Athal ekata hondai oi. If you ride this in traffic you will have to rest for a few days cos of the shifting and shit.
දිරුම් තමයි තියෙන ලොකුම අවුල.
ත්‍රීවීල් එකක් ගන්නවට වඩා අඩුවට ගන්න පුලුවන් නිසා පොඩි ලාබෙකුත් තියෙනව.
ඒසී කරනව වගේ අමතර වැඩ කරන්න ගියොත් හීට් කේස් එනව.
තියෙන තත්වෙන් බේසික් රෙපෙයාර් ටික කරගෙන පදින්නයි තියෙන්නෙ. ලයිසන් ගන්න ග්‍රීන් ටෙස්ට් පාස් කරගන්න ගියාම වාහනේ එපාවෙනව.
සැප ගැන කතාකරාට ඔය වාහනේ ඇති සැපක්නං නෑ. හැබැයි මරුටියට වඩා ගොඩක් හොඳයි.
හොඳට පෙට්‍රල් කරනව,
ලඟ කැපෙනව,
මැකනිකල් රෙපෙයාර් කොස්ට් එක සාපේක්ශව අඩුයි,
එන්න පුලුවන් ලෙඩ,
දිරුම්, ඔයිල් පිච්චිල්ල, කාබ් කචල්, හීට් කේස්, ඉලෙක්ට්‍රික් අවුල්. වෙන ලෙඩ නෑ...

පවර් ස්ටීරිං, ශොක් ඇබ්සෝබර් අවුල්, ෆ්රන්ට් වීල් ඩ්‍රයිවු, ඒසී නැති නිසා රෙපෙයාර් වලට මේ තරම්ම කටුවක් කන්න වෙන එනක් නෑ කියල හිතනව...Ube ara Corona/Carina eke Thread ekath dapan![]()
Me Tika Hera wena ledath nane Enna ayeදිරුම් තමයි තියෙන ලොකුම අවුල.
ත්‍රීවීල් එකක් ගන්නවට වඩා අඩුවට ගන්න පුලුවන් නිසා පොඩි ලාබෙකුත් තියෙනව.
ඒසී කරනව වගේ අමතර වැඩ කරන්න ගියොත් හීට් කේස් එනව.
තියෙන තත්වෙන් බේසික් රෙපෙයාර් ටික කරගෙන පදින්නයි තියෙන්නෙ. ලයිසන් ගන්න ග්‍රීන් ටෙස්ට් පාස් කරගන්න ගියාම වාහනේ එපාවෙනව.
සැප ගැන කතාකරාට ඔය වාහනේ ඇති සැපක්නං නෑ. හැබැයි මරුටියට වඩා ගොඩක් හොඳයි.
හොඳට පෙට්‍රල් කරනව,
ලඟ කැපෙනව,
මැකනිකල් රෙපෙයාර් කොස්ට් එක සාපේක්ශව අඩුයි,
එන්න පුලුවන් ලෙඩ,
දිරුම්, ඔයිල් පිච්චිල්ල, කාබ් කචල්, හීට් කේස්, ඉලෙක්ට්‍රික් අවුල්. වෙන ලෙඩ නෑ...
නෑ මචෝ මම අදහස් කරේ...Me Tika Hera wena ledath nane Enna aye
ඔය ඇත්තටද කියන්නෙ???mamath ekak aran KR42 engine ekak tiyala auto karanna inne
ඈත්තටම එහෙම තමා හිතන් හිටියේ. ඒත් නිසාන් හින්දා මෑස්ඩා බොන්ගෝ එකේ පෙට්‍රල් එන්ජිමක් තියන්න තමා අන්තිමට ප්ලෑන් කලේ. චෑසි පෙට්ටි ආයේ ගහලා පුල් වෙනසක් කරන්න වෙනවා.. තව ටිකක් කල් ඉන්න වෙනවා ඉතින් මේ හෙනේ ඉවර වෙනකම්ඔය ඇත්තටද කියන්නෙ???
මීටර් පැනල් කොහොමද මාරුකරන්නෙ.
වයරිං, රේඩියේටර් මාරුකරන්න වෙයි. එන්ජින් බේ එක ඉඩ ඇතිද?
Kr42 එන්ජිම පොප්ලර් ශාෆ්ට් එකේ ඉඳන් උස වැඩි නැද්ද?
------ Post added on Aug 4, 2021 at 6:08 PM

Owaye sensor, ac mokutma na neda. Engimai, chassisyai, bodyai witaramane neda. Patta Basu ahනෑ මචෝ මම අදහස් කරේ...
ඕවයෙ සීවී , සෙන්සර්, ශොක් ඇබ්සෝබර්, පවර් ස්ටීරියන්, ඒසී වගේ අවුල් යන්න විදිහක් නෑනෙ..
බොඩියයි, එන්ජිමයි, රෝද හතරයි හරියට තිබුණොත් බඩු දුවනව...
ඔය ඇත්තටද කියන්නෙ???
මීටර් පැනල් කොහොමද මාරුකරන්නෙ.
වයරිං, රේඩියේටර් මාරුකරන්න වෙයි. එන්ජින් බේ එක ඉඩ ඇතිද?
Kr42 එන්ජිම පොප්ලර් ශාෆ්ට් එකේ ඉඳන් උස වැඩි නැද්ද?
ඔවු,Owaye sensor, ac mokutma na neda. Engimai, chassisyai, bodyai witaramane neda. Patta Basu ah