Nissan sunny b211

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    6082f0c03c745739776784.jpg

    හොදයිද බන් ඔය වාහනේ.
    ලෙඩ ගොඩක්ද?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    හරියට හදා ගන්න පුළුවන් නං ඔය වාහනේ හොදයි. ඔකේ තියෙන සැප පහසුව දැන් එන මරුටි වලත් නැහැ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,023
    3
    118,572
    113
    Gampaha
    දිරුම් තමයි තියෙන ලොකුම අවුල.

    ත්‍රීවීල් එකක් ගන්නවට වඩා අඩුවට ගන්න පුලුවන් නිසා පොඩි ලාබෙකුත් තියෙනව.

    ඒසී කරනව වගේ අමතර වැඩ කරන්න ගියොත් හීට් කේස් එනව.

    තියෙන තත්වෙන් බේසික් රෙපෙයාර් ටික කරගෙන පදින්නයි තියෙන්නෙ. ලයිසන් ගන්න ග්‍රීන් ටෙස්ට් පාස් කරගන්න ගියාම වාහනේ එපාවෙනව.

    සැප ගැන කතාකරාට ඔය වාහනේ ඇති සැපක්නං නෑ. හැබැයි මරුටියට වඩා ගොඩක් හොඳයි.

    හොඳට පෙට්‍රල් කරනව,
    ලඟ කැපෙනව,
    මැකනිකල් රෙපෙයාර් කොස්ට් එක සාපේක්ශව අඩුයි,

    එන්න පුලුවන් ලෙඩ,
    දිරුම්, ඔයිල් පිච්චිල්ල, කාබ් කචල්, හීට් කේස්, ඉලෙක්ට්‍රික් අවුල්. වෙන ලෙඩ නෑ...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,331
    113
    98
    හෝමාගම

    Ube ara Corona/Carina eke Thread ekath dapan :rolleyes:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,023
    3
    118,572
    113
    Gampaha
    Ube ara Corona/Carina eke Thread ekath dapan :rolleyes:
    පවර් ස්ටීරිං, ශොක් ඇබ්සෝබර් අවුල්, ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිවු, ඒසී නැති නිසා රෙපෙයාර් වලට මේ තරම්ම කටුවක් කන්න වෙන එනක් නෑ කියල හිතනව...

    හැබැයි ෆ්ලෝ බෝඩ් , චැසි මඩ්ගාඩ්, දිරුම්, ඇතුලට වතුර එන දිරුම් අනිවා සෙට් වෙනව...

    https://elakiri.com/threads/පරණ-වාහන-ගනිද්දි-වරදින-තැන්.1945291/
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,371
    22,016
    113
    Gotland
    ලෙඩ ඉතිං රනින් රෙපරාර් දිරුම් නම් ඇති කොහොමත් ඕවගේ ඉලෙක්ට්‍රික් අව්ල් තීනවා දැන් වයර් උනත් දිරන්න අරං නේ
    උබට ඔය තීන තත්වෙන් දුවන්න ගන්න හොඳයි වැඩි වැඩ කරන්න යන්න එපා එහෙම කරලා ඉවරයක් දකින්න බෑ
    පුක ඉරෙන සීන් එක ඉතිං ඕව කාර්බ් නිසා කාර්බ් හදන උන් දැන් අඩුයි ඉන්න ඔස්තාර්ලත් අටවල දෙන්නේ ඩුම් පරීක්ෂණය පාස් වෙන එක තමයි ලොකුම අභියෝගය
     
    • Like
    Reactions: Solo Rider

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    දිරුම් තමයි තියෙන ලොකුම අවුල.

    ත්‍රීවීල් එකක් ගන්නවට වඩා අඩුවට ගන්න පුලුවන් නිසා පොඩි ලාබෙකුත් තියෙනව.

    ඒසී කරනව වගේ අමතර වැඩ කරන්න ගියොත් හීට් කේස් එනව.

    තියෙන තත්වෙන් බේසික් රෙපෙයාර් ටික කරගෙන පදින්නයි තියෙන්නෙ. ලයිසන් ගන්න ග්‍රීන් ටෙස්ට් පාස් කරගන්න ගියාම වාහනේ එපාවෙනව.

    සැප ගැන කතාකරාට ඔය වාහනේ ඇති සැපක්නං නෑ. හැබැයි මරුටියට වඩා ගොඩක් හොඳයි.

