mar 28, 2021 at 2:48 PM
meka pas godak bnn wathurata yata wenne nathiii..podda ehe mehe unoth amuthu ate agiya thanak nathi wenawa..අප මිය ගිය පසු මෙම ratema උපදිනවාද
meka pas godak bnn wathurata yata wenne nathiii..podda ehe mehe unoth amuthu ate agiya thanak nathi wenawa..



hithanna epa kiyanne bn ubata hithala hithala oke kelawarak dakinna wenne nathi nisaiඇයි මචන් මොකක් හරි වැදගත් දෙයක් ඇහුවහම අරූ මෙහෙම හිතන්න එපා කිව්වා මූ මෙහෙම හිතන්න එපා කිව්වා ගාන්නේ ? හිතන්න පුලුවන් මොලයක් තියනවා නම් , හිතන්න බැරි හරකෙක් වෙන්ඩ එපා
ithin ai epa kiyanne?? samahara wita uta kelawara hyaganna puluwan wenna puluwan buddagame bari unata..u uge as deken loke dakapuwawe..api wena kauruth kiyana de ahala jiwath wenna one na..buduhamuduruwo loke api dakapu tharamwath dakke nadda kauda danne? anith agam wala ayath echcharai ekenma penawa dakina widi kihipayak thiyenawa kiyala..api ape widiyata dakina eke waraddak na..hithanna epa kiyanne bn ubata hithala hithala oke kelawarak dakinna wenne nathi nisai
ලොකෙ ඔක්කොම මහන උනත් ජීවය නෑති වෙන්නේ නෑහ.මොකද ඔක්කොම රහත් වෙනෙන නෑති නිසා.ඔක්කොම රහත් උනත් ඔපපාතිකව උපදින්න පුලුවන්මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා. ඒකට හරි පිලිතුරක් ලැබුනේ නෑ...මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ම බුදුදහම අදහන්න අරන් මහන උනොත්...මේ ලෝකේ ජීවය නැතිවෙලා යයි...එතකොට ඒ මැරෙන් හාමුදුරුවෝ අයේ ඉපදෙන්නේ කොහෙද? මොකද මුලු ලෝකෙම මනුශ්‍යා වදවෙලා ගියාම.....
ow hithana eke waraddaknan na welawa thama aparade wenne...mn podi kaale idan astronomy kare oka hithana eken wadak na kiyala mn danna nisai kiwwe......ithin ai epa ki
ithin ai epa kiyanne?? samahara wita uta kelawara hyaganna puluwan wenna puluwan buddagame bari unata..u uge as deken loke dakapuwawe..api wena kauruth kiyana de ahala jiwath wenna one na..buduhamuduruwo loke api dakapu tharamwath dakke nadda kauda danne? anith agam wala ayath echcharai ekenma penawa dakina widi kihipayak thiyenawa kiyala..api ape widiyata dakina eke waraddak na..
අපි නැවත ඉපදෙන්නේත් මේ සක්වලේම තමයි. මොකද අපේ හිත ඇලෙන්නේ අපි දන්න මේ ලෝකෙට මිසක් නොදන්නා සක්වලකට නෙවෙයි.
අග්ගඥ සුත්‍රය
------ Post added on Aug 2, 2021 at 3:16 PM
Matat oka prashnayak bn. Aathmaye patanganma awasanaya gana kiyawanna deshanawak thiyenawada?
මේකටම තව එකක් එකතු කරන්නම්.. අපි හිතමු මුලු ලෝකෙම ඉන්නේ මිනිස්සු 1000 නිරයේ 1000 දිව්‍ය ලෝකේ 1000 යි තිරිසන් අපායේ 1000. ඉතින් මේ ඔක්කොම කවද හරි නිවන් දැක්ක නම් මේ ලොකේ සියලු සත්වයේ ශුන්‍ය වෙන්න ඕනේ... ඒත් එහෙම වෙන්නේ නෑනේ..මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා. ඒකට හරි පිලිතුරක් ලැබුනේ නෑ...මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ම බුදුදහම අදහන්න අරන් මහන උනොත්...මේ ලෝකේ ජීවය නැතිවෙලා යයි...එතකොට ඒ මැරෙන් හාමුදුරුවෝ අයේ ඉපදෙන්නේ කොහෙද? මොකද මුලු ලෝකෙම මනුශ්‍යා වදවෙලා ගියාම.....
ekata kamathi kena eka karanawa bnn..agamak kiyanne e wage eka part ekak..ehema yana kenata anith dewal godak maga arenawa anith dewal godak passe yana kenata ara wagfe hithana eka maga arenawa... apita thawa hithanna karanna kochchara dewal tyenawada.. kohomath ithin time eka hari podi kalayai tyenne..e kalaya madi apita meka gana hyanna ekai prashne..500 years wage ape body eke saila vinasha nowi tyenna widiyak hyagattanam hithanna tibbaa..eth ithin marenna tyena sambawithawaya 90%katat wada wadi.. api kochcharanam risk godak udada jiwath wenne..one welawaka dead wenna puluwan...ow hithana eke waraddaknan na welawa thama aparade wenne...mn podi kaale idan astronomy kare oka hithana eken wadak na kiyala mn danna nisai kiwwe......
aulak na ubala hithala hithala mona hari hoyagaththama matath kiyapan me thread ekenma
ehenan all the best dan hithanna patan ganin
ඔය ඔක්කොම රහත් උනත් මෙ ලෝකෙ සතුන් ශුන්‍ය වෙන්නේ නෑහ. වෙනත් සක්වලවලින් මරෙන ජීවීන් මෙහි උපදින්න පුලුවන්මේකටම තව එකක් එකතු කරන්නම්.. අපි හිතමු මුලු ලෝකෙම ඉන්නේ මිනිස්සු 1000 නිරයේ 1000 දිව්‍ය ලෝකේ 1000 යි තිරිසන් අපායේ 1000. ඉතින් මේ ඔක්කොම කවද හරි නිවන් දැක්ක නම් මේ ලොකේ සියලු සත්වයේ ශුන්‍ය වෙන්න ඕනේ... ඒත් එහෙම වෙන්නේ නෑනේ..
තව එකක් අලුතින්ම මනසක් / හිතක් පහල වෙලා ජීවියෙක් ඇති වෙන්න පුලුවන් ද?? (සමහර විට අම්බපාලි වගේ වෙනවත් ඇති....)
හොදට පින් කරොත් මේ රටේම උපදින්න වාසනාව තියනවාඅප මිය ගිය පසු මෙම ratema උපදිනවාද

අපෝ බංහොදට පින් කරොත් මේ රටේම උපදින්න වාසනාව තියනවා![]()