    හොඳට පෙට්‍රල් කරනව,
    ලඟ කැපෙනව,
    මැකනිකල් රෙපෙයාර් කොස්ට් එක සාපේක්ශව අඩුයි,

    එන්න පුලුවන් ලෙඩ,
    දිරුම්, ඔයිල් පිච්චිල්ල, කාබ් කචල්, හීට් කේස්, ඉලෙක්ට්‍රික් අවුල්. වෙන ලෙඩ නෑ...
    Me Tika Hera wena ledath nane Enna aye
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,023
    3
    118,572
    113
    Gampaha
    Me Tika Hera wena ledath nane Enna aye
    නෑ මචෝ මම අදහස් කරේ...

    ඕවයෙ සීවී , සෙන්සර්, ශොක් ඇබ්සෝබර්, පවර් ස්ටීරියන්, ඒසී වගේ අවුල් යන්න විදිහක් නෑනෙ..

    බොඩියයි, එන්ජිමයි, රෝද හතරයි හරියට තිබුණොත් බඩු දුවනව...

    mamath ekak aran KR42 engine ekak tiyala auto karanna inne
    ඔය ඇත්තටද කියන්නෙ???

    මීටර් පැනල් කොහොමද මාරුකරන්නෙ.

    වයරිං, රේඩියේටර් මාරුකරන්න වෙයි. එන්ජින් බේ එක ඉඩ ඇතිද?
    Kr42 එන්ජිම පොප්ලර් ශාෆ්ට් එකේ ඉඳන් උස වැඩි නැද්ද?
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඔය ඇත්තටද කියන්නෙ???

    මීටර් පැනල් කොහොමද මාරුකරන්නෙ.

    වයරිං, රේඩියේටර් මාරුකරන්න වෙයි. එන්ජින් බේ එක ඉඩ ඇතිද?
    Kr42 එන්ජිම පොප්ලර් ශාෆ්ට් එකේ ඉඳන් උස වැඩි නැද්ද?
    ------ Post added on Aug 4, 2021 at 6:08 PM
    ඈත්තටම එහෙම තමා හිතන් හිටියේ. ඒත් නිසාන් හින්දා මෑස්ඩා බොන්ගෝ එකේ පෙට්‍රල් එන්ජිමක් තියන්න තමා අන්තිමට ප්ලෑන් කලේ. චෑසි පෙට්ටි ආයේ ගහලා පුල් වෙනසක් කරන්න වෙනවා.. තව ටිකක් කල් ඉන්න වෙනවා ඉතින් මේ හෙනේ ඉවර වෙනකම්
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    hodata maintain karapu ekak nam aulak nathuwa athi. repairs nam set wenaawa athi.
    mage yaluwek gawa thiyenawa 12 Shri ekak. eka nam supiriyata thiyan innawa. porage nam 2nd car eka widihata thiyenne but niwadu welawata wadipurama padinne oka :yes:
     
    • Like
    Reactions: Solo Rider

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    නෑ මචෝ මම අදහස් කරේ...

    ඕවයෙ සීවී , සෙන්සර්, ශොක් ඇබ්සෝබර්, පවර් ස්ටීරියන්, ඒසී වගේ අවුල් යන්න විදිහක් නෑනෙ..

    බොඩියයි, එන්ජිමයි, රෝද හතරයි හරියට තිබුණොත් බඩු දුවනව...

    ඔය ඇත්තටද කියන්නෙ???

    මීටර් පැනල් කොහොමද මාරුකරන්නෙ.

    වයරිං, රේඩියේටර් මාරුකරන්න වෙයි. එන්ජින් බේ එක ඉඩ ඇතිද?
    Kr42 එන්ජිම පොප්ලර් ශාෆ්ට් එකේ ඉඳන් උස වැඩි නැද්ද?
    Owaye sensor, ac mokutma na neda. Engimai, chassisyai, bodyai witaramane neda. Patta Basu ah
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,023
    3
    118,572
    113
    Gampaha
    Owaye sensor, ac mokutma na neda. Engimai, chassisyai, bodyai witaramane neda. Patta Basu ah
    ඔවු,
    වාහනේ හරිම සරලයි. වැඩි වැඩ මුකුත් නෑ. ඒ හින්ද නඩත්තු වියදම අඩුයි.

    ටයිමිං කෑම් පද්ධතිය එහෙමත් දැන් වාහන වගේ හෙඩ් එකට නෙමෙයි එන්නෙ. එන්ජින් බ්ලොක් එකට..

    ඒ හින්ද ලේසියෙන්ම හෙඩ් එක ගලවල පැත්තක තියල එනජිමේ පොඩි පොඩි රෙපෙයාර් උණත් කරන්න පුලුවන්.